රට_හදන_අපේ_කාලේ_වීරයෝ

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හෙට රටෙ ශක්තිය - චම්පික රණවක
    සෝම හිමියන්ගෙ මිනිමරුව අල්ලල හිරේ දාන්නම් කියල ආපු ගොයිය අන්තිමට කොල මල්මාල දාගෙනම ජෝන් අමරතුංග ගාව දණ ගහුව,,,:lol::lol::lol:
    කැසිනෝ වලට අත් උස්සගෙන මහින්දගාව අන්තිම වෙනකන්ම හිටිය,,,රනිල් ගාවත් ආන්ඩුව වැටෙනකම්ම ඉදල ඊලගට වෙන කාගෙහරි ඔඩොක්කුවට පනිවි
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ජමාල්;18740772 said:
    එකම පක්ෂෙ එවුන් එක එක තේමා පාඨ අරන් ආවත් එක තේමාවකින් මුළු පක්ෂයම නියෝජනය කරන එකම පක්ෂය :yes::yes:

    දේශයේ හෘද සාක්ෂිය, අප පිණිසා එන මිනිසා - ජනතා විමුක්ති පෙරමුණ
    :love::love:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    දේශයේ හෘද සාක්ෂිය, අප පිණිසා එන මිනිසා - ජනතා විමුක්ති පෙරමුණ
     
    "මනුස්සකම සුරකිමු"



    එකම පක්ෂෙ එවුන් එක එක තේමා පාඨ අරන් ආවත් එක තේමාවකින් මුළු පක්ෂයම නියෝජනය කරන එකම පක්ෂය

    දේශයේ හෘද සාක්ෂිය, අප පිණිසා එන මිනිසා - ජනතා විමුක්ති පෙරමුණ
     
    "මනුස්සකම සුරකිමු"



    එකම පක්ෂෙ එවුන් එක එක තේමා පාඨ අරන් ආවත් එක තේමාවකින් මුළු පක්ෂයම නියෝජනය කරන එකම පක්ෂය

    දේශයේ හෘද සාක්ෂිය, අප පිණිසා එන මිනිසා - ජනතා විමුක්ති පෙරමුණ
    :lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තමන්ගේ චරිතෙට ගැලපෙන තේමා පාඨ දාගත්තු 5ක් වත් මෙතන නෑ. ගොඩක් අය තමන්ගේ ප්‍රතිරූපය පුම්බගන්න දාගත්තු ඒවා.

    :yes: එකෙන්ම බං..... මුන් එන්නේ රට හදන්නද...?? අපිට ආදරේටද....?? නෑ නේ..... :growl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    කවුරු කොහොම මොනවා කිව්වත් අපිටනම් ඉතින් දු.....

    ආච්චිගේ රෙද්ද තමයි.. :growl::growl::growl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mama JVP me para :)

    රට වෙනස් කළ අපේ යුගයේ සටන්කාමියා - චතුර සේනාරත්න :shocked::shocked:

    me sonnaya monaada ban wenas kare? dakketh me tv eke ad dammata passene :lol: iskole debate team ekaka idala apu ekek wage penne matanam...

    rate wenas kare monaada kiyalath dammanam thamai hoda :dull:

    නැණස පෑදූ මිනිසා - මොහාන් ලාල් ග්‍රේරු


    Me manussaya nam hari monaa unath :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    රට_හදන_අපේ_කාලේ_වීරයෝ 07-31-2015 05:15 AM sure
    දේශපාලන මඩ ගොහොරුවේ එරිච්ච , දේශපාලුවෙකුගේ ඇට දෙකේ එල්ලිලා ගොඩට එන්න දඟලන අපේ කාලයේ වීරයෙක්ට රිදිලා :lol:
     
    • Like
    Reactions: maxboysl

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අලුත් පරම්පරාවේ නැවුම් බලාපොරොත්තුව - මල්ෂා කුමාරතුංග
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගිය පාර මහින්දානන්දගේ තේමා පාඨය මතක විදිහට "අපිට ආනන්දයක් වූ මහින්දානන්ද" වගේ එකක්..........හැබැයි අපරාදේ කියන්න බෑ ඇවිත් කිව්වා වගේම රටටම ආතල් (ආනන්දයක්) දීල තමයි ගියේ :lol: