රතිඤ්ඤ කරලක් අතේ පිපිරුවොත්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රතිඤ්ඤ කරලක් අතේ පිපිරුවොත්

TV එකේ ඉස්සර ඇඩ් දැම්ම වගේ ඇඟිලි කැඩිල විසික් වෙනවද බං ? :oo: :oo:
මේ ලඟදි පිරිත් ගෙදරක ධම්සක් පැවතුම් සූත්‍රෙ කියද්දි රතිඤ්ඤ පත්තු කරන්න බේබද්දො දෙන්නෙක්ට බාරදීල උන් දෙන්න වෙරි මරගාතෙ පත්තු කලේ එකෙක් රතිඤ්ඤයක් දාල ටිකකිං අත අල්ලගෙන යනව දැක්ක අනික් එකා පත්තු කලා රතිඤ්ඤෙ එක්කො අතේ පුපුරල නැත්තං විසික් කරනවත් එක්කම පුපුරල ඒත් උගෙ අතට මොකුත් වෙලා තිබ්බෙ නෑ :no: :no:
බට්ටො නෙමේ කරල් :dull: :dull:
එහෙම ඇඟිලි කැඩෙන්නෙ පොඩි ලමයින්ගෙ විතරද ? වැඩුනු මනුස්සයෙක්ගෙ අතේ කරලක් පිපිරුවට අවුලක් නැද්ද ? :dull: :dull:
එලකිරියෙ අත්දැකීම් තියෙන අය කියන්න මගෙ නං දවසක් නල්ල ගාව අහස් කූරක් පිපිරුව මූණට රස්නෙ දැනුන විතරයි මොකවත් වුනේ නං නෑ :no: :no:
 

Dignheart

Member
May 26, 2016
304
29
0
කරලක් අතේ තියන් පත්තු කරලා රිසල්ට් එක බලපන් මචන්.
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    නෑ බන් අපේ මාම බීල ඉද්දි අතේ තියන් පුපුරවනවා. කරලා උඩින් අල්ලලා. අත් දෙක ඇතුලේ තියාගෙන වහගෙන පිපුරුනොත් නම් කුඩු වෙලා යනවා sure :yes:
    පහලින් අල්ලලා පිපිරුණත් එච්චාරයි.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අලි වෙඩිල්ලක් පත්තු වෙලා ගමේ මාම කෙනෙක්ගෙ ඇගිල්ලක් කැඩුනා කරලකට නම් එහෙම නැහැ. පොඩි කෙනෙක්ගෙ නම් වෙන්න පුලුවන් ශක්තිමත් නැති නිසා බට්ටෙක්ට, අලි වෙඩිල්ලකට වගේ නම් දෙයක් කල් හැකි. අහස් කූරු නම් දැන් මෙලෝ වැඩක් නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇගිල්ලක් කඩන්න යොදන්න ඕන බලය හොයාගනින් :yes: :yes:
    ඊටපස්සෙ ඒ බලයම යොදල කඩන්න ඕනෙ විදියට ලී කැලි දෙකක් ගෙටගාහන් :yes:
    :yes:
    එක ලී කෑල්ලක පැත්තක් කොහෙටහරි තදට ගෙටගහල ලඟින්
    රතිඤ්ඤ එකක් තියල පුපුරෝල බලහන්. :baffled: :baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    යටින් අල්ලන් හිටියොත් මුකුත් වෙන්නේ නැහැ.
    හැබැයි ඉස්සර අපේ පැත්තේ එකෙක් මරුන අර ලොකු මල් වෙඩිල්ලක් මෙව්ව්ව වෙලා වෙඩින් එකක.. :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලොකු කෙනෙක්ගෙ නම් ඇගිල්ලට වෙන හානිය අඩු වෙයි. නමුත් බං ඇගිල්ල උඩ කියන්නේ ගොඩක් සංවේදී තැනක්. ස්නායු වලට බලපැමක් වෙන්න පුලුවන්. මම රතිඥ්ඥා එකක යට මැටි කට්ටෙන් අල්ලලා නම් අතේ තියලා පත්තු කරලා තියනවා. තුවාල උනේ නම් නෑ. නමුත් ඒක හොද වැඩක් නෙවෙයි. මොකද සමහර රතිඥ්ඥා තියනවා මැටි කට්ටෙත් එක්කම පුපුරලා යනවා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වෙඩි බෙහෙත් පත්තු වෙනකොට ක්ෂණිකව පිට වෙන වායු ( දුම කියල යන්නෙ ) පරිමාව, වෙඩිබෙහෙත් පරිමාව වගේ 400 ගුණයක්. රතිඥ්ඥෙ නිකන් අල්ල උඩ තියන් හිටියට මුකුත් වෙන්නෙ නැ, සමහරවිට අත පිච්චෙයි, ඊට වඩා දෙයක් වෙන්නෙ නෑ. අත මිටමොලොවගෙන හෝ රතිඥ්ඥෙ ඇඟිලි දෙකකින් අල්ලන් හිටියොත් සමහරවිට ඇඟිලි කැඩෙන්න පුළුවන්.
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ඇගිල්ල කොහොම උනත් කන නම් ඇහෙන්නැතුව යනව දවසක් විතර :dull::eek::sorry: කීං සද්දෙම විතරයි :baffled: මට එකපාරක් උනා..විසි කරද්දිම වගෙ පිපිරුවෙ :frown: ඒ හින්දද කොහෙඩ අතට අවුලක් උනෙ නෑ :dull:
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    මං අඳුරන අයිය කෙනෙක් ඉන්නවා වම් අතේ ඇඟිලි තුනක් නෑ ඔය වැඩේට ගිහින්.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    එහෙම මුකුත් වෙන්නේ නෑ..ක්රෙමට කලොත්..යටින් අල්ලන් කරහන් කිසි අවුලක් නෑ..අනික දැන් එව්වා මෙලෝ රහක් නෑ
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    එක එක මෙව්ව එක එක විදිහයි,කොහොම කොයි පැත්තෙන් පිපිරෙයිද දන්නෙ නෑ.ලඟදි ගත්තු බඹර චක්කරත් පිපිරුනා කියහන්කො :baffled:
    ඕව අතේ තියන් පත්තු කරත් එකයි,පත්තු කරල විසික් කරත් එකයි.පිපිරෙනවා :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    එක එක මෙව්ව එක එක විදිහයි,කොහොම කොයි පැත්තෙන් පිපිරෙයිද දන්නෙ නෑ.ලඟදි ගත්තු බඹර චක්කරත් පිපිරුනා කියහන්කො :baffled:
    ඕව අතේ තියන් පත්තු කරත් එකයි,පත්තු කරල විසික් කරත් එකයි.පිපිරෙනවා :)

    kohomada ban babara chaka prirrenne
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එක එක මෙව්ව එක එක විදිහයි,කොහොම කොයි පැත්තෙන් පිපිරෙයිද දන්නෙ නෑ.ලඟදි ගත්තු බඹර චක්කරත් පිපිරුනා කියහන්කො :baffled:
    ඕව අතේ තියන් පත්තු කරත් එකයි,පත්තු කරල විසික් කරත් එකයි.පිපිරෙනවා :)

    :yes::yes::yes: