රත්තරන් මිල කොහොමද මේ දවස් වල

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මේ දවස් වල පවුම කොහොමද බන් ගනන් . KANDY / KURUNEGALA අවට gold ගන්නව නම් හොද vouge jwellers ද Nadeeka Jwelarry ද ?

    Vouge උන්ගෙ price අනිත් තැන් වලට වඩා ගොඩක් වැඩිද ?

    bump
    ------ Post added on Jul 29, 2022 at 6:58 PM
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Vouge එකේ ගාණ ටිකක් වැඩි. එත් රත්තරන් හොඳයි. Raja එකෙත් හොඳයි.
    ටිකක් කියන්නෙ කීයක් වගේ වැඩියි ද පවුමක්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    යකඩ නම් 30% 40% අතර ගනනකින් මිල පහල බැහැල. හැබැයි ඉන්ෆ්ලේෂන් වලට කලින් තිබ්බ ගාන වගේ තවම දෙගුණයක් විතර. තව අඩු වෙනවා. රත්තරනුත් ඔය ටිකම තමා. ලෝක ආර්ථිකය ආයි සමබර වෙන්න පටන් ගනිද්දිම මුලින්ම වෙන්නෙ රත්තරං මිල බහින්න ගන්න ඒක.
     
    • Like
    Reactions: Rumeshzoysa

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    යකඩ නම් 30% 40% අතර ගනනකින් මිල පහල බැහැල. හැබැයි ඉන්ෆ්ලේෂන් වලට කලින් තිබ්බ ගාන වගේ තවම දෙගුණයක් විතර. තව අඩු වෙනවා. රත්තරනුත් ඔය ටිකම තමා. ලෝක ආර්ථිකය ආයි සමබර වෙන්න පටන් ගනිද්දිම මුලින්ම වෙන්නෙ රත්තරං මිල බහින්න ගන්න ඒක.
    ලංකාවෙ ඕක වෙන එකක් නෑ මොකද ලංකාවෙ ගොඩක්ම බලපෑවෙ ඩොලර් price එක සහ ලංකාවෙ ඉන්ෆ්ලේශන් එක
     
    • Like
    Reactions: Rumeshzoysa