රත්නපුර මැණික් කෙල්ල

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    රත්නපුර මැණික් කෙල්ල කියල ප්‍රසිද්ද පතල් බහින අක්ක ගැන දන්නවද .අපේ ගෑනුන්ට එක්කන් ගිහින් පෙන්නන්න වටිනවා එයා කරන වැඩ .අපේ ගෑනු 500 M පය්න් ගියත් කුරු කුරුව .දන්න කෙනෙක් ඉන්නවා නම් එයා ගැන විස්තරයක් දාපල්ලකෝ .ඒ වගේ ගැණු ලැබෙන්නත් පිනක් තියෙන්නේ ඕන .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔය වගේ ගෑණුන්ගේ කිසි ලාලිත්‍යක් නෑ . ගෑණී ගෙදර මිනිහා වුණාම උඹට තේරෙයි
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1749278616136.png
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    menna meya

    ඔය වගේ ගෑණුන්ගේ කිසි ලාලිත්‍යක් නෑ . ගෑණී ගෙදර මිනිහා වුණාම උඹට තේරෙයි
    උදේ ඉඳල රෑ වෙනකම් නෑ- බෑ කියන ගෑනුන්ට වඩා මෙහෙම ගෑනු පට්ට බන් .
    ------ Post added on Jun 7, 2025 at 12:20 PM

    Chami akka
    විස්තර දන්නවද උඹ ආසය් බන් මේ වගේ චරිත ගැන දැන ගන්න එකය් හොයන්නේ
    ------ Post added on Jun 7, 2025 at 12:25 PM
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    මෙන්න මෙයා තමය් .කාලෙකට කලින් මොණරා පත්රෙතත් විස්තරයක් ගියාලු බන් .ඒක හොයා ගන්න තිබුන නම් හරී
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ------ Post added on Jun 7, 2025 at 12:20 PM

    විස්තර දන්නවද උඹ ආසය් බන් මේ වගේ චරිත ගැන දැන ගන්න එකය් හොයන්නේ
    ------ Post added on Jun 7, 2025 at 12:25 PM

    මීට වඩා දිග වීඩියෝ එකක් තිබ්බා. ඒක හොයන්න නෑ
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මෙන්න මෙයා තමය් .කාලෙකට කලින් මොණරා පත්රෙතත් විස්තරයක් ගියාලු බන් .ඒක හොයා ගන්න තිබුන නම් හරී
    මංගල කිංකිණිද ?:cool:
     
    • Haha
    Reactions: Gunther

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මම දන්න එකෙක් ඉන්නවා එයා මෙයාගේ පතලේ බැහැලා තියෙනවා.

    ඇතුලේ ගඳයි කිව්වා...
     
    • Haha
    Reactions: yazazb