මම කීවෙ එහෙම දෙයක් නෙවේ. ඉහලින් වෙඩි තියන්න කිවොත් වෙඩි තියන්න වෙනවා. රතු පස්වල, කටුනායක උනේ ඒ දේවල්.ඔතන පොලු අරගෙන දාමරිකයෝ වගේ හැසිරෙන්න දුන්න ඕඩ එක කියපං බලන්න. මින්ස්සු විරෝදය පාන්නේ ආන්ඩුවට. මට මතකයි ඉස්සර පොලිසිය මොන බලු වැඩේ කරත් හමුදාවේ උන් තමයි මොන වලියත් ශේප් කරල දාන්නේ.
උඹ හරි බ්‍රෝ,, මිනිස්සුන්ට ආදරයක් නැ මුන්ගේ, මුන් දන්නේ නැ මුන්ට පඩි ගෙවන්නේ අපි කියල, මුන් හිතන් ඉන්නේ පාලකයෝ මුන්ට උන්ගේ අතින් ගෙවනවා කියල..හරිද කිව්වා කුලී හේවායෝ කියලාසමහර මිට්ටොන්ට හිත රිදිල තිබුනේ
![]()
මහින්ද ගෝටා අපරාදේ යුද්දේ ඉවර කලේ. පොඩ්ඩක් විතර ඉතුරු කරලා දෙන්න තිබුනේමේ ගෙයි මුල්ලේ ඉදන් කීබෝඩ් එකෙන් රගන කෝම්පිට්ටු සෙට් එකට.
![]()
ආණ්ඩුවට සල්ලි වලට කඩේ යන වහල්ලු ignore කරපං.මේ හැසිරෙන විදියෙන්ම අපිට තේරෙනව බන් යුද්දේ ඉවර උනේ කොහොමද කියල.
උන් යුද්ධේ හැන්ඩ්ල් කරා නම් ප්රභාකරන් මැරෙන්නේ හිනා වෙලා
මේක තමයි ඇත්ත කතාව. යුද්දෙට ගිය කොල්ලොයි මුනුයි අහසට පොළව වගේ. යුද්දෙට ගිය මිනිස්සු නං දැන් වැඩි හරිය රිටය වෙලා ඇති.ඇත්ත කතතාව. යුද්දෙ කාලේ හිටුපු ඇත්ත රනවිරුවොන්ට වඩා දැන් ආමි එකේ ඉන්නේ ඇට කිච්චෝ. උන්ට ගාය ඔලුවට ගහලා තියන්නේ. අලි ඔලුවෙන් ඉන්නේ. යුද්දේ කාලේ ආමිඑකේ උන් එහෙම හරි කොලිටි. මිනිස්සු පොලිස්සියට බැන්නත්, ආමි එකට හැමදාම රෙස්පෙක්ට් කරේ ඒකයි. හැබැයි යුද්දෙන් පස්සේ ඒක එන්න එන්න නැති උනා. ස' උඨ්ටා ආවට පස්සේ සවේන්ද්‍ර දාලා නාට්‍ය කරලා හැදි ගෑවිලම ගියා.
රගනව ගේ මුල්ලට වෙලා
උබල දෙන්න දැන් කොහේ ඉඳන්ද ඔය කමෙන්ට් දාන්නෙ? ගෝල්ෆේස් එකේ ඉඳන්ද?ගෙයි මුල්ලේ ඉදන් කීබෝඩ් එකෙන්
Adoo dapallako reddit,Twitterමුං මිනිස්සුන්ට ගහන වීඩියෝ ඔක්කොම ජාත්‍යන්තරේට පේන්න දැම්මනං හරි කෙලවෙලාම යන්න
හමුදාවේ කතන්දරයක් තියෙනවා. උඩින් ඕඩ එකක් ආවොත් පව් කියල හෙමින් ගහන්න බෑ. අන්තිමට උන්ට පලු යන්න ගස්සනවා. හැබැයි වීඩියෝ වල තියෙන විදියට ඔහොම උන්ට රඟන්න උවමනාවක් නෑ.මම කීවෙ එහෙම දෙයක් නෙවේ. ඉහලින් වෙඩි තියන්න කිවොත් වෙඩි තියන්න වෙනවා. රතු පස්වල, කටුනායක උනේ ඒ දේවල්.
ඔතනත් ඒ දේම තමයි වෙන්න අත්තේ. ඒකනේ media උන්ට හැම එකටම ගැහුවේ.
පොඩි කෑල්ලක් කඩලා අරන් දැම්මද...හොදා හොදාඋබල දෙන්න දැන් කොහේ ඉඳන්ද ඔය කමෙන්ට් දාන්නෙ? ගෝල්ෆේස් එකේ ඉඳන්ද?
අපි පාරට බහැල ගිනි තියනවට විරුද්ද අයනෙ අපි ගෙවල්වල..උබල දෙන්න දැන් කොහේ ඉඳන්ද ඔය කමෙන්ට් දාන්නෙ? ගෝල්ෆේස් එකේ ඉඳන්ද?
උබලට කොහෙද බන් ප්‍රශ්න තේරෙන්නෙ, උබල හිතන්නෙ ඩොලර් අර්බුධය නායකය වෙනස් කරාම විසදෙනව කියලනෙ ලොල් ..මේ හැසිරෙන විදියෙන්ම අපිට තේරෙනව බන් යුද්දේ ඉවර උනේ කොහොමද කියල.
උන් යුද්ධේ හැන්ඩ්ල් කරා නම් ප්රභාකරන් මැරෙන්නේ හිනා වෙලා
කීබෝඩ් සිගිත්තන්ව දැනුවත් කල එක හොදයි මචන් ෆොනී කොහෙද හිටියේ ගෝටා යුද්ද කරද්දි කියන එක.අපි පාරට බහැල ගිනි තියනවට විරුද්ද අයනෙ අපි ගෙවල්වල..
උබලට කොහෙද බන් ප්‍රශ්න තේරෙන්නෙ, උබල හිතන්නෙ ඩොලර් අර්බුධය නායකය වෙනස් කරාම විසදෙනව කියලනෙ ලොල් ..
ප්‍රබාට වෙඩි තියද්දි ෆොන්සේක චිනෙට පැනල බන්, බයිල එපා සර් තමයි යුද්දෙ මෙහෙයවුයෙ..
------ Post added on Apr 2, 2022 at 11:03 PM
උන්ට ඕවට දෙන්ඩ උත්තර නැ බන් ඒකයි හැoගෙන්නෙ..හිතපන් ආණ්ඩු පෙරලන්ඩ කතා කරන උන් අපිට උත්තර දිගන්ඩ බැරුව රචු පිටින් හැoගුනා කියන්නෙ ,මේක පට්ට ජයක් ..කීබෝඩ් සිගිත්තන්ව දැනුවත් කල එක හොදයි මචන් ෆොනී කොහෙද හිටියේ ගෝටා යුද්ද කරද්දි කියන එක.![]()
![]()
හමුදාවේ කතන්දරයක් තියෙනවා. උඩින් ඕඩ එකක් ආවොත් පව් කියල හෙමින් ගහන්න බෑ. අන්තිමට උන්ට පලු යන්න ගස්සනවා. හැබැයි වීඩියෝ වල තියෙන විදියට ඔහොම උන්ට රඟන්න උවමනාවක් නෑ.