රත්තරං_අතුරුදහන්

NEWS1

Member
Mar 16, 2011
712
59
0
රත්තරං_අතුරුදහන්

ගුවන් තොටුපොළේ කෝටි 5ක රත්‍රන් තොගයක්‌ අතුරුදන් වෙයි.


4rdW7.jpg


ටිකක් කල් ගබඩාවේ තිබිණ හින්දා ගුල්ලෝ ගහලා වෙන්න ඇති.:shocked:

NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
Last edited:
  • Like
Reactions: after

NEWS1

Member
Mar 16, 2011
712
59
0
Cargo eke ewunta badu hari :rofl:

ඔකේ ඉන්නේ හොරු බන.රත්තරං ගැන මොනකතාද
කැමරා ලැප්ටොප් වගේ වටිනා බඩුත් බෑග් පිටින්ම උස්සනවා.:lol::lol:
 
  • Like
Reactions: TwoTone

NEWS1

Member
Mar 16, 2011
712
59
0
camera hai karala athi ne da?

මොකක් වත නැහැ බං .තිබුනත් වැඩක් නැහැ
කාර්ගෝ Box එක ගෙනාපු ගමන් බෙල්ට් එකට දානවා .එතන වැඩකරන අය 10 විතර ඉන්නවා
හොරකම් කරන්න කොහොමටවත් බැහැ
එත් මුන් ඇති හැටියට හොරකන් කරනවනේ
මුන් කම්බා හොරු