රතගාය_තීරුව

skitdigital

Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    රථගාය_තීරුව

    ඊයේ මම දාපු පොස්ට් එකකට
    http://www.elakiri.com/forum/showthread.php?p=21311014#post21311014
    සමහර කටිය කියන්න ගත්තා වාහන තිය්න්නේ මල් වගේ පාවිච්චිකරන්න නෙමෙයි කියලා.
    ලන්කාවේ කොල්ලොත් වාහන පදින්න දන්නවා කියලා හිතුනා මන් ලග තිබුන රථගාය විඩියො දෙකතුනක් දාන්න,
    කස්ටියත් දාමු බලන්න ඔයාල ගාව තියන වීඩියොත්.






     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    දෙවෙනි එකනං ටිකක් රථ ගාය තියෙන එකෙක්ගෙ, අනික් දෙකනම් වාහනේ නිකං සවුත්තු වෙන බොරු වැඩ
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අර බයික් වල ගින්දර විසි වෙන්න හදන්නෙ කොහොමද?
    ඒක බයික් එකේ මොඩ් එකක්ද? ඒක නම් ලස්සනයි
    ducati-848-backfire.gif

     

    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    අර බයික් වල ගින්දර විසි වෙන්න හදන්නෙ කොහොමද?
    ඒක බයික් එකේ මොඩ් එකක්ද? ඒක නම් ලස්සනයි
    ducati-848-backfire.gif


    mama danna hatiyata engin ekata yana "petrol" pramanaya wadi unama thama back fire venney..:yes::yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අර බයික් වල ගින්දර විසි වෙන්න හදන්නෙ කොහොමද?
    ඒක බයික් එකේ මොඩ් එකක්ද? ඒක නම් ලස්සනයි
    ducati-848-backfire.gif


    :cool:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    machan lease karanwanm kyhn mm aduwata rate eka dala wade karala dennam bn ubata kata hari lease ekak dagana onenm mata inbox msg ekak dapn