රත්නපුරේ සංචාරයට එනවා නම්

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Rathnapura mam Bopath elle giya patta place eka. Siripadeth giya.Siripade yanakota Gin Gaga set wenwa eka thamai pattama place eka.
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43


    ඇලපාත පාරේ යනවා නම් ලොකුවට බලන්න ඒවා නෑ.


    Gepata පොඩ්ඩක් වෑරදිලා වගේ..ඈලපාත පාරෙ 3 කි මි විතර යනකොට කොටාමුල්ල හන්දියෙන් දකුනට හෑරිල 2 කි මි යනකොට වලගම්බා රජ්ජුරුවෝ හදපු පොත්ගුල් විහාරය තියනව...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Gepata පොඩ්ඩක් වෑරදිලා වගේ..ඈලපාත පාරෙ 3 කි මි විතර යනකොට කොටාමුල්ල හන්දියෙන් දකුනට හෑරිල 2 කි මි යනකොට වලගම්බා රජ්ජුරුවෝ හදපු පොත්ගුල් විහාරය තියනව...

    අහ් සින්හලයො.. උබ කොහෙද..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Attha vasayenma Rathnapura Sundara area ekak Nuwara eliya vage. E vagema poor people la mea Manik area eke thavama innava kiyala dakkama Dukak hithenava. E vagema loweth nathi Pohosath Minissuth innava Rathnapure. Money thiyenava ganan karanna bari tharamata. Ekkenata Supiri car 4, 5 thiyenava.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Kata varaddha ganna epa. Ratnapura Saman deviyange adaviya nisa.

    අපිත් රත්නපුරෙ තමයි බන්. දැනුත් මෙ ඉන්නෙ සමන් දෙවාලෙ පෙන දුරින් මචන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    [SIZE=4 said:
    suta86[/SIZE];20948146]රත්නපුර අවට තමා ජීවිතේ

    බොලා කොහෙද?


    අපිත් රත්නපුරෙ මචන්..
    උබට යාලුවො කියන්නෙ සූට කියලද