රත්තරන් මිල ඉස්සරහට තව වැඩිවෙයි නේද?

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    ලබන අවුරුද්ද දිහාට වෙඩින් එක ගන්න අදහසක් තියෙ, රත්තරන් බඩු ටික හදාගන්න ඕනි, ඒත් මේ ටිකේ පවුම පට්ට ගනන් ගිහින් තියෙන්නෙ ( උබලත් දන්නවා ඇතිනෙ :) ) .තව ඉස්සරහට ගනන් වැඩි වෙයිද? මොකද හිතන්නෙ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෛම කිව්වට කුලප්පු වෙන්න එපා
    රත්තරං අඩු වෙනවා නෙමේ රත්තරං නැති වෙනවා ලංකාවේ
    තියෙන ටික වාහන වගේ කරකව කරකව දුන්නොත් මිසක

    ආනයන නෑ. තියෙන උන් එකට දෙකක ගාණ තියාන විකුණයි මා පුතා
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෛම කිව්වට කුලප්පු වෙන්න එපා
    රත්තරං අඩු වෙනවා නෙමේ රත්තරං නැති වෙනවා ලංකාවේ
    තියෙන ටික වාහන වගේ කරකව කරකව දුන්නොත් මිසක

    ආනයන නෑ. තියෙන උන් එකට දෙකක ගාණ තියාන විකුණයි මා පුතා
    meka hari
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,175
    315
    83
    home
    paumak 112,000 kiwa nugegodin . hadum kuli eka 124,000
    aparade kalin hadaganna thibe.. google eke balala math hithan hitiye june -July wedi adu wei kiyala 85 wage.. me lake pankawe prediction karana be mahathayo :D
     
    blue_in_rio

    Well-known member
  • ගෑණිගේ බර බරේටම බඳින්න අවුරුද්දකට විතර කලින් ජුවලරි හැදෙව්වා. එතකොට 65ට තිබ්බේ. බඳිද්දි ලක්සේ පැනලා. තාමත් කියෝනවා එයාගේ කටේ බලේටලු මේ ගාන ලාභ උනේ. :sorry::sorry: ගෑණි මොලේ ඇති වැඩක් කරපු දෙවෙනි වතාව ඉතින් ඕක. (පළවෙනි එක මං එක්ක යාලු වෙච්චි එක ) :):)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aththatama idiriyata mak weida kiala katawath kianna behe itin, api mokatada tourism walin yappenne, 2009ta issella yudde tiyena kale, Rupiyala isthawara wela tibbe, ethakota mona tourism da, tourists la hugak awe nehe, thawa mewage vancha dooshana wune nehe, mage hamaduruwane
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870

    The current Fe crisis is not due to COVID. COVID just made things a bit worse.
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    The current Fe crisis is not due to COVID. COVID just made things a bit worse.
    is it because there isn't much money in the Central Bank to hold reserves? bangladesh, india, pakistan all asian countries are way better in controlling this, whilst Sri Lanka is the only stupid country which can't make ends meet.
     
    • Like
    Reactions: asankadinesg

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    is it because there isn't much money in the Central Bank to hold reserves? bangladesh, india, pakistan all asian countries are way better in controlling this, whilst Sri Lanka is the only stupid country which can't make ends meet.
    Yes, short of $’s. Largely due to bad investments from previously accrued debts + lower foreign worker remittances. The latter is mostly due to COVID but at the end of the day we wouldn’t be here if not for the far sighted actions of those who were in power. :P
     
    • Like
    • Haha
    Reactions: jay-shan and cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Yes, short of $’s. Largely due to bad investments from previously accrued debts + lower foreign worker remittances. The latter is mostly due to COVID but at the end of the day we wouldn’t be here if not for the far sighted actions of those who were in power. :P
    the one's in power couldn't care less for what people want, they have reserves in gold and FC (USD/Swiss) they want the citizens of this country to be deprived, and probably a dictatorship wanna be such as North Korea, very sad to see what our country and it's citizens such as you and me are deprived of what is basic necessity.
     
    • Like
    Reactions: dayt0na

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    Ada ganan tikak adu wela Rs.115,000/- yi vouge eke. sathi keeyakata kalin 118 wuna
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලබන අවුරුද්ද දිහාට වෙඩින් එක ගන්න අදහසක් තියෙ, රත්තරන් බඩු ටික හදාගන්න ඕනි, ඒත් මේ ටිකේ පවුම පට්ට ගනන් ගිහින් තියෙන්නෙ ( උබලත් දන්නවා ඇතිනෙ :) ) .තව ඉස්සරහට ගනන් වැඩි වෙයිද? මොකද හිතන්නෙ
    Gold ganna thiyan inna salli walin TRX coin buy karala thiyaganna. Next year withdraw karanna
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    Ada ganan tikak adu wela Rs.115,000/- yi vouge eke. sathi keeyakata kalin 118 wuna
    1. ඒ කියන්නේ පවුමේ gold coin price එකද ??
    2. කැරට් 22 ද ?
    3. ඒක ආයේ ඕන වෙලාවක කඩේට දීලා සල්ලි ගන්න පුලුවන්ද ??
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    1. ඒ කියන්නේ පවුමේ gold coin price එකද ??
    2. කැරට් 22 ද ?
    3. ඒක ආයේ ඕන වෙලාවක කඩේට දීලා සල්ලි ගන්න පුලුවන්ද ??
    ow 22 ae kiyanne gram 8 coin eka. Samanayen puluwan. habai buying price and selling price athara podi wenaskam wenna puluwan
     
    • Like
    Reactions: Thu Nodakin