රණවිරු සැමරුම් .... ටිකක් ලොල් සහගත උනාට .. බලන් ගියම්ම හැමතැනම වෙන්නේ මේක තමා .....
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 May 20, 2015 #1 රණවිරු සැමරුම් .... ටිකක් ලොල් සහගත උනාට .. බලන් ගියම්ම හැමතැනම වෙන්නේ මේක තමා ..... Reactions: harshana_mahesh, dilshanjvc and SSR@
SSR@ Well-known member Feb 8, 2013 7,717 4,072 113 Kingdom of Hyrule May 20, 2015 #7 oka thama ithin thiththa aththa.... tfs machan
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son May 20, 2015 #9 ඔනම හමුදාවක ඔහොම තමයි මචන්.. හමුදාවේ හේවායො යුද්දෙට යැව්වට නම යන්නේ ලොක්කන්ගේ. ඒ වගේම තම ඔකේ අනික් පැත්ත. කෙල උනොත්, සොල්ජර්ලා වැඩ ඇනුවා කියලා නැ කමාන්ඩර්ට බෙල්ල මුලින් හිර වෙනවා.
ඔනම හමුදාවක ඔහොම තමයි මචන්.. හමුදාවේ හේවායො යුද්දෙට යැව්වට නම යන්නේ ලොක්කන්ගේ. ඒ වගේම තම ඔකේ අනික් පැත්ත. කෙල උනොත්, සොල්ජර්ලා වැඩ ඇනුවා කියලා නැ කමාන්ඩර්ට බෙල්ල මුලින් හිර වෙනවා.
ruchira55 Well-known member Mar 23, 2012 39,904 40,701 113 May 20, 2015 #12 මේ වෙනත් රටවල් වල තියෙන තත්වේ. මෙහෙම වෙනව නම් තව හොදයි. අද අපේ රටේ වෙලා තියෙන්නේ, හමුදාවේ ලොක්කන්ටත් එහා ගිහින් දේශපාලකයෝ ජයග්රහනයේ තරුපටි පලදිනවා.
මේ වෙනත් රටවල් වල තියෙන තත්වේ. මෙහෙම වෙනව නම් තව හොදයි. අද අපේ රටේ වෙලා තියෙන්නේ, හමුදාවේ ලොක්කන්ටත් එහා ගිහින් දේශපාලකයෝ ජයග්රහනයේ තරුපටි පලදිනවා.
KDH Well-known member Jul 4, 2014 18,372 8,537 113 රූකඩ රාජ්ජේ May 20, 2015 #15 dimuthmike said: Ethakota mewa???? Click to expand... ඔහොම උන එකට තනිකරම වග කියන්න ඕන මහින්දයි ගෝටයි.ආතක්පාතක් නැති එකෙක් වෙච්ච මේ මිනිහට හමුදාපතිකම දීලා යුද්ද කරන්න ඕන තැනට මේ මිනිහව තල්ලු කරේ උන් දෙන්නා. අනිත් හේතුව තමයි 2005 චන්දෙ මහින්ද ප්රබාකරන් මහත්තයට සල්ලි දීල දිනපු එක.එහෙම නැත්නම් එදා රන්න පොනිල් දිනලා අපි තවමත් යුද්දේ මැද්දේ බොහොම සුකොපබෝගී ජිවිතයක් අදටත් ගෙනියනවා. මේ දේවල් නොවුනානම් ඉතින් මෙහෙම එකෙක් හමුදාවේ හිටියා කියලවත් කවුරුවත් දන්නේ නැනේ ඉතින්.මහින්දලා ගේ වැරදි නිසා බැට කෑවේ මේ කොහෙවත් හිටපු මේ මනුස්සයනේ ඉතින්......
dimuthmike said: Ethakota mewa???? Click to expand... ඔහොම උන එකට තනිකරම වග කියන්න ඕන මහින්දයි ගෝටයි.ආතක්පාතක් නැති එකෙක් වෙච්ච මේ මිනිහට හමුදාපතිකම දීලා යුද්ද කරන්න ඕන තැනට මේ මිනිහව තල්ලු කරේ උන් දෙන්නා. අනිත් හේතුව තමයි 2005 චන්දෙ මහින්ද ප්රබාකරන් මහත්තයට සල්ලි දීල දිනපු එක.එහෙම නැත්නම් එදා රන්න පොනිල් දිනලා අපි තවමත් යුද්දේ මැද්දේ බොහොම සුකොපබෝගී ජිවිතයක් අදටත් ගෙනියනවා. මේ දේවල් නොවුනානම් ඉතින් මෙහෙම එකෙක් හමුදාවේ හිටියා කියලවත් කවුරුවත් දන්නේ නැනේ ඉතින්.මහින්දලා ගේ වැරදි නිසා බැට කෑවේ මේ කොහෙවත් හිටපු මේ මනුස්සයනේ ඉතින්......