රතනේ!!!

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    z_p01-Ven_0.jpg

    ඩිග්‍රි දාගෙන ගොඩ ගියපු ඒ අතුරලියෙ සිටි මට්ටයා
    ගෝටගේ හමුදාව ලව්වා ගේ හදාගත් කට්ටයා
    ගලගොඩය එක්කගෙන ඇවිදින් රටම අවුලපු මොට්ටයා

    මිනීමරුවගෙ සල්ලි කොළ උඩ රඟන පින්බත් තට්ටයා

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,111
    113
    33
    ෆින්ලන්ඩ්
    මෛත්‍රිගේ ‘ජනපති සමාව‘ තැන් තැන්වල කථාබහට ලක්වූ නමුත් ඒ වනවිට දේශපාලන වෙනසක් සිදුවී රටේ ප්‍රධන මාතෘකාව වෙන පැත්තකට ගිය නිසා මෙම සිද්ධිය ඉබේම යට ගියේය.
    නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇතුළු අය මේ ගැන අවස්ථා ගණනාවක හෙළිකර කියා සිටියේ මුදල් ගනුදෙනුවක් නිසා මෙම නිදහස් කිරීම සිද්ධවූ බවයි.

    මේ අතර ඊයේ දෙරණ 360 වැඩසටහනට එක්වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන දිගු කලකට පසු ඒ ගැන කථා කළේය.
    රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීමේ දී පවුලේ සාමාජිකයින්ගෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කළ ඔහු එහිදී කීවේය.
    හිටපු ජනාධිපතිවරයාඒ ගැන ප්‍රකාශ කළේ මෙසේය.
    “රෝයල් පාර්ක් තරුණයා ගැන දෙමාපියෝයි අතුරලියේ රනත හිමි ඇවිල්ලා ලිපියක් දීලා කතා කළා. මම වැඩිය ඒ ලිපිය ගණන් ගත්තෙත් නෑ. ඊට පස්සේ මම දන්නෙත් නෑ හිටපු ගමන් වරින් වර රතන හාමුදුරුවෝ එනවා ඒ රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක ඇවිල්ලා කියනවා මේක කොහොමහරි කරලා දෙන්න කියලා.”

    ප්‍රශ්නය – උන්වහන්සේට තිබුණ උනන්දුව මොකක්ද ඒ ගැන ?

    “ඇත්තටම ඉතින් මට කියන්න බෑ,

    මොකද අර පවුලත් ක්‍රිස්තියානී පවුලක්. ඒ තරුණයා නිදහස් කරන්න මම කොටි 5ක් අරන් තියෙනවා කියනවා. කෝටි 800ක් අරන් කියනවා. කෝටි 500ක් අරන් කියනවා. ඉතින් මම ඒ කාලේ CID මහත්වරුන්ට කිව්වා මෙන්න මේ විදියේ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයා නිදහස් කරපු එක ගැන මම විශාල මුදලක් ගත්තා කියලා ඒ නිසා මේ ගැන ටිකක් හොයන්න කියලා. පස්සේ හොයාගෙන යනකොට ඒ පවුලේ අය යම් මුදලක් කාටහරි දීලා තියෙනවා. මමනං සතපහක්වත් ගන්නෙත් නෑ… ගත්තෙත් නෑ…”

    ප්‍රශ්නය – ඒ අරගෙන තියෙන අය තමයි බොහෝ සේ උනන්දුවෙලා තියෙන්නේ කියලා හිත්ත පුළුවන් ද?

    “ඔව් ඉතින් උනන්දුවෙලා තියෙන්නේ ඒ අය කියලා කියන්නත් පුළුවන්.”

    https://www.gossiplankanews.com/2022/06/jude-shramantha-maithripala.html
     
    • Like
    Reactions: usa_nihaal

    thomian

    Well-known member
  • May 20, 2011
    12,296
    17,232
    113
    මූ බුදු දහම වෙනුවෙන් මොනද කරලා තියෙන්නේ ?

    දානෙ කාපු එක විතර ද ?
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,375
    3,525
    113
    මොකද අර පවුලත් ක්‍රිස්තියානී පවුලක්. ඒ තරුණයා නිදහස් කරන්න මම කොටි 5ක් අරන් තියෙනවා කියනවා. කෝටි 800ක් අරන් කියනවා. කෝටි 500ක් අරන් කියනවා. ඉතින් මම ඒ කාලේ CID මහත්වරුන්ට කිව්වා මෙන්න මේ විදියේ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයා නිදහස් කරපු එක ගැන මම විශාල මුදලක් ගත්තා කියලා ඒ නිසා මේ ගැන ටිකක් හොයන්න කියලා. පස්සේ හොයාගෙන යනකොට ඒ පවුලේ අය යම් මුදලක් කාටහරි දීලා තියෙනවා. මමනං සතපහක්වත් ගන්නෙත් නෑ… ගත්තෙත් නෑ…”
    ඌ බබා, ඌ නේ අන්තිම decision එක දුන්නේ
     
    • Like
    Reactions: -333-

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    කොහොමද බං ඔහොම ගේ්ම් දුන්න උන් ලෝකෙන් හැංගිලා ජීවත් වෙන්නේ? මිනීමරුවා ආගිය අතක් නෑනේ.
     
    • Like
    Reactions: -333-

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඌ බබා, ඌ නේ අන්තිම decision එක දුන්නේ
    කුණු ආප්පයා මෙහෙම කිව්වා නම් මීට නම්බුයි!

    "රතන හිමි නිතර නිතර ඇවිල්ල මට කරදර කරනවා, හැම වෙලේම මගේ අරක උරන්න අහනවා, ඉතින් හැම වෙලේම කරදර කරන නිසා මමත් ඔන්නොහෙ කරගත්තු දෙන් කියල සරම ඉස්සුවා. ඒත් දැන් මට තේරෙනවා මං කරගත්තේ විශාල වරදක් කියල. වැඩේ කරගන්න මට කෝටි 5 ක් දුන්නයි කියල රාවයක් ගිහිල්ල තියෙනවා. මම නම් සත පහක් වත් ගත්තේ නැහැ. ඒත් ඇත්තටම නම් මේ පිටිපස විශාල මුදල් ගනුදෙනුවක් වෙලා තියෙනවයි කියල මට හිතෙනවා....... See also."

    🤮🤮🤮🤮🤮🤮🤮🤮
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,533
    113
    Miami
    මෛත්‍රිගේ ‘ජනපති සමාව‘ තැන් තැන්වල කථාබහට ලක්වූ නමුත් ඒ වනවිට දේශපාලන වෙනසක් සිදුවී රටේ ප්‍රධන මාතෘකාව වෙන පැත්තකට ගිය නිසා මෙම සිද්ධිය ඉබේම යට ගියේය.
    නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇතුළු අය මේ ගැන අවස්ථා ගණනාවක හෙළිකර කියා සිටියේ මුදල් ගනුදෙනුවක් නිසා මෙම නිදහස් කිරීම සිද්ධවූ බවයි.

    මේ අතර ඊයේ දෙරණ 360 වැඩසටහනට එක්වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන දිගු කලකට පසු ඒ ගැන කථා කළේය.
    රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීමේ දී පවුලේ සාමාජිකයින්ගෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කළ ඔහු එහිදී කීවේය.
    හිටපු ජනාධිපතිවරයාඒ ගැන ප්‍රකාශ කළේ මෙසේය.
    “රෝයල් පාර්ක් තරුණයා ගැන දෙමාපියෝයි අතුරලියේ රනත හිමි ඇවිල්ලා ලිපියක් දීලා කතා කළා. මම වැඩිය ඒ ලිපිය ගණන් ගත්තෙත් නෑ. ඊට පස්සේ මම දන්නෙත් නෑ හිටපු ගමන් වරින් වර රතන හාමුදුරුවෝ එනවා ඒ රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක ඇවිල්ලා කියනවා මේක කොහොමහරි කරලා දෙන්න කියලා.”

    ප්‍රශ්නය – උන්වහන්සේට තිබුණ උනන්දුව මොකක්ද ඒ ගැන ?

    “ඇත්තටම ඉතින් මට කියන්න බෑ,

    මොකද අර පවුලත් ක්‍රිස්තියානී පවුලක්. ඒ තරුණයා නිදහස් කරන්න මම කොටි 5ක් අරන් තියෙනවා කියනවා. කෝටි 800ක් අරන් කියනවා. කෝටි 500ක් අරන් කියනවා. ඉතින් මම ඒ කාලේ CID මහත්වරුන්ට කිව්වා මෙන්න මේ විදියේ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයා නිදහස් කරපු එක ගැන මම විශාල මුදලක් ගත්තා කියලා ඒ නිසා මේ ගැන ටිකක් හොයන්න කියලා. පස්සේ හොයාගෙන යනකොට ඒ පවුලේ අය යම් මුදලක් කාටහරි දීලා තියෙනවා. මමනං සතපහක්වත් ගන්නෙත් නෑ… ගත්තෙත් නෑ…”

    ප්‍රශ්නය – ඒ අරගෙන තියෙන අය තමයි බොහෝ සේ උනන්දුවෙලා තියෙන්නේ කියලා හිත්ත පුළුවන් ද?

    “ඔව් ඉතින් උනන්දුවෙලා තියෙන්නේ ඒ අය කියලා කියන්නත් පුළුවන්.”

    https://www.gossiplankanews.com/2022/06/jude-shramantha-maithripala.html
    මූ වගේ සක්කිලි බල්ලෙක්. ඕන දහදුරා වැඩක් කරල කාගෙහරි පිටට දාල අත පිහගනියි.

    අද අතන
    හෙට මෙතන
    අත වනන
    මම රතන 😁
    රතනං පනීතං කියල ධර්මයෙත් සඳහන් වෙනව හැබැයි
    ------ Post added on Jun 21, 2022 at 10:58 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    මූ බුදු දහම වෙනුවෙන් මොනද කරලා තියෙන්නේ ?

    දානෙ කාපු එක විතර ද ?

    වෙන මොනවා කරන්නද බං ඉතින් ඕකේ?
    දානේ ගිලලා, පුටුව උඩ ඉඳන් කකුල් උඩ ගහගෙන අත පය විසි කර කර මොනවහරි ගොන් කතා ටිකක් කියන එක නේද කවුරුත් කරන්නෙ?
    ඕක මුගේ හෝ සමන්ත බද්‍රගේ හෝ ඥානසාරගේ හෝ අවුලක් නෙවෙයි, ආගමේ අවුලක්.