"රත්නාවලි නාට්‍යය"
අනේ යාලුවනේ ඔයාලා කාගෙහරි ගාව තියෙනවද "රත්නාවලි නාට්‍යය".
අනේ කාගෙහරි ගාව තියෙනවනම් මට link එක දෙනවද,
ලොකු උදව්වක්
මගේ teacher කෙන්ක්ටයි ඕනේ වෙලා තියෙන්නේ
ලොකු උදව්වක් යාලුවනේ මේක කරලා දෙන්න පුලුවන්නම්
ඔයාලා ගාව නැත්නම් මේක බලලා නිකන්ම යන්නේ නැතුව bump එකක් වත් දාලා යන්න