රට හැර යාම ‌කොහොමද ඔය පැති වල

kj1

Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    dan polim nati hinda padi tiyena ekekta komat awulak naa bro. lankawa apayak kiyala hitana unta mehe condtions hondata tibbat hitenne apayak kiyalama tamai
    Jiwithema salli nan oya kiyana de hari bro.ema hithuwath den balapan awurudu 5k job ekak karala laksha 50 save karapu manussayekge e salli wala watinakama 50%kin giya march wala adu una.e watinakama aai ei kiyala oyata gurantee karathekida? UK Canada US Australia recession ekakata giyath e minissu economy eka crash wenna dei kiyala hithanawada? Ema crash unoth lankawe tiyena IT companies walatath huke thama.apita china india russia walin project den ne.api wediyenma export karana ratawal monada kiyalath poddak balapan.lankawe minissu yanna hadana ratawal wetunoth e ratawalata wada apita thama ridenne.english wachanayak hari galapaganna puluwan minissu thama anika student visa hari yanne.un yana eken lankawe economy eka nan slowdown wenawa.eka unge weredda neme society eke weredda.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උඹලට මෙහෙම හිතෙන්නේ නැද්ද..
    උගත් කැම්පස් ගිය උන් කොහොම හරි රට යනවා..
    ඉතුරු වෙන්නේ ටික් tok 8 pass අයිස් ගහන කොන්ඩේ තඹ කරපු කරාබු දාපු මේලෝ රහක් නැති tattoo ගහපු
    බයික්, 3 wl රේස් කරන යකඩ හීන නූගත් මෝඩ මං තමා පොර උත්තිගේ පුතාලා.
    දැනටත් පාරක යන්න බෑ ඕකුන් නිසා.
    උන් ලොකු වෙලා එනකොට මේකේ රජ කරන්නේ උන් තමා...
    මොලේ නැති මැටි හරක් ආයේ මේකේ රජ කරවන්නේත් නාමලය වගේ කම්බා හොරෙක්..
    ඉතින් 2050 -2100 උනත් මේක නම් හැදෙන රටක් නෙවෙයි.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    office wanam month ekata aduma gane 4-7 athare yanwamai student visa dala. thawa samahara aya PR or skill visa balanwa.. ane manda.. personal loan ekak dala ona ohe yana hithenawa ekko student dala ausi wage.. mix feeling ekak thiyene.. apita ohe gihila attaama eliwenakam part time kara kara kattak kana puluwan weida kiyala 6-7 years desk job karala ( gedara wadak karana eka nemi 2 years ma part time karanwa kiyana wenama scn ekakne uni fees gewana salli hoyana eka )
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රට හැර යාම ‌කොහොමද ඔය පැති වල ? මම දන්න සාමාන්‍ය සල්ලි තියෙන හැම පවුලකම වගේ ඒක කෙනෙක් හරි රටින් යන්න ට්‍රයි ඒක. බාගයක් උන් ගිහින් දැනටමත්. කැම්පස් වලින් අවුට් උන අයත් ඒහෙමයි.
    හෝ ගාල යන්නේ අපේ පැත්තේ එක ලේන් එකක් තනිකරම රට පැන්න
    ඊට එහා ලේන් එකෙත් භාගයක් විතර ගිහින්
    තව ලේන් 3-4කම ගොඩක් අය ගිහින්
    ග්‍රාමසේවක සේවය කරන්න මිනිස්සු නැහැ කියල කාත්තන්කුඩි වලින් මිනිස්සු අදින්න හදන්නේ

    අපේ ඇටේ මස්සිනාගේ ගෙවල් පැත්තේ මුළු ගමක්ම ගිහින්, ග්‍රාම සේවක ගිනි තියන් මැරෙන්න ගිහින් පන්සලේ ඇබිත්තය ඇවිත් වතුර ගහල බේරලා තියෙන්නේ

    අටළුගම පැත්තේ ගෙවල් 300කින් 275ක්ම හිස්ලු, උන් ඔක්කොම සවුදි ගිහින්

    තව හොයල කියන්නම්
     
    • Haha
    Reactions: SDCR, Hayao and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    හෝ ගාල යන්නේ අපේ පැත්තේ එක ලේන් එකක් තනිකරම රට පැන්න
    ඊට එහා ලේන් එකෙත් භාගයක් විතර ගිහින්
    තව ලේන් 3-4කම ගොඩක් අය ගිහින්
    ග්‍රාමසේවක සේවය කරන්න මිනිස්සු නැහැ කියල කාත්තන්කුඩි වලින් මිනිස්සු අදින්න හදන්නේ

    අපේ ඇටේ මස්සිනාගේ ගෙවල් පැත්තේ මුළු ගමක්ම ගිහින්, ග්‍රාම සේවක ගිනි තියන් මැරෙන්න ගිහින් පන්සලේ ඇබිත්තය ඇවිත් වතුර ගහල බේරලා තියෙන්නේ

    අටළුගම පැත්තේ ගෙවල් 300කින් 275ක්ම හිස්ලු, උන් ඔක්කොම සවුදි ගිහින්

    තව හොයල කියන්නම්
    :lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    August 1st udan ada wenakam, danna giya aya

    Canada - 11iyi
    Uk-2iyi
    Australia - 5iyi
    Finland - 2iyi (MSC)
    Sweden - 2iyi (MSC)
    UAE-4iyi
    Singapore -2iyi (IT)

    thawa factory ekee kollo Japan, Korea giya hena godak

    Puduma yamak bung meka nam. godak ma couples yanne bung lamaiyi gana hithala western country walata nam

    Next year meka mita wadi wenawaa :no::no:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    office wanam month ekata aduma gane 4-7 athare yanwamai student visa dala. thawa samahara aya PR or skill visa balanwa.. ane manda.. personal loan ekak dala ona ohe yana hithenawa ekko student dala ausi wage.. mix feeling ekak thiyene.. apita ohe gihila attaama eliwenakam part time kara kara kattak kana puluwan weida kiyala 6-7 years desk job karala ( gedara wadak karana eka nemi 2 years ma part time karanwa kiyana wenama scn ekakne uni fees gewana salli hoyana eka )

    Tuition fee nathi Norway wage ratakata try karanna fren
     
    • Like
    Reactions: cd4ever

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    explain sir

    ඕයි skills assessment එකක් කරලා EOI එකක් දාපන් දැන්වත්. අන්න කුණු කොල්ලෙට offshore උන්ට PR දුන්නා ගිය සතියෙ. උබ දාල තිබුණ නං ලැබෙන්න චාන්ස් එකක් තිබුණා.