රතනේ in වඳ කොත්තු section

monson

Well-known member
  • May 7, 2007
    25,545
    28,402
    113
    :lol:

    293065818_10224435574651185_5352996605849385341_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇයි ඒ?
    ඌ ලග තියන් ඉන්න අන්තවාදියෝ සෙට් එකක් නේ.. අන්තවාදියෝ එල්ලන් එන කිසිම එකෙක් ආයේ තොරන්න හොද නෑ

    මේ පාර නම් ඕකට තියෙන්නේ මහන වෙන්න
    ------ Post added on Jul 16, 2022 at 12:51 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ඌ ලග තියන් ඉන්න අන්තවාදියෝ සෙට් එකක් නේ.. අන්තවාදියෝ එල්ලන් එන කිසිම එකෙක් ආයේ තොරන්න හොද නෑ

    මේ පාර නම් ඕකට තියෙන්නේ මහන වෙන්න
    ------ Post added on Jul 16, 2022 at 12:51 PM
    මම හිතුවෙ දැන් සිංහලුන්ගෙ හිතේ වෙනත් ජාතීන් ගැන තියෙන ප්‍රශ්න ඉවර වෙලා කියල බං. දැන් අන්තවාදී, ආගම්වාදි, මුස්ලිම්, දෙමළ ප්‍රශ්න ඉවර වෙලා මොකා ආවත් ආගම නොසලකා රටට වැඩ කරන එකෙක්ට දෙනව කියල
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම හිතුවෙ දැන් සිංහලුන්ගෙ හිතේ වෙනත් ජාතීන් ගැන තියෙන ප්‍රශ්න ඉවර වෙලා කියල බං. දැන් අන්තවාදී, ආගම්වාදි, මුස්ලිම්, දෙමළ ප්‍රශ්න ඉවර වෙලා මොකා ආවත් ආගම නොසලකා රටට වැඩ කරන එකෙක්ට දෙනව කියල
    පිස්සුද බන් සින්හල අන්තවාදියෝ විතරක් නෙමේ අනිත් අන්තවාදියෝ ඉන්න කම් එහෙම කරන්න බෑ.. බදුර්දීන් ලගේ වෑඩ අමතක වෙන්න අවුරුදු දෙකට මිනිස්සු මෑරිලා ඉපදිලා නෑනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදුර්දීන් ට මේ පාර අමාත්‍යංශ කීයක් ලැබෙයිද ? 🤭
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අද අතන
    හෙට මෙතන
    අත වනන
    මම රතන 😁😁

    බලපන් රතනගේ මුණේ තියෙන කලකිරීම ඔහොම ගිහින් පොර මහණවෙයිද මංදා 😁
     
    • Haha
    Reactions: Troop