මම හිතුවේ ළමයාට ලොකු උනාම දෙන්න අරන් තියන්න.
තව අවුරුදු 10කින් වගේ ප්‍රයෝජනක් ගන්න. මොකෝ හිතන්නේ?
තව අවුරුදු 10කින් වගේ ප්‍රයෝජනක් ගන්න. මොකෝ හිතන්නේ?
සල්ලි අතේ තියනවනම් නිකන් තියාගන හිටියොත් ඊට වඩා කෙළවෙනවා..මේ වගේ ආර්තිකයක් එක්ක කිසිම දේකට ඉන්වෙස්ට් නොකර ඉන්න එක ඇගට හොදයි කියලා මගේ හිත කියනවා.
ඔන්න ඕක තමයි මටත් තියෙන ප්රශ්නය...සල්ලි අතේ තියනවනම් නිකන් තියාගන හිටියොත් ඊට වඩා කෙළවෙනවා..
IMF giyoth oka adu venawada?dan 142i
හොද ප්රශ්නයක්IMF giyoth oka adu venawada?
Lankawa stable kiyala ena palaweni signal ekenma USD hold karana aya LKR walata convert karanna gannawa etgakota rate adu wenna puluwan. Kawadda ehema wenne, ehema weida kiyala nam danne neheIMF giyoth oka adu venawada?