රත්නපුරේ ඉඳන් සූරියකන්දට යන පාරේ

Doctor Strange

Active member
  • Nov 21, 2021
    29
    96
    33
    Screenshot 2022-02-12 002903.jpg

    රත්නපුරේ ඉඳන් සූරියකන්දට යන පාරේ බලන්න තියෙන විශේෂ තැන් මොනවද? වැඩිය famous නැති, හැංගිලා තියෙන ඇල දොළවල්, දිය ඇලි, intermediate level difficulty කඳු, වගේ විශේෂ තැන් තියෙනවානම් කට්ටිය comment එකක් දාගෙන යන්න...

    Road ට්‍රිප් එකක් යන්නේ..අනික පරිසරේට ආදරේ කරන සෙට් එකක් යන්නේ...ඒ නිසා reply එකක් දාන්න බයවෙන්න එපා places විනාස කරයි කියලා...කැමතිනම් PM එකක් දාන්න...

    Thanks in Advance.

    kalin wagema Trip Article ekak liyannam me gamana gihin awama..A nisa kattiya Sup ekak denna wade success karaganna.
    ------ Post added on Feb 12, 2022 at 12:37 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    rakwane Hadapan ella thiyanawaa...
    rakawane idan suriyakanda nagiddi wangu10 ahu wenawa lassanayai. suriyakande tawumata kalin palliyata 500m kalin dakunata kanda udata paare giyama sinharaja aranya senasanaya ahuwenawa.. nuwara eliya wage a tika. etanama towers tika tiynawa itn jathika slt anan manan okkoooma . suriyakanda wikashanagaraya. etanama samuuha mini wala thiynawa jvp1 kaale podi un marala daapu.eke nam balanna deyak ne itin sad story thama. in passse tawa eddi Buthkanda ahu wenawa view point1k tiynawa. suriyakande pahalata bessa nam maduwanwela tiynawa walawwa. bahinne nethuwa deniyayata enawa nam heis estate thi.eke mudune Gongala kanda bike1n yatha heki maru.. heis estate tama summit southern province wala.. etanat awidala deniyata enna awith naala kaala aayema yanna tama ti ona nam fatna gihin deniyaye..oya hema plc1tama bike1n yatha heki.. heis nam poddak off road wewi... fatnath maru... puka medagena enna tiyenne gale lissala gihin..paressamen hode
     
    Doctor Strange

    Active member
  • Nov 21, 2021
    29
    96
    33
    Ade...Thanks Machan wisthara walata...Elakiri
    rakwane Hadapan ella thiyanawaa...
    rakawane idan suriyakanda nagiddi wangu10 ahu wenawa lassanayai. suriyakande tawumata kalin palliyata 500m kalin dakunata kanda udata paare giyama sinharaja aranya senasanaya ahuwenawa.. nuwara eliya wage a tika. etanama towers tika tiynawa itn jathika slt anan manan okkoooma . suriyakanda wikashanagaraya. etanama samuuha mini wala thiynawa jvp1 kaale podi un marala daapu.eke nam balanna deyak ne itin sad story thama. in passse tawa eddi Buthkanda ahu wenawa view point1k tiynawa. suriyakande pahalata bessa nam maduwanwela tiynawa walawwa. bahinne nethuwa deniyayata enawa nam heis estate thi.eke mudune Gongala kanda bike1n yatha heki maru.. heis estate tama summit southern province wala.. etanat awidala deniyata enna awith naala kaala aayema yanna tama ti ona nam fatna gihin deniyaye..oya hema plc1tama bike1n yatha heki.. heis nam poddak off road wewi... fatnath maru... puka medagena enna tiyenne gale lissala gihin..paressam
     
    • Like
    Reactions: usa_nihaal

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    ඔය රත්නපුර - දෙනියාය පාර
    සුරියකන්ද ප්‍රදේශය තමයි වංගු එක්ක නිකන් තෙතබරිත ගතිය තියෙන්නේ
    රක්වාන සහ සුරියකන්ද අතර වංගු දහය තියෙනවා. ලස්ස්ස්නම පැත්තක්, සුරියකන්ද පහුකරම හම්බෙනවා පොඩි විව් පොයින්ට් එකක්.
    නාගන්න පොඩි වතුර පාරවල් ටිකක් තියෙනවා. දියඇලි නම් මම දැකල නැහැ. ලස්සන පැත්තක්. හරිම නිස්කලලන්කයි.
    ලස්සනයි. චුටි වැස්ස ගතියක් තිබ්බනම් මරේ මරු.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    .....bahinne nethuwa deniyayata enawa nam heis estate thi.eke mudune Gongala kanda bike1n yatha heki maru.. heis estate tama summit southern province wala.. etanat awidala deniyata enna awith naala kaala aayema yanna tama ti ona nam fatna gihin deniyaye..oya hema plc1tama bike1n yatha heki.. heis nam poddak off road wewi... fatnath maru... puka medagena enna tiyenne gale lissala gihin..paressamen hode
    මුලාශ්‍ර වල තියෙන්නේ දකුණු පළාතේ උසම තැන හිනිදුම් කන්ද කියල. නමුත් ඔබ සදහන් කල පරිදිම මටත් නෝට් වෙච්ච දෙයක් තමයි හේස් වත්ත තමයි දකුණු පළාතේ උසම තැන. එහි උස අඩි 3000 ඉක්මවා ගිය තැනක් තියනවා. (හිනිදුම් කන්දේ උසම තැන අඩි 2100 වගේ). ඔය ස්ථාන දෙකේම උසම තැන් ආසන්නයෙන් පළාත් මායිම් යනවා. ඒකාලේ මිනුම් කටයුතු කරන කොට වැරදීමක් උනාද දන්නේ නෑ. හේස් වත්ත උසම තැන කියල කියන්න මොනවා හරි පිළිගත් මුලාශ්‍ර තියනවද ?? (මම පිළිගන්නෙත් හේස් වත්ත උසම තැන කියල තමා).
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997

    Rammale is a mountain and is located in Southern, Sri Lanka. The estimate terrain elevation above seal level is 748 metres.
     
    • Like
    Reactions: NRTG

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    View attachment 160169

    රත්නපුරේ ඉඳන් සූරියකන්දට යන පාරේ බලන්න තියෙන විශේෂ තැන් මොනවද? වැඩිය famous නැති, හැංගිලා තියෙන ඇල දොළවල්, දිය ඇලි, intermediate level difficulty කඳු, වගේ විශේෂ තැන් තියෙනවානම් කට්ටිය comment එකක් දාගෙන යන්න...

    Road ට්‍රිප් එකක් යන්නේ..අනික පරිසරේට ආදරේ කරන සෙට් එකක් යන්නේ...ඒ නිසා reply එකක් දාන්න බයවෙන්න එපා places විනාස කරයි කියලා...කැමතිනම් PM එකක් දාන්න...

    Thanks in Advance.

    kalin wagema Trip Article ekak liyannam me gamana gihin awama..A nisa kattiya Sup ekak denna wade success karaganna.
    ------ Post added on Feb 12, 2022 at 12:37 AM

    උබට තියන time එක අනුව තමයිබන්.. උබ map එකේ දාල තියන පාරවල් 2 රක්වානට යනකන් නගරාශ්‍රිත Area වලින් යන්නෙ..

    තව පාරක් තියනව හැබැයි දුරයි, රත්නපුර ඉදල කලවානට ගිහින් කලවානෙන් පොතුපිටිය හරහා රක්වානට ගිහින් යන එක.. ඒ පාරෙ කලවාන පහු උනාට පස්සෙ දිගටම සිංහරාජෙයි, සිංහරාජ පරිවාර වනාන්තර කලාපෙ අයිනෙන් යන්නෙ.. Nature එක enjoy කරන්න නම් පාර හොදයි. හැබැයි ටිකක් දුරයි..
     
    • Love
    Reactions: Doctor Strange