රත්නපුර මැණික් කෙල්ල කියල ප්‍රසිද්ද පතල් බහින අක්ක ගැන දන්නවද .අපේ ගෑනුන්ට එක්කන් ගිහින් පෙන්නන්න වටිනවා එයා කරන වැඩ .අපේ ගෑනු 500 M පය්න් ගියත් කුරු කුරුව .දන්න කෙනෙක් ඉන්නවා නම් එයා ගැන විස්තරයක් දාපල්ලකෝ .ඒ වගේ ගැණු ලැබෙන්නත් පිනක් තියෙන්නේ ඕන .
නැහැ .tik tok වල ඉන්නවා මැණික් කෙල්ල රත්නපුර කියල .ක්ලබ් වසන්තගෙ ගෑණිනෙ?
menna meya
උදේ ඉඳල රෑ වෙනකම් නෑ- බෑ කියන ගෑනුන්ට වඩා මෙහෙම ගෑනු පට්ට බන් .ඔය වගේ ගෑණුන්ගේ කිසි ලාලිත්‍යක් නෑ . ගෑණී ගෙදර මිනිහා වුණාම උඹට තේරෙයි
විස්තර දන්නවද උඹ ආසය් බන් මේ වගේ චරිත ගැන දැන ගන්න එකය් හොයන්නේChami akka
------ Post added on Jun 7, 2025 at 12:20 PM
විස්තර දන්නවද උඹ ආසය් බන් මේ වගේ චරිත ගැන දැන ගන්න එකය් හොයන්නේ
------ Post added on Jun 7, 2025 at 12:25 PM
මංගල කිංකිණිද ?මෙන්න මෙයා තමය් .කාලෙකට කලින් මොණරා පත්රෙතත් විස්තරයක් ගියාලු බන් .ඒක හොයා ගන්න තිබුන නම් හරී

මෙන්න මෙයා තමය් .කාලෙකට කලින් මොණරා පත්රෙතත් විස්තරයක් ගියාලු බන් .ඒක හොයා ගන්න තිබුන නම් හරී