අද රත්තරං මිල 4000කින් අඩු වෙලා ! මෙහෙම වෙලාවක අඩුවෙන්න හේතුව මොකක්ද ?
ඒකත් වෙන්න පුලුවන්ගණන් වැඩි වෙච්ච නිසා විකුණන්න හදනව ඇති.
මේ කියන්නෙ වැඩිමිලට බඩු විකුනපු මුදලාලිල ගැනද ? රට යන අය ගැනද ?දැන් ලංකාවේ ඵලදාව වෙළඳපලට එන කාලෙ
නන්නත්තාර වෙච්ච ෂිංගලු ගැනඒකත් වෙන්න පුලුවන්
මේ කියන්නෙ වැඩිමිලට බඩු විකුනපු මුදලාලිල ගැනද ? රට යන අය ගැනද ?
මේක වෙන්න පුලුවන් ඉස්සරහට ඔය දැන් ඇසට් අරන් තියන අය කීයකට හරි ඕව විකුණගන්න හදනව. සමහර විට තිබ්බටත් වඩා බහී එතකොට.දැන් ලංකාවේ ඵලදාව වෙළඳපලට එන කාලෙ
Thankz bro ! Mama dan update une ! Meka thama reason eka !Interest rates වැඩි කලා මචන්.. interest rates වැඩි වෙනකොට අනික් Fixed assets වල තියන සල්ලි ටික FD , T Bill , T bond වලට යනව.. එතකොට Gold , Usd , Real estate , Property market වගේ දේවල් වල Price එක අඩු වෙනව.
Lankave gold market eka echcharatama sensitive na neda ! International market eke Lokuma drop ekak misak adu wenne na neda?