රත්තරන් උගස්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Thank you machan. එතකොට අපේ වාරිකය වැටෙන්නෙ කොහොමද?

    පොලිය විතරද නැත්තන් premium එකෙන් කොටසකුත් ගෙවන්න ඕනෙද?

    අපි මාස 6 හෝ අවුරුද්දකට අරන් ඒ කාලෙ මාසෙන් මාසෙ පොළී විතරක් ගෙවල අන්තිමට premium එක ගෙවල බේරගන්න හරි එහෙම නැත්තන් නොගෙව තව මාස 6 කට අවුරුද්දකට ආයෙ උගස් කරන්න හරි බැරිද?

    බැංකුවක තියනවට වඩා උගස් කඩේක තියන එකෙන් එන්න පුලුවන් ප්‍රශ්න මොනවද?
    නෑ එහෙම කොටස් ගෙවන්න ඕනෙ නෑ. ෆ්ලැට් රේට් යන්නෙ. වැල් පොලී හැදෙන්නෙ නෑ. කොටසක් ගෙවනව කියන්නෙ ඉතින් උකස අලුත් කරනව කියන එක. අවශයම නෑ. උකස කල් පිරෙන හෝ ඊට කලින් අදාල පොලියයි උකසයි ගෙවල ගන්න තියෙන්නෙ. මාසෙ මාසෙ පොලී ගෙවන්න බෑ. එතකොට උකස අලුත් වෙනව. ඒක කරදරයි හැමෝටම.උකස අලුත් කරන්න හිඟ පොලී ඔක්කොම ගෙවන්න ඕනෙ. එහෙම නැත්නම් පොලිය මුදලට එකතුකරල ඒ ගාන උකස් කරන්න පුලුවන් නම් (රත්තරන් වටිනව නම්) අලුත් කරන්න පුලුවන්. ඔච්චර වොරි වෙනව නම් බැංකුවක තියපන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    බැංකු වල තිබ්බොත් මේ දවස් වල පවුමකට තක්සේරුව 140,000 ක් වගේ. ඒ ගානම දෙන්නේ නැහැ. 120,000 ක් ක් වගේ උපරිම ගන්න පුළුවන්. මාස තුනකට පස්සේ බේරනවා හරි අලුත් කරනවා හරි කියලා දාලා.

    අලුත් කරනවා කියන්නේ පොලිය ගෙවන එක. බැංකු වල රුපියල් ලක්ශකයට මාසෙකට පොලිය 1,500 ක් වගේ.

    දැඩිගම වගේ ප්‍රයිවට් තැන් තියෙනවා. ඒවායේ ඊට වඩා මුදලක් ගන්න පුළුවන්. හැබැයි පොලිය වැඩියි. සති වලට ඒවායේ පොලිය හැදෙන්නේ ගොඩක් විට.

    ඉක්මනට බේරා ගෙන වැඩි මුදලක් ගන්න ඕනි නං එහෙම තැනක තියන්න.

    බේරා ගන්න ලොකු කාලයක් යනවා නං බැංකුවක තියන්න. ආණ්ඩුවේ බැංකු වලින් NSB එකේ තමයි වැඩිම මුදලක් දෙන්නේ මේ දවස් වල. හැබයි පොලිය වැඩියි. පීපල්ස් එක ඇවරේජ්. ලොකු කාලයක් යනවා නං බේරා ගන්න එකේ තියන්න.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අපි නම් LB එකේ පරිස්සමට තියලා තියෙන්නෙ. පොලිය 1% දැන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    නෑ එහෙම කොටස් ගෙවන්න ඕනෙ නෑ. ෆ්ලැට් රේට් යන්නෙ. වැල් පොලී හැදෙන්නෙ නෑ. කොටසක් ගෙවනව කියන්නෙ ඉතින් උකස අලුත් කරනව කියන එක. අවශයම නෑ. උකස කල් පිරෙන හෝ ඊට කලින් අදාල පොලියයි උකසයි ගෙවල ගන්න තියෙන්නෙ. මාසෙ මාසෙ පොලී ගෙවන්න බෑ. එතකොට උකස අලුත් වෙනව. ඒක කරදරයි හැමෝටම.උකස අලුත් කරන්න හිඟ පොලී ඔක්කොම ගෙවන්න ඕනෙ. එහෙම නැත්නම් පොලිය මුදලට එකතුකරල ඒ ගාන උකස් කරන්න පුලුවන් නම් (රත්තරන් වටිනව නම්) අලුත් කරන්න පුලුවන්. ඔච්චර වොරි වෙනව නම් බැංකුවක තියපන්.
    Thank you machan

    බැංකු වල තිබ්බොත් මේ දවස් වල පවුමකට තක්සේරුව 140,000 ක් වගේ. ඒ ගානම දෙන්නේ නැහැ. 120,000 ක් ක් වගේ උපරිම ගන්න පුළුවන්. මාස තුනකට පස්සේ බේරනවා හරි අලුත් කරනවා හරි කියලා දාලා.

    අලුත් කරනවා කියන්නේ පොලිය ගෙවන එක. බැංකු වල රුපියල් ලක්ශකයට මාසෙකට පොලිය 1,500 ක් වගේ.

    දැඩිගම වගේ ප්‍රයිවට් තැන් තියෙනවා. ඒවායේ ඊට වඩා මුදලක් ගන්න පුළුවන්. හැබැයි පොලිය වැඩියි. සති වලට ඒවායේ පොලිය හැදෙන්නේ ගොඩක් විට.

    ඉක්මනට බේරා ගෙන වැඩි මුදලක් ගන්න ඕනි නං එහෙම තැනක තියන්න.

    බේරා ගන්න ලොකු කාලයක් යනවා නං බැංකුවක තියන්න. ආණ්ඩුවේ බැංකු වලින් NSB එකේ තමයි වැඩිම මුදලක් දෙන්නේ මේ දවස් වල. හැබයි පොලිය වැඩියි. පීපල්ස් එක ඇවරේජ්. ලොකු කාලයක් යනවා නං බේරා ගන්න එකේ තියන්න.
    Commercial Bank ehema dala thiyenwne 12% per annum kiyala
    ------ Post added on Nov 11, 2024 at 9:09 AM

    අපි නම් LB එකේ පරිස්සමට තියලා තියෙන්නෙ. පොලිය 1% දැන්
    Pawumata keeyak denawada bn?
    ------ Post added on Nov 11, 2024 at 9:09 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අපි නම් LB එකේ පරිස්සමට තියලා තියෙන්නෙ. පොලිය 1% දැන්
    gold loan ganna eka moda wedak.

    Gold coin walin badu tiak hada ganna tools walata loku ganak yanawada ,
    ow
    ehema haduwoth labada ,
    na
    api coin aran ewa gana wedi unama buying karna kada tiyenawada
    na
    ------ Post added on Nov 11, 2024 at 1:07 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Gold coin walin badu tiak hada ganna tools walata loku ganak yanawada , ehema haduwoth labada , api coin aran ewa gana wedi unama buying karna kada tiyenawada
    I dont know about tools

    Yes, Popular jewelary shops buy back for their products for a good price
     
    • Like
    Reactions: Tz4400