රණවිරුවන්_(සංවේදී_අය_බලන්න_එපා)

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රණවිරුවන්_(සංවේදී_අය_බලන්න_එපා)


    යුද්ධය ඉවරවෙලා අවුරුදු 7 වෙන්නත් එනවා
    සමහරක් අලුත් පරපුරේ අය 8 පාස් කුලි හමුදාවක් ගානට දාලා තමා කතා කරන්නේ
    සමහරු යුධ විරුවන් වෙනුවෙන් ඉඳිකල ස්මාරක ගලවන්නත් කතා කරනවා
    හැබැයි මේ කිසිවෙක් යුද්ධය පැවති කාලේ එල්ටිටීඊ එක ගැන මෙහෙම විවේචනයක් කරනවා මමනම් දැකලා නැහැ
    ඔවුන් වැටුපක් වෙනුවෙන්ද මේ දුක වින්ඳේ කියලා ඔයාලම හිතලා බලන්න
    අද අපි නිදහසේ ජීවත් වෙන්නේ,බයක් නැතුව පාරේ යන්නේ ඔවුන්ගේ ඒ කැපකිරීමට පින්සිඳු වෙන්න
    ඉතින් ඔවුන් ගැන විවේචනය කරන්න කලින් ලක්ෂ කීයක් දුන්නත තමන් මේ වගේ මකර කටකට යනවද කියලා දෙපාරක් හිතන්න
    නමුත් ඔවුන් අපි වෙන්වෙන් ඒ දේ කලා......
    බෙදිලා වෙන්වුන රට ඒකීය රටක් කලා......

    රණවිරුවන් තම ජීවිත පරිත්‍යාගෙන් සටන් කරමින් තම නිවන ඈත් කරගත්තේ අප වෙනුවෙන්ය.
    මේ ඔවුන් අප වෙනුවෙන් කල කැපකිරීමයි
    සංවේදී අය බලන්න එපා....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    hvx6om.jpg



    3463nl3.jpg



    15o9p8g.jpg



    k48rxl.jpg



    wl6ihl.jpg



    o8rkn8.jpg



    ivbacp.jpg



    2m4vx8y.jpg



    2a69udc.jpg



    2uh7rm0.jpg



    2d274g.jpg



    fu0yae.jpg



    akvhgg.jpg



    34h9iys.jpg



    90ds04.jpg



    2q0kg1t.jpg



    1j9pns.jpg


     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම ඔය ටික එළකිරියේ දාන්න කලින් උබ දාලා තියෙනවා දැක්කා ....... මොනවා උනත් ඔතන හිතන්න යමක් තියෙනවා
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,594
    6,339
    113
    koma moral ekakda thiyenna one balahan.team ake kattiyata ohoma wenawa dakala egollange manasikathwaya koma goda naga ganna oneda.

    kalin ranawiru niwasa aramudalatath mun kelinnane haduwe kalin anduwe aun.
    thuk deshapalana hathikare.
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ආයු රඛ්ඛන්තු ආවඩා !

    :yes::yes:

    මම ඔය ටික එළකිරියේ දාන්න කලින් උබ දාලා තියෙනවා දැක්කා ....... මොනවා උනත් ඔතන හිතන්න යමක් තියෙනවා

    දැකලා නැති,අමතක අයට බලන්න තව දැම්මත් කමක් නැහැ බන්

    ඉක්මන් සුව ලැබේවා
    නිවන් සැප ලැබේවා

    :yes::yes:

    උබලට අපි සදා ණයගැතියි කොල්ලනේ :(

    :yes::yes:



    :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,060
    113
    Dubai
    අපිට, අපේ මතු පරම්පරාවට ජීවත් වෙන්න රටක් ඉතිරි කරලා දුන්න ජාතියේ මුර දේවතාවන් වැනි අපේ රණවිරුවන්ට අපි ජාති ජාතිත් ණය ගැතියි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    koma moral ekakda thiyenna one balahan.team ake kattiyata ohoma wenawa dakala egollange manasikathwaya koma goda naga ganna oneda.

    kalin ranawiru niwasa aramudalatath mun kelinnane haduwe kalin anduwe aun.
    thuk deshapalana hathikare.

    දැන ගෙවල් හදන්නෙත් නැහැ බන්
    කොටින්ම රු.50000 return කලා බයික් ගන්න බැඳලා තිබ්බ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපිට, අපේ මතු පරම්පරාවට ජීවත් වෙන්න රටක් ඉතිරි කරලා දුන්න ජාතියේ මුර දේවතාවන් වැනි අපේ රණවිරුවන්ට අපි ජාති ජාතිත් ණය ගැතියි.

    :yes::yes: