රත්තරන් මිල අඩු වෙන්නෙ ඇයි ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,619
    10,186
    113
    ගණන් වැඩි වෙච්ච නිසා විකුණන්න හදනව ඇති.
    ඒකත් වෙන්න පුලුවන්
    දැන් ලංකාවේ ඵලදාව වෙළඳපලට එන කාලෙ
    මේ කියන්නෙ වැඩිමිලට බඩු විකුනපු මුදලාලිල ගැනද ? රට යන අය ගැනද ?
     
    • Haha
    Reactions: Tyrion Lannister

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    දැන් ලංකාවේ ඵලදාව වෙළඳපලට එන කාලෙ
    මේක වෙන්න පුලුවන් ඉස්සරහට ඔය දැන් ඇසට් අරන් තියන අය කීයකට හරි ඕව විකුණගන්න හදනව. සමහර විට තිබ්බටත් වඩා බහී එතකොට.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සල්ලි නැති නිසා විකුනන්න ඒවා market එකට එනවා වෙන්න පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    පේන විදිඅය්ට් ඇසට් හෝල්ඩ් කරාට වැඩක් නෑ. දිගටම බයින් ඇන්ඩ් සෙලින් කර කර ප්‍රොෆිට් එක කොන්ස්ටන්ට් තියාගන්න වෙනව ඩොලර් එකට සාපේක්ෂව.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Interest rates වැඩි කලා මචන්.. interest rates වැඩි වෙනකොට අනික් Fixed assets වල තියන සල්ලි ටික FD , T Bill , T bond වලට යනව.. එතකොට Gold , Usd , Real estate , Property market වගේ දේවල් වල Price එක අඩු වෙනව.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,186
    113

    Interest rates වැඩි කලා මචන්.. interest rates වැඩි වෙනකොට අනික් Fixed assets වල තියන සල්ලි ටික FD , T Bill , T bond වලට යනව.. එතකොට Gold , Usd , Real estate , Property market වගේ දේවල් වල Price එක අඩු වෙනව.
    Thankz bro ! Mama dan update une ! Meka thama reason eka ! 😍

    Lankave gold market eka echcharatama sensitive na neda ! International market eke Lokuma drop ekak misak adu wenne na neda?
    ------ Post added on Apr 6, 2022 at 10:40 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ?

    GWMtyBt.jpg
     

    Similar threads