රණවිරුවන්_(සංවේදී_අය_බලන්න_එපා)
යුද්ධය ඉවරවෙලා අවුරුදු 7 වෙන්නත් එනවා
සමහරක් අලුත් පරපුරේ අය 8 පාස් කුලි හමුදාවක් ගානට දාලා තමා කතා කරන්නේ
සමහරු යුධ විරුවන් වෙනුවෙන් ඉඳිකල ස්මාරක ගලවන්නත් කතා කරනවා
හැබැයි මේ කිසිවෙක් යුද්ධය පැවති කාලේ එල්ටිටීඊ එක ගැන මෙහෙම විවේචනයක් කරනවා මමනම් දැකලා නැහැ
ඔවුන් වැටුපක් වෙනුවෙන්ද මේ දුක වින්ඳේ කියලා ඔයාලම හිතලා බලන්න
අද අපි නිදහසේ ජීවත් වෙන්නේ,බයක් නැතුව පාරේ යන්නේ ඔවුන්ගේ ඒ කැපකිරීමට පින්සිඳු වෙන්න
ඉතින් ඔවුන් ගැන විවේචනය කරන්න කලින් ලක්ෂ කීයක් දුන්නත තමන් මේ වගේ මකර කටකට යනවද කියලා දෙපාරක් හිතන්න
නමුත් ඔවුන් අපි වෙන්වෙන් ඒ දේ කලා......
බෙදිලා වෙන්වුන රට ඒකීය රටක් කලා......
රණවිරුවන් තම ජීවිත පරිත්යාගෙන් සටන් කරමින් තම නිවන ඈත් කරගත්තේ අප වෙනුවෙන්ය.
මේ ඔවුන් අප වෙනුවෙන් කල කැපකිරීමයි
සංවේදී අය බලන්න එපා....
.