රණවිරුවාද ආමිකාරයාද

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    රණවිරුවාද ආමිකාරයාද

    අද වන විට කුරිරු LTTE ත්‍රස්තවාදය නිම කර වසර 4ක් ගතවන මොහොතේ ඔබ ඉදිරියේ මේ සටහන තබන්නෙ අමතක වි ඇති රණවිරුවන් යලිත් සිහිගැන්විමේ අරමුනිනි.

    82174640.jpg

    යුද්ධය පැවතුන කාළයේ මෙරට ජනතාවගේ සිත් තුල ඉහලින්ම සිටින්නට විරෝධාර රණවිරුන්ට හැකි විය. යුද්ධය නිමාව කාලය ඉක්ම යත්ම කෙමෙන් රණවිරු මතකය මෙරට ජනතාව තුලින් ගිලිහෙන්නට විය.

    dsc02432zs.jpg

    160509005.jpg

    stf3.jpg

    160509003.jpg

    2008120302e.jpg

    මේ සදහා විවිධ හේතු ගනනාවක් ඇත. ප්‍රධානම හේතුවනම් යුධ ජයග්‍රහනය වෙනුවෙන් නායකත්වය සැපයු ජනරාල්වරයා දේශපාලන අතකොලුවක් බවට පත්විමයි. ඔහුගේ දේශපාලන ආගමනය නිවැරදි දැක්මකින් තොරව සිදුවුවකි. යුධ සමයේ ඊට අභිත නායකත්වයක් ජනාධිපති ආරක්ෂක ලේකම් හා ජනරාල්වරයා වසින් ලබා දුනි. යුධ ජයග්‍රහනයෙන් පසුවද මෙ තිදෙනා එකමුතුව කටයුතු කලේනම් අද වන විට රටට මෙන්ම රණවිරුවන්ටද හොද ගරුත්වයක් ලැබෙන්නට තිබුනි. මෙ අසමගිය රට ජාත්‍යන්තර වසයෙන්ද අපකිර්තියට පත් විමට හේතුවක් වුනි.

    ජනරාල්වරයා නිවැරදි දේශපාලන මාවත තෝරා ගත්තෙනම් හෝ දේශපාලනයට ප්‍රවිශ්ට නොවි සිටියානම් අද වන විට සෑම හංදියක් පසා ඔහුගේ ප්‍රතිමා ඉදි නොවෙන්නේද ?

    යුද්ධයෙන් පසු අප රණවිරුවන් රටේ සංවර්ධනය කල කරන මෙහෙවර මාධ්‍යයට නොපෙනිමනම් අවාසනාවකි.

    යුද්ධයකින් පසු යුද්ධයට ගිය රණවිරුවන් නිවැරදි පුනුරුත්තාපනයකට ලක් කල යුතු වුවත් අපේ රටේ එය නිවැරදිව සිදු නොවුනි. මෙ නිසාම සමහර සෙබලුන් මිනි මැරුම් මංකොල්ල කෑම් වැනි අපරාධ සදහා යොමු වන ආකාරයක් දකින්නට පුලුවන් විය. රණවිරුවා ආමිකාරයා විමට මෙයද බොහෝ සෙයින් බලපැ කරුනකි. යුද පුවත් වාර්තාකරණය යුද්ධයෙන් පසු අඩු විමත් සමගම මාධ්‍යය මගින් මෙවන් පුවත් උලුප්පා පල කරනු දක්නට ලැබිණි. මෙවන් තත්වයක් යටතේ රණවිරුවාද තම විනය රැක ගැනිම කල යුතු වන්නේමය. අද වන විට රණවිරුවා තුලද දැඩි විනය පිරිහිමක් දක්නට ලැබේ.

    රණවිරුවා ආමිකාරයා නොවන්නටනම් කුමක් කළ යුතුද ?
     
    • Like
    Reactions: killing machine

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Sarath Sir wade anagaththa. nethnam dan thama handa awadi karanna kalaya. yudde karanakan kakulen edapu jvp unp un ekka hitagaththane ammapa :(
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    රණවිරුවා ආමිකාරයා නොවන්නටනම් කුමක් කළ යුතුද ?
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ගංජා ඇද්ද මේජර්ත් රිමාන්ඩ්
    2013 අගෝස්තු මස 17 14:31:56

    කූඩාරම් හොරා සෙබලෙක්

    :no: මෙවන් දේ සිදු නොවිය යුතුයි. එක පසකින් ජිනිවා යුධ අපරාධ චෝදනා වලට එරෙහිව සටන් කරද්ද් රතුපස්වල සිද්ධිය වගේම මෙවන් විනය විරෝධි ක්‍රියා සිදු නොවිය යුතුයි.:no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි සින් එක එක වැරද්දක් කවුරු හරි කරාම එකට මුලු හමුදාවටම බනින එකයි වැරැද්ද.:oo::oo:

    හොදම උදාහරනෙ රතුපස්වල සිද්දිය.මේවගෙ ලැගල ඉන්න බල්ලො බැන්නෙ එක කරපු එවුන්ට නෙමේ,කොටිත් එක්ක සටන් කරපු රණවිරුවට.:baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගංජා ඇද්ද මේජර්ත් රිමාන්ඩ්
    2013 අගෝස්තු මස 17 14:31:56

    කූඩාරම් හොරා සෙබලෙක්

    :no: මෙවන් දේ සිදු නොවිය යුතුයි. එක පසකින් ජිනිවා යුධ අපරාධ චෝදනා වලට එරෙහිව සටන් කරද්ද් රතුපස්වල සිද්ධිය වගේම මෙවන් විනය විරෝධි ක්‍රියා සිදු නොවිය යුතුයි.
    :no:
    කෙනෙක් වරදක් කරාට මුලු හමුදාවටම නොබැන හිටියම ඉවරයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Sarath Sir wade anagaththa. nethnam dan thama handa awadi karanna kalaya. yudde karanakan kakulen edapu jvp unp un ekka hitagaththane ammapa :(

    JVP kawadawath kakulen adde ne ban, JVP eka nisa thamay yudde kerune umba danne nethi unata. Sudu Nelum wedasatahana ehema patan gaththe kawda? 2005 di MR ta JVP support dunne yudde iwara karanna thamay.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ සදහා විවිධ හේතු ගනනාවක් ඇත. ප්‍රධානම හේතුවනම් යුධ ජයග්‍රහනය වෙනුවෙන් නායකත්වය සැපයු ජනරාල්වරයා දේශපාලන අතකොලුවක් බවට පත්විමයි. ඔහුගේ දේශපාලන ආගමනය නිවැරදි දැක්මකින් තොරව සිදුවුවකි. යුධ සමයේ ඊට අභිත නායකත්වයක් ජනාධිපති ආරක්ෂක ලේකම් හා ජනරාල්වරයා වසින් ලබා දුනි. යුධ ජයග්‍රහනයෙන් පසුවද මෙ තිදෙනා එකමුතුව කටයුතු කලේනම් අද වන විට රටට මෙන්ම රණවිරුවන්ටද හොද ගරුත්වයක් ලැබෙන්නට තිබුනි. මෙ අසමගිය රට ජාත්‍යන්තර වසයෙන්ද අපකිර්තියට පත් විමට හේතුවක් වුනි.

    ජනරාල්වරයා නිවැරදි දේශපාලන මාවත තෝරා ගත්තෙනම් හෝ දේශපාලනයට ප්‍රවිශ්ට නොවි සිටියානම් අද වන විට සෑම හංදියක් පසා ඔහුගේ ප්‍රතිමා ඉදි නොවෙන්නේද ?

    යුද්ධයෙන් පසු අප රණවිරුවන් රටේ සංවර්ධනය කල කරන මෙහෙවර මාධ්‍යයට නොපෙනිමනම් අවාසනාවකි.

    Oya me ketiyen kiyanne, SF yudden passe Mahinda ekka join uana nam hari kiyalada? hehe. Aanduwe kunu tika ethakota hedila yanawada? Ranawiruwatath kaladasawak yay da? Danna dewal katha karapan, SF aanduwata join una kiyala, umba hithanawada MR aarakshaka amathi kama SF ta dey kiyala? ethakota mallita yana kala dasawa mokakada? SF yudden passe gennana ayuda neweththuwoth eewagen hamba wenna thibba commission walata mokada wenne?..kathawa lassanay machan, hebey practical ne, lassana rachanawak liyanna honday.