ලංකාවෙ ඊලඟට චන්දෙ දිනන්නෙ කවුද කියලා කමෙන්ට් බලලා තීරනය කරන්න පුලුවං
Anith tika kese wethath same price deela Recon Axio 141 gannawata wada BN Corolla 141 ganna ek more value for money, e dawas wala BN corolla 141 axio 141 ekata wada gaanath adui mthaka htytමිනිස්සුන්ව ඇක්සියෝ පෙන්නලා කොරොල්ලා ලඩි කරේ ගහන්ඩ
Oya helicopter eka uda yanawa lu da? Video??මූ ඔය කියන කතාවෙ නම් වැරැද්දක් කියන්න බෑ. මොකක් හරි ලබ්බක් අටවලා හඩා වැටෙන එවුන් ඉන්නවනෙ ලංකාවෙ
Rasadiya engimakuth heduwa neda? Uda yanne neti helicopters keeyak heduwada? Ane manda ithinඌ කියන කතාව නම් 100% ක් හරි මේ වගේ බොරු නව නිර්මාණ කාරයො නම් ලංකාවට සාපයක්
බංකලොත් Media සතියකට සැරයක් මේ වගේ ගොනෙක් ෆෝම් කරනවා![]()

ලංකාවෙ ඊලඟට චන්දෙ දිනන්නෙ කවුද කියලා කමෙන්ට් බලලා තීරනය කරන්න පුලුවං
...
ලංකාවෙ ඊලඟට චන්දෙ දිනන්නෙ කවුද කියලා කමෙන්ට් බලලා තීරනය කරන්න පුලුවං
ඌ කියන කතාව නම් 100% ක් හරි මේ වගේ බොරු නව නිර්මාණ කාරයො නම් ලංකාවට සාපයක්
බංකලොත් Media සතියකට සැරයක් මේ වගේ ගොනෙක් ෆෝම් කරනවා![]()

ලංකාවෙ ඊලඟට චන්දෙ දිනන්නෙ කවුද කියලා කමෙන්ට් බලලා තීරනය කරන්න පුලුවං
ඔක පයි කරන්න ගිහින් තියන පයියත් ගහල යනවාබජාජ් මොටසිකල් එන්ජිමක් තියල තියෙන්නේ
එයා පෝස් එකෙන් කියන්න ඇති පයි කරන්න යන්න එපා කියල
oya fan ekama thamai gotata hitiyeth. minissu marila ipadila nane bola.me fanbase eka anurata innawa kiyanne NPP ekata sahenna votes wadi wenawa

Apeth ekek innawa, uta 110, 121 kiwwama Benz ekayath eha ithin.මූ ඉස්සර සෑහෙන කෑම්පේන් එකක් කරා ලදරන් කාර් මොඩල් ප්‍රොමොට් කරල ගොන්නුන්ව අන්දලා කෙලවන්න. මූ සෑහෙන්න ප්‍රොමොට් කරපු මොඩල් තමා ඔය වැල වෙන්න පැදල විකුනන Corolla
එහෙම. මුගෙන් අහල AX1 bike අරන් අනාත උන් කොච්චර නම් ඇද්ද. ඌගෙ වාහන ත්‍රෙඩ් වල ගේමට ගිහින් සෑහෙන්න රෙප් කපල ඇති මගෙ ඒ දවස් වල