රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔව් ඒ ගැන මවුබිම පත්තරේ ප්‍රේමදාස මහත්තයාගේ සමීප අය විස්තර කියන ආටිකල් එකක් යනවා.සති කීපයක් පස්සේ ඉදන් ඉරිදා මවුබිම බලපන්.ඒ රොබෝ එකපාරක් බදුල්ලේ ජනහමුවකට ගෙනිච්චලු ඒ තරම් ප්‍රේමදාස මහත්තය බිසී උනාලු ඒ කාලේ.ලේකම් ඉදන් ලියුම් ගන්නවලු.රොබෝ හිනාවෙලා ඉන්නවලු. ප්‍රේමදාස මිනි මැරුව ,නිදන් හැරුව උනත් රටට වැඩක් කරා .පක්ෂ බේදයක් නැතුව බැලුවොත්.තව රස කතා තියනවා ප්‍රේමදාසගේ.පාර්ලිමේන්තුවේ දෙහි කැපුවලු විස්වාසබන්ගයක් දිනන්න.ඔය ජෝතිෂ්‍ය වැඩ තදින්ම විස්වාස කරපු කෙනෙක්.මැරෙන වෙලේ ආරක්ෂක සුරේ ඇගේ තිබ්බේ නෑ කියනවා.

    අඩේ ඔවු බන්...! මාත් ගොඩක් කරුණු දැනගත්තේ මවුබිම පත්තරෙන් තමා. ඒත් මට ප්‍රශ්නේ මිනිසුන්ට මීටර් වුණේ නැද්ද බන් ඔය රොබෝ කෙනෙක් කියලා. නැත්නම් මිනිස්සු දැනගෙන හිටියද ඕක ගැන?

    අර මැරෙන වෙලේ ආරක්ෂක සුරේ ඇගේ තිබ්බේ නැත්තේ ඉන්දියාවෙන් ජ්‍යෝතිෂය කාරයෝ වගයක් ගෙන්නලා මොකක්ද ශාන්ති කර්මයකට ඇගේ තියෙන ඔක්කොම සුර ගලවන්න කියලලු නේද?
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    කොහෙද බන් මෙහෙම සින් එකක් කියල තියෙන්නේ?:confused::confused::confused:ඔය erozan කියලා තියෙන්නේ කියන්ට ඕනේ ඔක්කොම...:yes::yes:

    එතුමා නෙවේ බන් ඕක කරලා තියෙන්නේ. පොඩ්ඩක් හිතපන් එතුමාට මොළයක් තියනවානේ බං ඒ වගේ වැඩක් කරොත් ඒක යන්නේ එතුමාට විරුද්ධව කියලා. ඕක ප්‍රේමදාස මහත්තයාව වට්ටන්න කරපු එකක්. ඉතින් ඕකට එතුමාගේ නම කැතවෙන නිසා තමයි ස්කොට්ලයාඩ් එකෙන් ගෙන්නලා පරීක්ෂණයක් කරලා තියෙන්නේ. තව දෙයක් කිව්වොත් එතුමා මැයි පෙළපාලියේ දවසේ ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු කියනවා කියලා කලින් කියලත් තියෙනවා. ඉතින් එදාම එතුමා මියගිය එකත් එක්ක බලද්දි ඕකට ප්‍රේමදාස මහත්තයා පටලන්න බෑ නේද? පොඩ්ඩක් හිතලා බලපන්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,805
    113
    Kandy
    වේස රනිලා දැනුත් කරන්නේ ඒකම තමා
    ඔව මඩ නෙමේ පුතේ ජෙවිපෙ කෙල්ලන්ට උනේ ඔක තමා,දුශනය කරල පස්සෙ මරල බෙල්ල පාරෙ තිබ්බ දොහියො කියල ඔව අපේ රටේ අදුරු අතිතෙ,ඔවට නායකත්ව දුන්න සියල්ල අකාලෙ මැරුන බොම්බ කාල ඉතුරු උනේ අපේ කරුමෙට වද පොන්ස් විතරයි,
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

    මචන්, මට රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ විස්තර හොයාගන්න පුළුවන් පොත් වල නම් දන්නවද? එතුමාගේ චරිතාපදානයක් වෙනම තියෙනවද? මම බුක් සේල් එකෙන් ගන්න කියලා බැලුවේ. පොඩ්ඩක් මේ ගැන කියනවනම් ලොකු උදව්වක්. :)
    මහත්තයා????
    රජ පිස්සුවෙන් හිටිය නූගත් අඩුකුලේ රෙනසින්හ ලැවරිදාස මිනීමරුවා පල්හොරා :sick: :sick: :sick: 🤮🤮🤮:poop::poop::poop:
     
    • Like
    Reactions: Stimulus mind

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විජය කුමාරතුංග ඇතුළු තවත් විජය නමින් සිටි එකල කිහිපදෙනෙකුගේ ගාතක යාට හිමි සම්මානය ලබා ගැනීම
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩුකුලේ නූගත් ස්‍රීමත් රෙනසින්හ ලැවරිදාස මිනීමරුවා පිපිරිලා කුඩුවෙලා මැරුනම මිනිස්සු රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවාලු :rofl:.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අයියො කියන්නම්

    නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,
    ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.
    චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක්
    කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.
    කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව,
    බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...

    මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,
    අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,
    මොකෙක්ද බං මේ හෙන ගහන ‌‌බොරු දාන්නේ...

    * [නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,] - මේ ගැන දන්නේ නැහැ......
    * ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්. [ඒක ඇත්ත වෙන්න පුලුවන්]
    * චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක් [සම්පූර්ණ ඇත්ත]
    * කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, [මේක සහමුලින්ම වැරදි. ඒක කලේ ජේආර් සහ ගාමිණි දිසානායක]
    * ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.[ගම්උදාව කළා. අදටත් එවැනි සංවිධාන සංක්තියක් තියෙන කිසිම නායකයෙක් නැහැ. බුත්තල, කතරගම, ගිරාදුරුකෝට්ටේ, පොලොන්නරුව සහ තවත් බොහොමයක් ගම්උදාව ඉදිකිරීම් ඒ සශ්‍රීකත්වයත් ඒකකම දකින්නට පුලුවන්, අදටත් ග්‍රාමිය ප්‍රදේශවල එම ගම්උදාව ගම්මාන තිබෙනවා. ජයවඩනගම, රද්දොලුගම වගේ විශාල ‌නිවාස යෝජනා ක්‍රම කළා. ඇගලුම් කර්මාන්තය ලංකාවට ගෙනාවේ එතුමා. හැබැයි මහවැලියේ මිනිස්සු ජනපද හැදුවේ ඩී එස් සේනානායකගෙන් පස්සේ ‌ජේආර් සහ ගාමිණි]
    * කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිංහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව, [ජනතා විමුක්තු පෙරමුණ හමුදා සෙබලුන් සහ පවුල්වල අය ඝාතනය කරලා ඇතිකරපු වෛරීය වාතාවරණයේ අතුරුඵලයක් ඒ. මිනිස්සු හිතුවා ප්‍රෙමදාස මහත්තයාගේ පෞරෂය, නායකත්වය නිසා එම දේවල් කලෙත් එතුමා කියලා]
    * බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, [වධකාගාර රට පුරාම තිබුණා]
    * ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...[ප්‍රේමකීර්ති වගේ රටක් වටින මනුස්සයාව මරලා දැම්මේ ‌ජනතා විමුක්ති පෙරමුණ රූපවාහිනියේ ප්‍රවෘත්ති කිවා කියලා.]
    මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,
    *අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා, [මේක කලේ ඉන්දියාවේ රෝ එක එකට එක කිරීමක් විදිහට. රජිව් ගාන්ධි ඝාතනය කළ විදිහටම මේකත් කළා. ]
     
    Last edited: