රට හැර යාම ‌කොහොමද ඔය පැති වල

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඕයි skills assessment එකක් කරලා EOI එකක් දාපන් දැන්වත්. අන්න කුණු කොල්ලෙට offshore උන්ට PR දුන්නා ගිය සතියෙ. උබ දාල තිබුණ නං ලැබෙන්න චාන්ස් එකක් තිබුණා.
    math dakka seen eka, dan inna gov eka inna kam engineering unta chance eka thiyawida machan offshore idan danna ? :rolleyes:
     
    • Like
    Reactions: shenat

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕයි skills assessment එකක් කරලා EOI එකක් දාපන් දැන්වත්. අන්න කුණු කොල්ලෙට offshore උන්ට PR දුන්නා ගිය සතියෙ. උබ දාල තිබුණ නං ලැබෙන්න චාන්ස් එකක් තිබුණා.
    සිරා බං.. south Australia ehema දුන්නා ගොඩක්.. sports theraphy, වගේ ඒවටත් හම්බුනා offshore
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,871
    113
    ආශ්චර්යමත් රටක
    math dakka seen eka, dan inna gov eka inna kam engineering unta chance eka thiyawida machan offshore idan danna ? :rolleyes:

    Ow machan ubata aniwa chance eka tiyenawa job experience wadi nam. 5 years walata wada exp wadi godak ayata awith points adu unath.

    සිරා බං.. south Australia ehema දුන්නා ගොඩක්.. sports theraphy, වගේ ඒවටත් හම්බුනා offshore

    මං කියන්නෙ මචන් 189 එහෙම දුන්නෙ පට්ට අඩු පොයින්ට්ස් වලට.
    ------ Post added on Oct 12, 2022 at 8:41 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Ow machan ubata aniwa chance eka tiyenawa job experience wadi nam. 5 years walata wada exp wadi godak ayata awith points adu unath.
    mata dan 5 thiyanawa, danna ona ehama nam.

    Australia nam hodaiyi bung UK, Canada wage chora na, PR/ Citizen unta patta

    lanakwe unta hondama, sirama rata :yes:
     
    • Like
    Reactions: shenat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    August 1st udan ada wenakam, danna giya aya

    Canada - 11iyi
    Uk-2iyi
    Australia - 5iyi
    Finland - 2iyi (MSC)
    Sweden - 2iyi (MSC)
    UAE-4iyi
    Singapore -2iyi (IT)

    thawa factory ekee kollo Japan, Korea giya hena godak

    Puduma yamak bung meka nam. godak ma couples yanne bung lamaiyi gana hithala western country walata nam

    Next year meka mita wadi wenawaa :no::no:
    අනුන්ගේ ඇට ගනින එවුන්
    ලකෙට සිපෙට ගණන් තියන් ඉන්නේ
    රටට වැඩකුත් නැහැ ගෙදර බල්ලට වැඩකුත් නැහැ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    යන එක හොදයි බයියො අඩු වෙයි...
    C7wdjbs.gif
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අනුන්ගේ ඇට ගනින එවුන්
    ලකෙට සිපෙට ගණන් තියන් ඉන්නේ
    රටට වැඩකුත් නැහැ ගෙදර බල්ලට වැඩකුත් නැහැ
    Ithin bung oka damma ekee wardda mokake da ? :lol::lol:

    danna giyapu un mata mathaka count eka damma
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    රාජපක්ක්‍යෝ ඉන්න කන් පුලුවන් උන් කොහොමත් රට යනවා. ර්කජ්ඩේපක්කොයොයි කඩේ යන්න ලොන්තොයෝ ටිකයි, අහින්සක පුරවැසියෝ යි. ඉතුරු වෙයි.professional job වලට යන එවුන් යන්නේ එන්න බලාගෙන නෙමේ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නැද්ද රටක් ඔය මෝල්ටා ,බොලිවියා,මොල්ඩෝවා,එල් සැල්වදොර් වගේ😁.. too expensive..
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    un mokatada ban suddo inna neighborhood valata yanne. indian,pakko,bangali inna evata giyama hari na
    Common sense nethi un rata giyama oma wenawa.UK kiyanne london witarai hugak ewunta.podi job karanna kemathi ne.poddak city eken eliyata giyama ona taran opportunity tiyenawa.expectations adjust karaganna tiyenne.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,771
    113
    Giye nathath maha empty feeling ekak enawa ban.issara vibe eka ne.yaluwo ne.wena ratakata giyath sahenna kalayak yanakan amu katu.kohe hari mokek wath nethuwa marenna tama wenne kawadahari
     
    • Like
    Reactions: Becca99