රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ප්‍රේමදාසගෙන් ගන්න දෙවල් තියෙනවා,ප්‍රේමදාසට බයක් තිබ්බා එ වෙනකොට උගත් කමිනුත් වැඩ වලිනුත් ඉදිරියෙන් හිටිය දෙන්නෙක් ගැන,වෙන කවුරුත් නෙමෙයි ගාමිණි සහ ලලිත් ඔය දෙන්නා තමයි දෙශපාලන පිටියේ ප්‍රේමදාසට හිටපු ප්‍රධානම අභියෝග දෙක,ප්‍රේමදාස ජනාධිපති උනාට පස්සෙ උනත් එ දෙන්නා වැඩිය ප්‍රේමදාසව ගනන් ගත්තෙ නැ කියලයි බ්‍රැඩ්මන් වීරකොන් කියන්නෙ,කොටින්ම ප්‍රේමදාස බ්‍රැඩ්මන්ට කියනවාලු බලන්න අයිසේ මට මේ දෙන්නා සර් කියලා කතා කරන්නෙ නැ නේ කියලා,එවා ගැනත් ප්‍රේමදාස ඉඳලා තියෙන්නෙ කළකිරිමකින්,කොහොම හරි ලලිත් ඝාතනයට නන් ප්‍රේමදාස හවුල් කියන එක කවුරුත් දන්න දෙයක්,ප්‍රේමදාසමයි කතා කරලා කිරුලපනේ පොලිසියට කිව්වයි කියන්නෙ ලලිත්ට ආරක්ශාව දෙන්න එපා කියලා,ඔවා ගැන නම් කතා ගොඩක් තියනවා ඔහොම,කොහොම හරි ගන්න දෙයක් තියනවා නම් අරන් ඉතිරි ටික අහක් කරලා දැම්මාම හරි,ප්‍රේමදාස කියන්නෙ ලංකාවට සැහෙන වැඩක් කරපු නායකයෙක්,එකට අපි ගරු කරන්න ඔනේ.
    Save

    ලලිත් ගාමිනි දෙන්නගෙන් එක්කෙන්ට හම්බෙන්ඩ තිබ්බ අගමැති කම,D.B.විජේතුග මහත්තයට දුන්නෙත් ඔය කොන්තරේ නිසා, එකෙන් විරසකය තවත් වැඩි උනා.,

    ලලිත්ට වැඩිය ප්‍රේමදාස අවුලෙන් හිටියේ ගාමිණී එක්කලු....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලලිත්ට වැඩිය ප්‍රේමදාස අවුලෙන් හිටියේ ගාමිණී එක්කලු....
    හේතුව ගාමිනියි ප්‍රේමදාසයි තමයි මහවැලිය හැදුවෙ ඔකෙ අයිතිය බෙදාගන්ඩ බැරුව දෙන්න ඇවිලුනා, මහවැලි මහා සෑය මේ ලගදි කොත් පැලැන්දුවෙ එකටත් දෙන්න රන්ඩු උනා කියල තමයි කියන්නෙ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    හේතුව ගාමිනියි ප්‍රේමදාසයි තමයි මහවැලිය හැදුවෙ ඔකෙ අයිතිය බෙදාගන්ඩ බැරුව දෙන්න ඇවිලුනා, මහවැලි මහා සෑය මේ ලගදි කොත් පැලැන්දුවෙ එකටත් දෙන්න රන්ඩු උනා කියල තමයි කියන්නෙ.
    ඔහොම අපි දන්නේ නැති දේවල් දිගටම දාන්න. :yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මචන් ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා කාර්යබහුල නිසා ඒ වගේ රොබෝ කෙනෙක් හැදුවලු නේද? මිනිස්සුන්ගේ පැමිණිලි එහෙම භාරගත්තේ ඒ රොබෝලු. ප්‍රේමදාස මහත්තයා වගේමලු. ප්‍රේමදාස මහත්තයා ගේ හඩ පටිගත කරලා තමයි එ රොබෝ හදලා තියෙන්නේ. ලියුම් එහෙම ගෙනාවම ‘‘ කෝ දෙන්න ‘‘ වගේ වාක්‍ය ඛණ්ඩ පටිගත කරලලු තිබිලා තියෙන්නේ... ඒ කාලේ තාක්ෂණයට අනුව මිනිසුන්ට අදුරගන්න බැරි වෙලාද බන් මේ ඉන්නේ රොබෝ කෙනෙක් කියලා? නැත්නම් මිනිස්සු රොබෝ කෙනෙක් කියලා දැනගෙන ලියුම් එහෙම දීලද? මේ ගැන කවුරුහරි දන්නවද?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    :rofl::rofl:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ප්‍රේමදාසගේ biogtaphy එකක් තිබුනා. මතක හැටියට විජිතයාපා publication එකක්. Title එක මතක් වුනොත් දාන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ඕක සිරා සීන් එකක් බන්. ජෝක් එකක් නෙවේ. ඕක එතුමාගේ ලේඛම්ද කොහෙද කියලා තිබුණා.
    ඔය විදිහෙ ප්‍රේමදාසගෙ බල්ලගෙ කතාවකුත් තියෙනව, ජොක් තෙර්ඩ් වල වැටුන කීප පාරක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා කාර්යබහුල නිසා ඒ වගේ රොබෝ කෙනෙක් හැදුවලු නේද? මිනිස්සුන්ගේ පැමිණිලි එහෙම භාරගත්තේ ඒ රොබෝලු. ප්‍රේමදාස මහත්තයා වගේමලු. ප්‍රේමදාස මහත්තයා ගේ හඩ පටිගත කරලා තමයි එ රොබෝ හදලා තියෙන්නේ. ලියුම් එහෙම ගෙනාවම ‘‘ කෝ දෙන්න ‘‘ වගේ වාක්‍ය ඛණ්ඩ පටිගත කරලලු තිබිලා තියෙන්නේ... ඒ කාලේ තාක්ෂණයට අනුව මිනිසුන්ට අදුරගන්න බැරි වෙලාද බන් මේ ඉන්නේ රොබෝ කෙනෙක් කියලා? නැත්නම් මිනිස්සු රොබෝ කෙනෙක් කියලා දැනගෙන ලියුම් එහෙම දීලද? මේ ගැන කවුරුහරි දන්නවද?
    _84705172_hi028121489.jpg

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Cover page photos තියෙනවා. මම මේකේ දාන්න දන්නේ නෑ. සිංහල පොත "ජනසෙත සැදු ජනපති සෙවනේ". English එක "In the shadow of a people's president". Author එවන්ස් කුරේ. විජිත යාපා distribution එකක්. Publication එකක් නෙමෙයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා කාර්යබහුල නිසා ඒ වගේ රොබෝ කෙනෙක් හැදුවලු නේද? මිනිස්සුන්ගේ පැමිණිලි එහෙම භාරගත්තේ ඒ රොබෝලු. ප්‍රේමදාස මහත්තයා වගේමලු. ප්‍රේමදාස මහත්තයා ගේ හඩ පටිගත කරලා තමයි එ රොබෝ හදලා තියෙන්නේ. ලියුම් එහෙම ගෙනාවම ‘‘ කෝ දෙන්න ‘‘ වගේ වාක්‍ය ඛණ්ඩ පටිගත කරලලු තිබිලා තියෙන්නේ... ඒ කාලේ තාක්ෂණයට අනුව මිනිසුන්ට අදුරගන්න බැරි වෙලාද බන් මේ ඉන්නේ රොබෝ කෙනෙක් කියලා? නැත්නම් මිනිස්සු රොබෝ කෙනෙක් කියලා දැනගෙන ලියුම් එහෙම දීලද? මේ ගැන කවුරුහරි දන්නවද?

    ඔව් ඒ ගැන මවුබිම පත්තරේ ප්‍රේමදාස මහත්තයාගේ සමීප අය විස්තර කියන ආටිකල් එකක් යනවා.සති කීපයක් පස්සේ ඉදන් ඉරිදා මවුබිම බලපන්.ඒ රොබෝ එකපාරක් බදුල්ලේ ජනහමුවකට ගෙනිච්චලු ඒ තරම් ප්‍රේමදාස මහත්තය බිසී උනාලු ඒ කාලේ.ලේකම් ඉදන් ලියුම් ගන්නවලු.රොබෝ හිනාවෙලා ඉන්නවලු. ප්‍රේමදාස මිනි මැරුව ,නිදන් හැරුව උනත් රටට වැඩක් කරා .පක්ෂ බේදයක් නැතුව බැලුවොත්.තව රස කතා තියනවා ප්‍රේමදාසගේ.පාර්ලිමේන්තුවේ දෙහි කැපුවලු විස්වාසබන්ගයක් දිනන්න.ඔය ජෝතිෂ්‍ය වැඩ තදින්ම විස්වාස කරපු කෙනෙක්.මැරෙන වෙලේ ආරක්ෂක සුරේ ඇගේ තිබ්බේ නෑ කියනවා.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ඔය දෙක කරේ ප්‍රේමදාස මහත්තයා නෙවේ බන්. කොටි තමා ඕවා කරේ. එතුමා අන්තිම කාලේ ඔය දෙකට එතුමාගේ නම ගෑවෙද්දි හෙනම කලකිරීමෙන් හිටියේ. ඔය ගැන පරීක්ෂණ පවත්වන්න ස්කොට්ලයාන්ඩ් එකෙන්නුත් එතුමා කැදෙව්වා කියලා අහලා තියෙනවා. කොහොමත් ලලිත් ගේ මරණේ කරේ කවුද කියලා එදා මැයි පෙලපාලියේ කියන්න හිටියා නේද?

    කොහෙද බන් මෙහෙම සින් එකක් කියල තියෙන්නේ?:confused::confused::confused:ඔය erozan කියලා තියෙන්නේ කියන්ට ඕනේ ඔක්කොම...:yes::yes:
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ප්‍රේමදාසගේ biogtaphy එකක් තිබුනා. මතක හැටියට විජිතයාපා publication එකක්. Title එක මතක් වුනොත් දාන්නම්

    Cover page photos තියෙනවා. මම මේකේ දාන්න දන්නේ නෑ. සිංහල පොත "ජනසෙත සැදු ජනපති සෙවනේ". English එක "In the shadow of a people's president". Author එවන්ස් කුරේ. විජිත යාපා distribution එකක්. Publication එකක් නෙමෙයි.

    තෑන්ක්ස් මචන්. :):):):)