ai mehe job karana ayata vitada tax gahanna one etkota ?
Puluwan hema ekama diunu ratakata paninawa. Mehe ithuru wenne, middle east yanne mukuth karaganna beri ewun. Moko oya middle east/korea yanne Australia,Canada,...etc yanna beri ewun ne. Unta Lankawata salli ewanawa erenna wena wikalpayak na.
Anduwa oka denagena ho gala tax kelinawa.![]()


යකො මැදපෙරදිග ඉන්නවා ඉංජිනියර්ස් ලා ඩොක්ටර්ස් ලා, සී ඊ ඕ ලා බිස්නස් ඔව්නර්ස් ලා.උඹලා හිතන්නෙ මැදපෙරදිග යන්නෙ කම්කරු ගෘහසෙවිකා විතරයි කියලාද ?
ඔසී වල ඉංජිනියරින් ඩිග්රි තියෙන උන් ඉන්නවා කටාර් වල හඳ් කම්පැණි වල.
ඔසී ගිහින් ඩිග්රි තියෙන උනුත් කක්කුස්සි හොදනවා.
අපෙ උන් ඉන්නෙම ක්ලීනින් වල.
හැබැයි ඔසී නෙ ?![]()

Puluwan hema ekama diunu ratakata paninawa. Mehe ithuru wenne, middle east yanne mukuth karaganna beri ewun. Moko oya middle east/korea yanne Australia,Canada,...etc yanna beri ewun ne. Unta Lankawata salli ewanawa erenna wena wikalpayak na.
Anduwa oka denagena ho gala tax kelinawa.![]()
මම දෑක්කා කොහෙහරි තියෙනවා EPF එක ගන්නකොට ලක්ශ 15ට වඩා වෑඩිනම් 17% ක බද්දක් ගහනවා කියලා.
ජීවිතේට දෑක්කේ නෑ මේ වගේ තිරිසන් ආන්ඩුවක්. මුන්ට සහ මුන්ගෙ පරම්පරාවටම හෙන ගහන්න ඕන.
රට බංකොලොත් බන්.
පඩි ගෙවන්න බැරුව ඉන්නෙ රජයෙ එවුන්ටවත් .
දන්නෝ දනිති පිටරටක ඉදන් දාන සල්ලිවලට ගහනවා කියන බද්ද ගුගල් ඇඩ්සෙන්ස් වලින් එවන සල්ලි වලටත් බලපානවාද ? අමාරුවෙන් හොය්න සල්ලි වලටත් මුන් බද්දක් ගහයිද ? මේකේ ඇත්ත නැත්ත කාව්ද දන්නේ ??
rata inna untath gahuwata kaman na ban loku padi ganna unta.
mehe awith gewal wala ganu minissu wada karala maseta podi ganak hambenne.
anika gewal wala wada kiyanne paya 8k neme ban. samahara gewal wala nidiyanda hambenne paya 5k 6k.ecchara karalatah athata hmabenne 30k withara. driving karana unta nida ganda welawak na. ra 12 ta 1 da 2da na katha karanan yanda one
ethakota seethala kaleta ude pandara gedara wahana 5k 6k hodanda one ice wage seethala wathuren.
minissu sahenna duk windala ban oya 30k 40k hoyanne. anika ganu daruwo laga na.
ehema minissu hamba karana ekenuth ithin tax gahana eka sadarana na ban


ඒක තමයි බන් ගෑනියෙක් ළමයෙක් ඉන්න එකෙක් රටේ පාලකය කරගන්ඩ ඔනෙ කියන්නෙ..එක එකාට කියල &කේ ඇර ගන්න වද රනිල වගේ නපුoසකයෙක්ට රටේ පාලනය දුන්නම මේක තමයි වෙන්නෙ...ඌට දරුවෙක්ගෙ පවුලක වේදනාව තේරෙන් නැ අමු තිරිසනා...ඉතින් මෙහෙම බදු ගැහුවට පුදුම වෙන්ඩ එපා ඕක 5% පටන් අරන් 50% කරලයි නතර කරන්නෙ..5% මදී 50% වත් ගහන්ඩ ඔනෙ...අර රට ඉදල ස්කයිප් එකෙන් ගෙදර අම්මත් යහපාලනේට වික්ක උන්ට හැමිනිලාම යන්ඩ...ආර්තික ඔස්තාර් වද රනිල මරු
![]()






