රණවිරුවෝ මාධ්‍ය වේදින්ගේ කන පලයි.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රණවිරුවෝ මාධ්‍ය වේදින්ගේ කන පලයි.

    capture637.jpg

    හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප‍්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.

    තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කරන ලදී

    අ‍ඩෝ කොහොමද යහපාලනේ නාවික හමුදාපති රස්තියාදුකාරයෙක් වගේ ටීෂර්ට් ගහගෙන රාඡකාරි කරන්නේ මාධවේදින්ගේ කන පලලා.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ... ජාත්‍යන්තර නෞකා බලෙන් රඳවා ගැනීම බරපතළ වරදක් වන අතර එවන් නෞකාවක් මුදාගැනීම වෙනුවෙන් නාවික හමුදාවට ඕනෑම ආකාරයේ බලය යෙදවීමක් සිදු කල හැති යයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි. ...

    LankaCnews :)

    මහින්ද මහත්තයගෙ කාලෙ මෙහෙම දෙයක් උනාන මෙලහකට කීප දෙනෙක් මැරිල. මතකනෙ රතු පස්වල බොන්න වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මරපු හැට්, තම අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් පෙන්නල රජයට ගන්න ගියපු වෙලේ ඒකට උද්ගෝෂණය කරපු ගාමන්ට් ලමයින්ට වෙඩි තියල එක ලමයෙ මැරුව, භූමි තෙල් මිල අඩු කරන්න ඉල්ලපු ධීවරයොන්ට වෙඩි තියල ධීවරයෙ මැරුව , වැලිකඩ බන්ධනාගාර ඇතුලෙ සිද්ධිය වගේ කොපමණ අපරාධ පහුගිය ආණ්ඩුව කාලෙ උනාද. දැන් එහෙම වෙන්නෙ නෑ රටේ යහපාලනය ක්‍රියාත්මක වෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මහින්දම තුවක්කුවක් අරන් ඇවිත් වෙඩි තිබ්බනෙ නේද බන්. :( මහ කැත වැඩ ඒවා නං.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ... ජාත්‍යන්තර නෞකා බලෙන් රඳවා ගැනීම බරපතළ වරදක් වන අතර එවන් නෞකාවක් මුදාගැනීම වෙනුවෙන් නාවික හමුදාවට ඕනෑම ආකාරයේ බලය යෙදවීමක් සිදු කල හැති යයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි. ...

    LankaCnews :)

    මහින්ද මහත්තයගෙ කාලෙ මෙහෙම දෙයක් උනාන මෙලහකට කීප දෙනෙක් මැරිල. මතකනෙ රතු පස්වල බොන්න වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මරපු හැට්, තම අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් පෙන්නල රජයට ගන්න ගියපු වෙලේ ඒකට උද්ගෝෂණය කරපු ගාමන්ට් ලමයින්ට වෙඩි තියල එක ලමයෙ මැරුව, භූමි තෙල් මිල අඩු කරන්න ඉල්ලපු ධීවරයොන්ට වෙඩි තියල ධීවරයෙ මැරුව , වැලිකඩ බන්ධනාගාර ඇතුලෙ සිද්ධිය වගේ කොපමණ අපරාධ පහුගිය ආණ්ඩුව කාලෙ උනාද. දැන් එහෙම වෙන්නෙ නෑ රටේ යහපාලනය ක්‍රියාත්මක වෙනව

    එහෙනම් මාධ්‍යවේදින්ද නැව අල්ලගෙන හිටියේ ඌට ගහන්න .
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ලංකාවේ හරක්ට කියන ඩේ අහන්නේ නැත්නම් ගහල බැරිනම් වෙඩි තියල මරල හරි හදන්න ඕනේ. ලංකාව හොදට තිබුන රජ කාලේ විතරයි. ඒ දඩුවම් නැවතත් ක්‍රියාත්මක කල යුතුයි. මානව හිමිකම් උල්ලංගනය කල යුතුයි. :yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනම් මාධ්‍යවේදින්ද නැව අල්ලගෙන හිටියේ ඌට ගහන්න .
    පතිරනයො.. මම අනාවැකියක් කියන්නද? මේවා බොරු නෙමෙයි. ඔන්න බලපන් මේවා නොවුනොත්. උබ අහලා තියනවද ඉන්ග්‍රීසි ආන්ඩු කාලේ තේවතුවල වැඩ කරන්න කියලා සින්හල මිනිස්සුන්ට සුද්ද කිව්වම සින්හල උන් මොකද කලේ කියලා. අන්න ඒ වැඩේ තමා ඔය වරායටත් චීනා කරන්නේ.. වරායේ වැඩ කරන්න බැ කියලා පුක් ගහන්න ගියාම චීනා චීනෙන් හිරකාරයො ගෙනාවම සැප කනේ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නැවට යන්න නොදී හිටිය උන් ටිකට ගහලා මදි උස්සලා මුහුදට දාන්න තිබුනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පතිරනයො.. මම අනාවැකියක් කියන්නද? මේවා බොරු නෙමෙයි. ඔන්න බලපන් මේවා නොවුනොත්. උබ අහලා තියනවද ඉන්ග්‍රීසි ආන්ඩු කාලේ තේවතුවල වැඩ කරන්න කියලා සින්හල මිනිස්සුන්ට සුද්ද කිව්වම සින්හල උන් මොකද කලේ කියලා. අන්න ඒ වැඩේ තමා ඔය වරායටත් චීනා කරන්නේ.. වරායේ වැඩ කරන්න බැ කියලා පුක් ගහන්න ගියාම චීනා චීනෙන් හිරකාරයො ගෙනාවම සැප කනේ..

    ඇත්තට ඔය එන චීනෙක් හම්බන්තොට පැත්තෙ කෙල්ලෙක් බැඳගෙන පදිංචි වෙලා පුරවැසිකම ඉල්ලුවොත් දෙන්න වෙනව නෙ. :sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇත්තට ඔය එන චීනෙක් හම්බන්තොට පැත්තෙ කෙල්ලෙක් බැඳගෙන පදිංචි වෙලා පුරවැසිකම ඉල්ලුවොත් දෙන්න වෙනව නෙ. :sorry:
    පුරවැසිකම කෙසේ වෙතත් PR දෙන්න වෙනවා. ලන්කාවේ ඉදන් ඉතාලි, කටාර්, ඩුබායි, එන්ගලන්තේ, ඔසි ගිය උන් වැඩ කරන තැන උන්ට වැදලා වැදලා පේ ස්ලිප් දාගෙන පවුල් පිටින් එහේ ගෙන්න ගත්තම උන් PR දෙනවා වගේ, ලන්කාවේ ආන්ඩුවටත් දෙන්න වෙනවා.. චීන්නු නම් එයිද මන්දා.. හැබැයි ඉන්දියන්, පිලිපීන්, බන්ග්ලදේශ්, නෙපාල් උන් නම් උඩින් කැමතියි.,
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පතිරනයො.. මම අනාවැකියක් කියන්නද? මේවා බොරු නෙමෙයි. ඔන්න බලපන් මේවා නොවුනොත්. උබ අහලා තියනවද ඉන්ග්‍රීසි ආන්ඩු කාලේ තේවතුවල වැඩ කරන්න කියලා සින්හල මිනිස්සුන්ට සුද්ද කිව්වම සින්හල උන් මොකද කලේ කියලා. අන්න ඒ වැඩේ තමා ඔය වරායටත් චීනා කරන්නේ.. වරායේ වැඩ කරන්න බැ කියලා පුක් ගහන්න ගියාම චීනා චීනෙන් හිරකාරයො ගෙනාවම සැප කනේ..

    :yes:අක්කර 4000 කුත් තියෙනවා නේ චීන කොලනියක් හදන්නත් ලේසියි.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පුරවැසිකම කෙසේ වෙතත් PR දෙන්න වෙනවා. ලන්කාවේ ඉදන් ඉතාලි, කටාර්, ඩුබායි, එන්ගලන්තේ, ඔසි ගිය උන් වැඩ කරන තැන උන්ට වැදලා වැදලා පේ ස්ලිප් දාගෙන පවුල් පිටින් එහේ ගෙන්න ගත්තම උන් PR දෙනවා වගේ, ලන්කාවේ ආන්ඩුවටත් දෙන්න වෙනවා.. චීන්නු නම් එයිද මන්දා.. හැබැයි ඉන්දියන්, පිලිපීන්, බන්ග්ලදේශ්, නෙපාල් උන් නම් උඩින් කැමතියි.,

    මචන් ඩුබායි කටාර් රටවල PR දෙනවද ලංකාවේ උන්ට?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පුරවැසිකම කෙසේ වෙතත් PR දෙන්න වෙනවා. ලන්කාවේ ඉදන් ඉතාලි, කටාර්, ඩුබායි, එන්ගලන්තේ, ඔසි ගිය උන් වැඩ කරන තැන උන්ට වැදලා වැදලා පේ ස්ලිප් දාගෙන පවුල් පිටින් එහේ ගෙන්න ගත්තම උන් PR දෙනවා වගේ, ලන්කාවේ ආන්ඩුවටත් දෙන්න වෙනවා.. චීන්නු නම් එයිද මන්දා.. හැබැයි ඉන්දියන්, පිලිපීන්, බන්ග්ලදේශ්, නෙපාල් උන් නම් උඩින් කැමතියි.,

    :yes:මම අද එන් ඩි ටිවි එකේ දැක්කා ඉන්දියන් ගාමන්ට් ෆැක්ට්‍රිරි එකක් එකේ උන් වැඩ කරන්නේ ඉන්දියන් රු 7000 ට ලංකාවේ සල්ලි වලින් 14000 ක් විතරනේ ඉතින් උන්ට මෙහේ රු 30000 ක් දෙනවා කිව්වොත් පවුල් පිටින් එවි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes:අක්කර 4000 කුත් තියෙනවා නේ චීන කොලනියක් හදන්නත් ලේසියි.
    හත් පොලේ ගාගන්න වැඩක් ඔය කරන්නේ. මම අහගෙන අර්ජුන කියනවා වරායේ අලුත් අයිතිකාරයාට වැඩට දෙන්න වෙන්නේ මේ වර්ජනකාරයොද කියලා චීනා ඇහුවොත් කට උත්තර නැති වෙයි කියලා ඌම කියනවා. දෙකක් නැ ලන්කාවේ උන් වැඩ කරන්න බැ කිව්වොත් චීනට පුලුවන් වැඩට උන් ගේන්න. ආන්ඩුවට එතකොට බැ කියලා කියන්න බැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් ඩුබායි කටාර් රටවල PR දෙනවද ලංකාවේ උන්ට?
    ඩුබායි ගිහින් ලොන්ග් ටර්ම් ඉන්නේ කොහොමද බන් PR නැත්තම්. PR ගන්න පුලුවන් ඩිපෙන්ඩට්ලාට සලකන්න පුලුවන් තරම් සැලරි එකක් තියනවා නම්. ඩුබායි නම් ලෙසියෙන් ගත්තකි ලේබර්ස්ලාට හැර අනිත් වෘතීන්වල උන්ට..
     
    :):):)