රත්තවාතයට බෙහෙත්

Hathawariya

Member
Jul 16, 2022
3
0
1
වැක්සින් තුන් වෙනි එක ගහපුවහම මට රත්තවාතය හැදුනා ...උදේ නැගිටිද්දි අතේ ඇගිලි නමන්න බැහැ... ඉදගෙන නැගිටිද්දි යටි පතුල් කලවා රිදෙනවා.....ඒකට මොකද කරන්නේ ..ගම්පහ අවටින් බෙහෙත් ගන්න තැනක් දන්නවද ?
 

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    ඉන්ජෙක්ෂන් ගහන පෝට් එකට කට තියල ඇද්දා නම් තුන්වෙනි එක එලියට එනවා. ආයෙ පාරක් ඇද්දොත් දෙවනි එක එනවා.