මචන්ලා රට ඉදන් එනකොට Cargo එකෙන් TV එකක් දාන්න හිතන් ඉන්නවා.අගල් 50 හෝ 55.එලවුන්ස් එක තියෙද්දී ගෙනාවොත් කීයක් ටැක්ස් එක ගහයිද..ලංකාවෙන් ගන්න එකද ලාභ රට ඉදන් ගෙන එකද?මෙහෙ TV නම් කොලටි හොදයි,අනික ලාභයි..SONY එකක් තමා ගන්න හිතන් ඉන්නේ.