Last edited:
බෞද්ධ කලා ඉතිහාසයේ අති විශීෂ්ඨ නිර්මාණයකින් යුත් මාලා බන්ධනය නොහොත් රත්නමාලී යන්ත්‍ර රාජයා පාළි භාෂාව ගැන විශාරද බුද්ධිමත් ශාස්‌ත්‍රඥයකු විසින් අනුරාධපුර යුගයේදී පිපුන හෙල නෙළුමක ඇති පෙතිවල හැඩයකාරව සුබ ගණන් වලින් අක්‍ෂර ප්‍රස්‌ථාර කොට සකසා ඇති ඓතිහාසික වටිනාකමක් ඇති මහා ආකර්ෂණීය ගුප්ත බලයකින් බැඳි යන්ත්‍ර රාජයෙකි. මෙම යන්ත්‍රයේ සන්දෂ්ඨ යමක ලක්‍ෂණ ඇති පිරිතෙ ගාථා තුනම ගැබ්කොට ඇත.
මචන් උඹට පින්...මේ වගේ ලොකූ විස්තරයක් මේකට add කලාට..සෑහෙන්න දෙයක් දැන ගත්තා බන් සිරාවටම..


