රණවිරුවාද ආමිකාරයාද
අද වන විට කුරිරු LTTE ත්‍රස්තවාදය නිම කර වසර 4ක් ගතවන මොහොතේ ඔබ ඉදිරියේ මේ සටහන තබන්නෙ අමතක වි ඇති රණවිරුවන් යලිත් සිහිගැන්විමේ අරමුනිනි.
යුද්ධය පැවතුන කාළයේ මෙරට ජනතාවගේ සිත් තුල ඉහලින්ම සිටින්නට විරෝධාර රණවිරුන්ට හැකි විය. යුද්ධය නිමාව කාලය ඉක්ම යත්ම කෙමෙන් රණවිරු මතකය මෙරට ජනතාව තුලින් ගිලිහෙන්නට විය.
මේ සදහා විවිධ හේතු ගනනාවක් ඇත. ප්‍රධානම හේතුවනම් යුධ ජයග්‍රහනය වෙනුවෙන් නායකත්වය සැපයු ජනරාල්වරයා දේශපාලන අතකොලුවක් බවට පත්විමයි. ඔහුගේ දේශපාලන ආගමනය නිවැරදි දැක්මකින් තොරව සිදුවුවකි. යුධ සමයේ ඊට අභිත නායකත්වයක් ජනාධිපති ආරක්ෂක ලේකම් හා ජනරාල්වරයා වසින් ලබා දුනි. යුධ ජයග්රහනයෙන් පසුවද මෙ තිදෙනා එකමුතුව කටයුතු කලේනම් අද වන විට රටට මෙන්ම රණවිරුවන්ටද හොද ගරුත්වයක් ලැබෙන්නට තිබුනි. මෙ අසමගිය රට ජාත්‍යන්තර වසයෙන්ද අපකිර්තියට පත් විමට හේතුවක් වුනි.
ජනරාල්වරයා නිවැරදි දේශපාලන මාවත තෝරා ගත්තෙනම් හෝ දේශපාලනයට ප්රවිශ්ට නොවි සිටියානම් අද වන විට සෑම හංදියක් පසා ඔහුගේ ප්‍රතිමා ඉදි නොවෙන්නේද ?
යුද්ධයෙන් පසු අප රණවිරුවන් රටේ සංවර්ධනය කල කරන මෙහෙවර මාධ්‍යයට නොපෙනිමනම් අවාසනාවකි.
යුද්ධයකින් පසු යුද්ධයට ගිය රණවිරුවන් නිවැරදි පුනුරුත්තාපනයකට ලක් කල යුතු වුවත් අපේ රටේ එය නිවැරදිව සිදු නොවුනි. මෙ නිසාම සමහර සෙබලුන් මිනි මැරුම් මංකොල්ල කෑම් වැනි අපරාධ සදහා යොමු වන ආකාරයක් දකින්නට පුලුවන් විය. රණවිරුවා ආමිකාරයා විමට මෙයද බොහෝ සෙයින් බලපැ කරුනකි. යුද පුවත් වාර්තාකරණය යුද්ධයෙන් පසු අඩු විමත් සමගම මාධ්‍යය මගින් මෙවන් පුවත් උලුප්පා පල කරනු දක්නට ලැබිණි. මෙවන් තත්වයක් යටතේ රණවිරුවාද තම විනය රැක ගැනිම කල යුතු වන්නේමය. අද වන විට රණවිරුවා තුලද දැඩි විනය පිරිහිමක් දක්නට ලැබේ.
රණවිරුවා ආමිකාරයා නොවන්නටනම් කුමක් කළ යුතුද ?