රණවිරු ගාය සුව කරන අපේ sir.

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Army stf wala amu kariyo aniwa athi.

    Eth machnla sihiyen game eka gahapn.

    Wandala Kiynnm.🙏

    "Minissu Thamai Mulin Gahuwe/Maruwe. Ee Nisai Api Gahuwe"
    kiyala lajjawak nathuwa int. media walata kiyanna pulwn background ekak hadanna Rajapakalata ida thiyanna epa.
     
    • Sad
    Reactions: Die-hard

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔතන පොලු අරගෙන දාමරිකයෝ වගේ හැසිරෙන්න දුන්න ඕඩ එක කියපං බලන්න. මින්ස්සු විරෝදය පාන්නේ ආන්ඩුවට. මට මතකයි ඉස්සර පොලිසිය මොන බලු වැඩේ කරත් හමුදාවේ උන් තමයි මොන වලියත් ශේප් කරල දාන්නේ.
    මම කීවෙ එහෙම දෙයක් නෙවේ. ඉහලින් වෙඩි තියන්න කිවොත් වෙඩි තියන්න වෙනවා. රතු පස්වල, කටුනායක උනේ ඒ දේවල්.

    ඔතනත් ඒ දේම තමයි වෙන්න අත්තේ. ඒකනේ media උන්ට හැම එකටම ගැහුවේ.
     
    • Like
    Reactions: skylander

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හරිද කිව්වා කුලී හේවායෝ කියලා🤣🤣🤣🤡 සමහර මිට්ටොන්ට හිත රිදිල තිබුනේ🤣🤣
    උඹ හරි බ්‍රෝ,, මිනිස්සුන්ට ආදරයක් නැ මුන්ගේ, මුන් දන්නේ නැ මුන්ට පඩි ගෙවන්නේ අපි කියල, මුන් හිතන් ඉන්නේ පාලකයෝ මුන්ට උන්ගේ අතින් ගෙවනවා කියල..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මහින්ද ගෝටා අපරාදේ යුද්දේ ඉවර කලේ. පොඩ්ඩක් විතර ඉතුරු කරලා දෙන්න තිබුනේ😂😂 මේ ගෙයි මුල්ලේ ඉදන් කීබෝඩ් එකෙන් රගන කෝම්පිට්ටු සෙට් එකට.:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මේ හැසිරෙන විදියෙන්ම අපිට තේරෙනව බන් යුද්දේ ඉවර උනේ කොහොමද කියල.

    උන් යුද්ධේ හැන්ඩ්ල් කරා නම් ප්‍රභාකරන් මැරෙන්නේ හිනා වෙලා
     
    • Like
    Reactions: sakuntha1996

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ හැසිරෙන විදියෙන්ම අපිට තේරෙනව බන් යුද්දේ ඉවර උනේ කොහොමද කියල.

    උන් යුද්ධේ හැන්ඩ්ල් කරා නම් ප්‍රභාකරන් මැරෙන්නේ හිනා වෙලා
    ආණ්ඩුවට සල්ලි වලට කඩේ යන වහල්ලු ignore කරපං.
     
    • Like
    Reactions: Tyrion Lannister

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්ත කතතාව. යුද්දෙ කාලේ හිටුපු ඇත්ත රනවිරුවොන්ට වඩා දැන් ආමි එකේ ඉන්නේ ඇට කිච්චෝ. උන්ට ගාය ඔලුවට ගහලා තියන්නේ. අලි ඔලුවෙන් ඉන්නේ. යුද්දේ කාලේ ආමිඑකේ උන් එහෙම හරි කොලිටි. මිනිස්සු පොලිස්සියට බැන්නත්, ආමි එකට හැමදාම රෙස්පෙක්ට් කරේ ඒකයි. හැබැයි යුද්දෙන් පස්සේ ඒක එන්න එන්න නැති උනා. ස' උඨ්ටා ආවට පස්සේ සවේන්ද්‍ර දාලා නාට්‍ය කරලා හැදි ගෑවිලම ගියා.
    මේක තමයි ඇත්ත කතාව. යුද්දෙට ගිය කොල්ලොයි මුනුයි අහසට පොළව වගේ. යුද්දෙට ගිය මිනිස්සු නං දැන් වැඩි හරිය රිටය වෙලා ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    Police, army un dana ganna ona Nehemiah q raguwama unge gewal wala minissu samajayak issaraha asarana wela, anarakshitha wenawa kiyala, orders kuyala human rights nathi karanna baha umbalata.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රගනව ගේ මුල්ලට වෙලා

    ගෙයි මුල්ලේ ඉදන් කීබෝඩ් එකෙන්
    උබල දෙන්න දැන් කොහේ ඉඳන්ද ඔය කමෙන්ට් දාන්නෙ? ගෝල්ෆේස් එකේ ඉඳන්ද?
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මුං මිනිස්සුන්ට ගහන වීඩියෝ ඔක්කොම ජාත්‍යන්තරේට පේන්න දැම්මනං හරි කෙලවෙලාම යන්න
    Adoo dapallako reddit,Twitter
     
    • Like
    Reactions: sakilla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කීවෙ එහෙම දෙයක් නෙවේ. ඉහලින් වෙඩි තියන්න කිවොත් වෙඩි තියන්න වෙනවා. රතු පස්වල, කටුනායක උනේ ඒ දේවල්.

    ඔතනත් ඒ දේම තමයි වෙන්න අත්තේ. ඒකනේ media උන්ට හැම එකටම ගැහුවේ.
    හමුදාවේ කතන්දරයක් තියෙනවා. උඩින් ඕඩ එකක් ආවොත් පව් කියල හෙමින් ගහන්න බෑ. අන්තිමට උන්ට පලු යන්න ගස්සනවා. හැබැයි වීඩියෝ වල තියෙන විදියට ඔහොම උන්ට රඟන්න උවමනාවක් නෑ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උබල දෙන්න දැන් කොහේ ඉඳන්ද ඔය කමෙන්ට් දාන්නෙ? ගෝල්ෆේස් එකේ ඉඳන්ද?
    පොඩි කෑල්ලක් කඩලා අරන් දැම්මද...හොදා හොදා 😂
    මං කිව්වා හරි නේහ් කීබෝඩ් සෙල්ලං නම් ඉතිං මොනාද නේහ්:ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල දෙන්න දැන් කොහේ ඉඳන්ද ඔය කමෙන්ට් දාන්නෙ? ගෝල්ෆේස් එකේ ඉඳන්ද?
    අපි පාරට බහැල ගිනි තියනවට විරුද්ද අයනෙ අපි ගෙවල්වල..

    මේ හැසිරෙන විදියෙන්ම අපිට තේරෙනව බන් යුද්දේ ඉවර උනේ කොහොමද කියල.

    උන් යුද්ධේ හැන්ඩ්ල් කරා නම් ප්‍රභාකරන් මැරෙන්නේ හිනා වෙලා
    උබලට කොහෙද බන් ප්‍රශ්න තේරෙන්නෙ, උබල හිතන්නෙ ඩොලර් අර්බුධය නායකය වෙනස් කරාම විසදෙනව කියලනෙ ලොල් ..

    ප්‍රබාට වෙඩි තියද්දි ෆොන්සේක චිනෙට පැනල බන්, බයිල එපා සර් තමයි යුද්දෙ මෙහෙයවුයෙ..

    ------ Post added on Apr 2, 2022 at 11:03 PM
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපි පාරට බහැල ගිනි තියනවට විරුද්ද අයනෙ අපි ගෙවල්වල..

    උබලට කොහෙද බන් ප්‍රශ්න තේරෙන්නෙ, උබල හිතන්නෙ ඩොලර් අර්බුධය නායකය වෙනස් කරාම විසදෙනව කියලනෙ ලොල් ..

    ප්‍රබාට වෙඩි තියද්දි ෆොන්සේක චිනෙට පැනල බන්, බයිල එපා සර් තමයි යුද්දෙ මෙහෙයවුයෙ..

    ------ Post added on Apr 2, 2022 at 11:03 PM
    කීබෝඩ් සිගිත්තන්ව දැනුවත් කල එක හොදයි මචන් ෆොනී කොහෙද හිටියේ ගෝටා යුද්ද කරද්දි කියන එක. ✌️ 👌
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කීබෝඩ් සිගිත්තන්ව දැනුවත් කල එක හොදයි මචන් ෆොනී කොහෙද හිටියේ ගෝටා යුද්ද කරද්දි කියන එක. ✌️ 👌
    උන්ට ඕවට දෙන්ඩ උත්තර නැ බන් ඒකයි හැoගෙන්නෙ..හිතපන් ආණ්ඩු පෙරලන්ඩ කතා කරන උන් අපිට උත්තර දිගන්ඩ බැරුව රචු පිටින් හැoගුනා කියන්නෙ ,මේක පට්ට ජයක් ..
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කීබෝඩ් සිගිත්තෝ රගනවා රැගිල්ලක් 😂 😂 😂 😂 මෙතන ඇවිල්ලා අම්මෝ මාර චූං එකක් ගන්නේ. වෙලාවකට හමුදාවට උපදෙස්ද , රට කරවන හැටිද එක එක ජාතියේ ඔස්තාර්ලා බැහැලා...අමෝ අමෝ.😂😂
    සැ.යු.- හැබැයි ගේ මුල්ලේ ඉදන්:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හමුදාවේ කතන්දරයක් තියෙනවා. උඩින් ඕඩ එකක් ආවොත් පව් කියල හෙමින් ගහන්න බෑ. අන්තිමට උන්ට පලු යන්න ගස්සනවා. හැබැයි වීඩියෝ වල තියෙන විදියට ඔහොම උන්ට රඟන්න උවමනාවක් නෑ.

    උන් රස්සාව කරන එක නෙවෙයි බන් අවුල. සමහර උන් බොක්කෙන්ම සීන් එකට බැහැලා හෙන උනන්දුවෙන්, පුද්ගලික තරහකරයෙක්ට ගහනවා වගේ නේ ගහන්නේ.

    කොහොම උනත් රණවිරුගාය සනීප වෙන්න අවශ්‍යයි. ඒක මේ වෙලාවෙම වෙන එකත් හොදයි. නැත්නම් බයි ජනතාව ආයේ පාරක් ඇවිත් හැමිනෙනවා දිස්ට්‍රික්ක 25ට මේජර් ජෙනරාල්ල 25ක් දාන්න ගගා