රත්මලානේ චන්දන group ගැන දන්නා අය...

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    රත්මලානේ චන්දන group ගැන දන්නා අය...

    මචන්ලා මම Used indian bike 1 ක් ගන්න හදන්නේ....
    රත්මලානේ චන්දන group කියල pot 1 ක් තියෙනවා....එකේ බයික් ලාබයි....:):):)
    මචන්ලා දන්නා වුන් කියපල්ලකෝ pot 1 හොදයිද කියල...උස්සපු ඒවා එහෙම විකුණනවද දන්නේ නැ නේ....:(:(

    දන්නා අය කියන්නකෝ විස්තර ටිකක්
    ......:):):)