රට_සවාරියක්

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මේ අව්රුද්දෙත් රට සවාරියක් ගිහින් එන්න කියල බැලුවේ. අඩුවට ගිහින් එන්න පුළුවන් රටවල් මොනවද? මොන air lines ද උබල ගියේ මැලේෂියා ගිය ඉන්දියා ගිහින් තියනවා. කට්ටිය කියමු බලන්න
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බාලි හොඳයිලු. මාත් ගිහිං නෑ. යන්න ඉන්නෙ
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    kohe giyath wadak na ban antimata mehe bahinakota patta dukai.

    thailand, indonisia, viatnam, myanmar wadak na yanna epa. lankawa hodai ita wada

    yanna malaysia, singa, china wage.
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මාත් බාලි යන්න හිතාගෙන ඉන්නේ දවස් 5 කට වගේ.බාලි ඉදන් එන ගමන් සින්ගප්පූරුවෙ දවස් 2ක් විතර ඉදල එන්න හිතාගෙන ඉන්නේ.මේ දවස් වල නම් Air tickets ටිකක් විතර ගනන් වැඩියි..