සජියාගේ ටීම් එක මරු.. රතන, බදුර්දීන්, හකීම්mu nathi thanak nane. paththakin hari awilla set wenawa kohoma hari balaya hamba wei kiyala ewa watunoth.
ඌ ලග තියන් ඉන්න අන්තවාදියෝ සෙට් එකක් නේ.. අන්තවාදියෝ එල්ලන් එන කිසිම එකෙක් ආයේ තොරන්න හොද නෑඇයි ඒ?
මම හිතුවෙ දැන් සිංහලුන්ගෙ හිතේ වෙනත් ජාතීන් ගැන තියෙන ප්‍රශ්න ඉවර වෙලා කියල බං. දැන් අන්තවාදී, ආගම්වාදි, මුස්ලිම්, දෙමළ ප්‍රශ්න ඉවර වෙලා මොකා ආවත් ආගම නොසලකා රටට වැඩ කරන එකෙක්ට දෙනව කියලඌ ලග තියන් ඉන්න අන්තවාදියෝ සෙට් එකක් නේ.. අන්තවාදියෝ එල්ලන් එන කිසිම එකෙක් ආයේ තොරන්න හොද නෑ
මේ පාර නම් ඕකට තියෙන්නේ මහන වෙන්න
------ Post added on Jul 16, 2022 at 12:51 PM
පිස්සුද බන් සින්හල අන්තවාදියෝ විතරක් නෙමේ අනිත් අන්තවාදියෝ ඉන්න කම් එහෙම කරන්න බෑ.. බදුර්දීන් ලගේ වෑඩ අමතක වෙන්න අවුරුදු දෙකට මිනිස්සු මෑරිලා ඉපදිලා නෑනේමම හිතුවෙ දැන් සිංහලුන්ගෙ හිතේ වෙනත් ජාතීන් ගැන තියෙන ප්‍රශ්න ඉවර වෙලා කියල බං. දැන් අන්තවාදී, ආගම්වාදි, මුස්ලිම්, දෙමළ ප්‍රශ්න ඉවර වෙලා මොකා ආවත් ආගම නොසලකා රටට වැඩ කරන එකෙක්ට දෙනව කියල