රණවිරු සැමරුම් ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රණවිරු සැමරුම් ....

    ටිකක් ලොල් සහගත උනාට .. බලන් ගියම්ම හැමතැනම වෙන්නේ මේක තමා .....
    11188437_977231308953537_2792052656314716213_n.jpg


     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔනම හමුදාවක ඔහොම තමයි මචන්.. හමුදාවේ හේවායො යුද්දෙට යැව්වට නම යන්නේ ලොක්කන්ගේ. ඒ වගේම තම ඔකේ අනික් පැත්ත. කෙල උනොත්, සොල්ජර්ලා වැඩ ඇනුවා කියලා නැ කමාන්ඩර්ට බෙල්ල මුලින් හිර වෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ වෙනත් රටවල් වල තියෙන තත්වේ. මෙහෙම වෙනව නම් තව හොදයි.
    අද අපේ රටේ වෙලා තියෙන්නේ, හමුදාවේ ලොක්කන්ටත් එහා ගිහින් දේශපාලකයෝ ජයග්‍රහනයේ තරුපටි පලදිනවා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    Ethakota mewa????

    sarath111.jpg

    ඔහොම උන එකට තනිකරම වග කියන්න ඕන මහින්දයි ගෝටයි.ආතක්පාතක් නැති එකෙක් වෙච්ච මේ මිනිහට හමුදාපතිකම දීලා යුද්ද කරන්න ඕන තැනට මේ මිනිහව තල්ලු කරේ උන් දෙන්නා.

    අනිත් හේතුව තමයි 2005 චන්දෙ මහින්ද ප්‍රබාකරන් මහත්තයට සල්ලි දීල දිනපු එක.එහෙම නැත්නම් එදා රන්න පොනිල් දිනලා අපි තවමත් යුද්දේ මැද්දේ බොහොම සුකොපබෝගී ජිවිතයක් අදටත් ගෙනියනවා.

    මේ දේවල් නොවුනානම් ඉතින් මෙහෙම එකෙක් හමුදාවේ හිටියා කියලවත් කවුරුවත් දන්නේ නැනේ ඉතින්.මහින්දලා ගේ වැරදි නිසා බැට කෑවේ මේ කොහෙවත් හිටපු මේ මනුස්සයනේ ඉතින්......