Thiyana okkoma ekathu karala thawa loanuth daala wahana ganna eka nam honda wadak nemei.

ම්ම්ම්ම් කීයක් විතර වෙයිද...?
එකක්.. තෙලුත් කරනවා මිලත් අඩුයි. 2002-2003 මැනුවල් එකක් 45කට ගත්තහැකි



petrol gahanna kuttama ugas thiyanna wey
ඇයි ස්ටිල් සින්ගල්උබ මෙහෙමම මේ විස්තර දාල මන්ගල දැන්වීමක් දැම්මනම් කෙල්ලො සෙට් වෙයි හම්බානකට...
මාසෙකට ඉතුරු කරන ගානටත් කෙල කරගන්න පුලුවන්
45 කට කාර් නැතුව පොඩි SUV එකකට යන්න කැමැත්තක් නැද්ද
Terios, CR-V, X-trail, Santafe
රත්තරං;18299022 said:ලක්ශ 50ට මටනම් හොදම ඔප්ශන් එක මේක..
ඕනේ විස්තරයක් අහපන්
Prado 120
![]()
මගේ ඔටෝ එකක් තියෙන්නේ ඒත් උබ ගනින් මැනුවල්එකක්.. තෙලුත් කරනවා මිලත් අඩුයි. 2002-2003 මැනුවල් එකක් 45කට ගත්තහැකි
ආයේ ඉතින් ගලේ ගගහා පාවිච්චි කලෑකි.. 10000හේ ඔයිල් දාලා සර්විස් කරගන්න බැරුව 13000ත් දුවන වෙලාවල් තියෙනවා
අනික ඉරි කපන්න, හයිස්පීඩ් බය වෙන්න එපා. පොලිස් කුක්කෝ අහක බලාගන්නවා
ලෝඩ් වගේ පදින්නයි තියෙන්නේ...
උබ සිංගල් නම් මේකක් ගත්තනම් හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන් ලේසියෙන්ම...මොකෝ ඇලියොන් ප්රෙමියෝ දැන් කසිප්පු කාරයයි කුඩ්ඩයි සේරම ගාව තියෙනවා.මේවා තත්වයක් තියෙන වාහන
හොදට, කම්පැනි මේන්ටේන් කරපු එකක් බලල ගනින්
රත්තරං;18299022 said:ලක්ශ 50ට මටනම් හොදම ඔප්ශන් එක මේක..
ඕනේ විස්තරයක් අහපන්
Prado 120

රත්තරං;18299022 said:
මගේ ඔටෝ එකක් තියෙන්නේ ඒත් උබ ගනින් මැනුවල්එකක්.. තෙලුත් කරනවා මිලත් අඩුයි. 2002-2003 මැනුවල් එකක් 45කට ගත්තහැකි

රත්තරං;18299022 said:
උබ සිංගල් නම් මේකක් ගත්තනම් හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන් ලේසියෙන්ම...මොකෝ ඇලියොන් ප්රෙමියෝ දැන් කසිප්පු කාරයයි කුඩ්ඩයි සේරම ගාව තියෙනවා.
