රත්තරං is back.. !!!

HIVOLTAGE

Active member
  • Mar 10, 2009
    158
    100
    28
    දැන් උඹ කියන කෝසල අයියා කවුද ?
    මෙ වීඩියො එකෙ ඉන්න කෙනාද ?

    රත්තරං උන්නැහෙ නම් කැළණි ෆිසිකල් ගිය එකෙක්.
    ගිහින් කවුද සර් කෙනෙක්ගෙ මග පෙන්වීම යටතෙ ට්‍රොනික් කොර්ස් එකක් කරලා ඉංජිනියර් උනාළු .

    ඌ කියලා තිබ්බ දේවල් අනුව .
    මේ උබ කියන්නේ රත්තරං ගැනද? කෝසල ගැනද?

    ඔය කියන්නේ රත්තරං ගැන නම් කෝසල ගැනත් ඔය ටිකම තමයි. එහෙනම් දෙන්නම එක්කෙනෙක්.
    කෝසල නම් කැළණි ෆිසිකල් ගිය එකෙක්.
    එක කරන ගමන් ට්‍රොනික් කොර්ස් එකක් කරලා ඉංජිනියර් උනා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,549
    20,954
    113
    @shenat

    https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19081353

    Me reply eka balapan and kawuru ganada tiyenne kiyala ....umba me tikama tika dawsakata kalin kiwwa matakai 🤣🤣😂😂😂😂😂 sirawata muge mole therum ganime kalla wada na wage e kaale idalama

    https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19071327

    Machan ayeth uba e oppu kare ubata deyak terum ganime loku nohakiyawak tiyenawa kiyala. 😆😆😆

    Koheda u dala tiyenne German car ganna epa kiyala. Methana danna balanna. 😄

    Mata 100% sure.
    ------ Post added on Jun 9, 2021 at 5:24 PM
     
    • Haha
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,259
    1
    13,148
    113
    Gotham City
    මේ උබ කියන්නේ රත්තරං ගැනද? කෝසල ගැනද?

    ඔය කියන්නේ රත්තරං ගැන නම් කෝසල ගැනත් ඔය ටිකම තමයි. එහෙනම් දෙන්නම එක්කෙනෙක්.
    කෝසල නම් කැළණි ෆිසිකල් ගිය එකෙක්.
    එක කරන ගමන් ට්‍රොනික් කොර්ස් එකක් කරලා ඉංජිනියර් උනා.
    රත්තරංගෙ ත්‍රෙඩ්ස් වල ඔය කැලණි ෆිසිකල් කතාව ,ට්‍රොනික් කොර්ස් කරපු කතාව තිබ්බා.
    ඒ වගෙම මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් එකෙ වැඩ කියන සීන් එකත් තිබ්බා.

    ෆිසිකල් ඩිග්‍රි එකත් එක්ක පට්ට මලෙන් පොර හිටියෙ.
    මෙකෙත් ගොඩක් උන්ට කිව්වා ෆිසිකල් ඩිග්‍රි කරන්න එපා කියලා .
    පස්සෙ පොර එකපාරටම අතුරුදහන් උනා.
    කිරියෙ ගිය ත්‍රෙඩ්ස් වල කරුණු සහ ෆෙස්බුක් ප්‍රොෆයිල් එකෙ විස්තර අනුව මේ එයාම තමා එහෙනම්.
     
    • Like
    Reactions: shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,791
    30,891
    113

    එල තැන්ක් යූ. මේකෙ හයිලයිට් කරල තියෙන ටිකත් වෙලාවක් තිබ්බොත් කියවන්න.
    "මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..........."

    අඩෝ උබට වර්ණ අන්ධතාවයද බං? මේටික දැක්කෙ නැද්ද? 😂
     
    • Haha
    Reactions: shenat and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,549
    20,954
    113
    "මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..........."

    අඩෝ උබට වර්ණ අන්ධතාවයද බං? මේටික දැක්කෙ නැද්ද? 😂
    Uu coil dial ekak wage bn..
    Issara idan ehemai wage
    https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19081353
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    "මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..........."

    අඩෝ උබට වර්ණ අන්ධතාවයද බං? මේටික දැක්කෙ නැද්ද? 😂

    එතකොට යට තියන ටික ඌ නෙමෙයිද කියල තියෙන්නෙ??
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Kosala ayya moratuwa tronic/telco eng kenek. Apita wada batch kipayak uda.

    Me, eyamada kiyana eka danne na.

    Oya video eke inne nam buwa newe
    මුගේ සම්බන්ධේ මොකක්ද මේකට? මූ මගේ බෑචෙක්

    Sambandayak na. Mata pataluna kosala edirisinghe and kosala jayasundara

    P.s. umba wayasayi ne ban
     
    • Like
    Reactions: shenat

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොනා උනත් එලකිරියේ උන්ට යමක් කියාදෙන්න හිටපු සෙට් එකෙන් එකෙක් :yes:
     
    • Like
    Reactions: shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,791
    30,891
    113
    උඹ තාමත් ගේම අතෑරලා නැද්ද බං. ඔයිට වඩා ලේසි නැද්ද ඉලෙක්ට්‍රික් / හයිබ්‍රිඩ් වාහන චාටර් කියලා නිකන් හිටිය නම්. උඹ කොච්චර කතා කලත් කවුරුවත් තමන්ගේ මතය වෙනස් කර ගන්නේ නෑ නෙ බං. මට හොඳ නිසා මම ලීෆ් එක ගත්තා. අපේ ක්ලබ් එකේ දැනට මෙම්බර්ස් ලා 400ක් විතර ඉන්නවා. මම ඇතුලුව ඒ කිසිම කෙනෙක් වාහනේ ගැන දුක් වෙන්නේ නෑ. මට එහෙම කෙනෙක් තාම සෙට් වෙලත් නෑ. අපේ වාහනේ බෙනිෆිට් අපි දන්නවා/විඳිනවා. නිතර දුර ගමන් යන අය ලීෆ් ගන්නේ නෑ. ගන්නවා නම් ඒක මෝඩ වැඩක්.

    මම මාසෙකට කි.මි 2000ක් විතර දුවනවා. අලුත් ස්මාට් මීටර් එකෙන් මට එක ඡාජ් 100% එකකට කි.මි. 130ක්( City Traffic ) දිව්වත් මට යන්නේ කි.මි. 1ට කොස්ට් එක රු 2.2/=
    අවුරුදු තුනකට, ~160,000/= වියදම.
    තෙල් වලින් දුවන එකක් නම් ලීටරයකට කි.මි 15ක්( City Traffic ) දිව්වත්,
    අවුරුදු තුනකට, ~560,000/=(තෙල්) + ~100,000/=(සර්විස් ) = 660,000/=
    මට එතනම ලක්ෂ පහක් ලාබයි බං.
    මාර එලවන්න මාරම පහසු, කම්ෆර්ටබල්, පිකප් එක වැඩිම, අලුත් වාහනයක් අවුරුදු තුනක් පැදල, ටැක්ස් එක වැඩි උනාම ලාබ ඇතුව හෝ ලක්ෂ පහක් හයක් අඩුවෙන් දුන්නත් මට නම් අවුලක් නෑ.
    තෙල් පැත්තෙන් විතරක් බෙනිෆිට් එක ඔහොමයි.
    හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් ගන්නේ ඒවට කැමති මිනිස්සු. ඒක තව කාටවත් ප්‍රශ්ණයක් නම් ඒකට අපිට කරන්න දෙයක් නෑ බං. මෙතන බොරුවට එකම දේ කියව කියව ඉන්න උන්ට ඕන මගුලක් කර ගන්න ඇරල , උඹලා පාඩුවේ හිටපන් බං.

    eakata utthare thamai dan thun paarakma dunne. Koranna deyak na marenakalma awurudu 14k 15k nattham 25k parana huchakkuma padapan. Laksha 30k deeelama ganin 2000 car ekak. Aran eawama wikuna wikuna indapan. Pawata pin denna baane macho.

    sports car, manual gear, turbo, hosepower, dan ithin rata baila.

    Kauda bun leaf hena hitech kiwwe? Hybrid eeta wada hitech bun. F1 gatthanam thawath hitech. Umbe danne na kiyala hithalai kiyala dunne. Ane ube automobile dhanuma methana chater karaganna epa.

    Ba machan eaka eeta wada laksha 5k wadiyen denna puluwanlu. Kastiya thaama inne awurudu 20kata kalin yugaye

    kathaawa attha machan. Munge thiyenne wenama adahasak. Nikan ara piduru gode inne ballage scene eka thamai yanne
    අඩෝ නෝ 😂😂😂😂😂

    ලීෆ් අනාතයෙක්නෙහ් මේ පුක ඉරාගෙන විලාප තියන්නෙ රත්තරංට ටෝක් දීලා 😂😂 බලපන් ඒකාලෙ දන්න එකෙක් දෙයක් කියද්දී ඒක පිලිගන්නැතුව උන්ට ගොඩයො දූපත් මානසිකයො කියලා ටෙස්ලා ටෝක් ඉෂූ කරලා ලීෆ් ගත්ත නූතන විද්වත්තු ඒකාලෙ දීලා තියන ටෝක් 😂😂😂

    අද ඔය කියන මෙම්බර්ස්ලා 400ක් ඉන්න විද්වත් ගෲප් වල යන පෝස්ට්

    මචං ලීෆ් එකට 1300cc පෙට්‍රල් එන්ජින් එකක් තියන එක සාර්ථක ද 😂😂

    මචං ප්ලේස් එකක් තියනවා කිසිම අවුලක් නැතුව හයිබ්‍රිඩ් එන්ජිමක් තියන්න පුලුවන් වාහනේට කවුරුත් බය වෙන්න එපා 😂😂

    ලක්ෂ 11 කට වාහනේ විකුනන්න දැම්ම ඔක්කොම උන් ඉල්ලන්නෙ 5න් පල්ලෙහා එකෙක් බලන්න ඇවිල්ලා 4කට ඉල්ලලා මට මල පැනලා උට බැන්නා.ඌ මටත් ගහන්න ඇවිල්ලා වාහනේ බොනට් එකටත් පයින් ගහලා එහෙනං උබම ඔය අටමගල තියාගෙන වට්ටක්කා වැලක්වත් යවපන් කියලා කුණුහරපෙන් බැනලා ගියා.මේකට මට ලීගල් ඇක්ශන් එකක් ගන්න පුලුවන්ද?😂😂

    ගෑනිගෙ තාත්තලා එපා කියද්දී මම දස ටෝක් දීලා ගෑනිගෙ දෑවද්දට හම්බුන් ෆික්ස් එකේ තිබ්බ සල්ලිත් දාලා ලීෆ් එක ගත්තෙ. දැන් කාරෙක විකුණන්න දාල මාස තුනක් වෙනවා අමු කුණු කොල්ලෙට මිසක් එකෙක් දාලා තිබ්බ ගානට ලගින්වත් යන ගානකට ඉල්ලන්නෑ.ඒමදිවට කාර් එකේ බැට්‍රියෙන් 20km ට වඩා යන්න බෑ එකපාර.ගෑනිගෙ ගමේ යන්න වෙලා තියෙන්නෙත් බඩු මලු උස්සගෙන බස් එකේ දැන් නං මගෙ මගුලත් කැඩෙන්න ඇවිල්ලා තියෙන්නෙ මේ සීන් එක හින්දා.ඩිප්‍රෙෂන් වලට හොද ඩොක්ට කෙනෙක් දන්නවද කවුරුහරි.😥

    මචං ලීෆ් එකට ටොයොටා 2C ..............😂😂😂😂
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,389
    6,268
    113
    රත්තරංගෙ ත්‍රෙඩ්ස් වල ඔය කැලණි ෆිසිකල් කතාව ,ට්‍රොනික් කොර්ස් කරපු කතාව තිබ්බා.
    ඒ වගෙම මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් එකෙ වැඩ කියන සීන් එකත් තිබ්බා.

    ෆිසිකල් ඩිග්‍රි එකත් එක්ක පට්ට මලෙන් පොර හිටියෙ.
    මෙකෙත් ගොඩක් උන්ට කිව්වා ෆිසිකල් ඩිග්‍රි කරන්න එපා කියලා .
    පස්සෙ පොර එකපාරටම අතුරුදහන් උනා.
    කිරියෙ ගිය ත්‍රෙඩ්ස් වල කරුණු සහ ෆෙස්බුක් ප්‍රොෆයිල් එකෙ විස්තර අනුව මේ එයාම තමා එහෙනම්.

    රත්තරන් ඉස්සර BBS සපෝර්ට් කරපු එකෙක් :LOL:
    මොකක් උනාද මන්දා පොර එක පාරටම මිසින් උනා
    ගොඩක් උන් දැනගෙන හිටියේ ඕක උගේ ප්‍රොෆයිල් එක කියලා වැඩිය එළිපිට නොකිව්වට

    රත්තරන්, aruna47 ලා හිටිය කාලේ erozanට කෙල නැතිව පුකේ ඇරියේ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,389
    6,268
    113
    එක සැරයක් මේකෙ ඒ මනුස්සයගේයි හාමිනේගේ පොටෝ ලීක් උනාය කියල හෙන කෙලියක් ගියා නේද :baffled:
    ඔව්
    මතක හැටියට ඒ හිටියෙත් මූ තමයි
    ඇමෙසියා නේද ලීක් කලේ ?
     
    Danushh

    Member
    Dec 21, 2020
    10
    17
    3

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,259
    1
    13,148
    113
    Gotham City
    රත්තරන් ඉස්සර BBS සපෝර්ට් කරපු එකෙක් :LOL:
    මොකක් උනාද මන්දා පොර එක පාරටම මිසින් උනා
    ගොඩක් උන් දැනගෙන හිටියේ ඕක උගේ ප්‍රොෆයිල් එක කියලා වැඩිය එළිපිට නොකිව්වට

    රත්තරන්, aruna47 ලා හිටිය කාලේ erozanට කෙල නැතිව පුකේ ඇරියේ
    අපොයි ඔව් .
    අපි කිරියට එන කාලෙම රත්තරංලා අරුණලා පට්ට හරඹ කරෙ මෙක ඇතුලෙ.
    උග්‍ර බොබසෙ සමාජිකයො .
    රත්තරං ගොඩක්ම පොඩි කොල්ලො ටික අල්ලගත්තෙ ගොඩයන ත්‍රෙඩ්ස් වගයක් දාලා.