මචංලා මට Jobs කීපයකට හම්බ වෙන Salary ගැන දැනගන්න ඕනේ වෙලා තියෙනවා.මොකද ගොඩක් Interviews වලට ගියාම Salary Expectations ගැන අහනවනේ.එතකොට හම්බ වෙන පඩිය හරියටම දන්නේ නැත්තම් අපිටනේ පාඩු.ඉතින් මචංලා මේ ජොබ් වලට හම්බ වෙන Salary එක හරියටම දන්නවනම් දාන්න.බොරු දාන්න එපා.ඉස්සෙල්ලම යන කෙනෙක්ටයි.අවුරුද්දක Work Experience කෙනෙක්ටයි හම්බ වෙන පඩිය දාන්න.ලොකු උදව්වක්
Hotel IT Executive/IT Assistant
Trainee IT Administrator
IT Lecture - Private Institute (Hardware & Networking)
IT Technician/Hardware Technician
Technical Support Executive/Desktop Support Executive
Call Center Executive
Customer Care Officer (Dialog,Mobitel Branches)
Banking Assistant
Procurement Executive
Marketing Officer