රතිය කරන්නේ කොහොමද

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
රතිය කරන්නේ කොහොමද

මචන් ළමයි ඉන්න උන් ගෙන් අහන්නේ .. තොපි ළමයි හැදුවට පස්සේ කොහොමද අහවල් සින් එක කරන්නේ ළමයිට අහු නොවෙන්න.. මට තේරෙන විදිහට ඒ කාලෙ වෙන කොට නිදහසේ එකවත් කරගන්න බැරි වෙන සින් එකක් තියෙන්නේ .. මට හම්බ උනා රසවත් කතා පෙළක් .. ඔන්න බලපල්ලා ..

550px-Deal-With-Catching-Your-Parents-Having-Sex-Step-2.jpg



කසාද බැඳල ළමයි ඉන්න එවුන් දන්නව ඇතිනේ පොඩි එවුන් ඉන්නකොට "රොටියක් පුච්චගන්න" තියන අමාරුව. ලංකාවෙ බොහෝමයක් දරුවො ලොකුමහත් වෙනකල් ඉන්නෙ දෙමව්පියන් එක්ක එකම ඇ‍ඳේ. ඉතිං මහ එවුන්ට මොනවහරි කරගන්න ඕන උනාම හෙන අවුල. පොඩි එවුන් නින්දට යනකල් ඉන්න වෙනව නේ. සමහර එවුන් රෑ වෙනකල් නිදාගන්නෙත් නෑ. අනෙක දැං ඉන්නෙ කොලු තාත්තල සහ කෙලි ආච්චිල. මම දැක්ක මේ ගැන බ්ලොග්කරුවො කිහිප දෙනෙකුත් කියල තිබුන. අපි හැන්දෑවක අනුමත වෙන වෙලාවක අපේ ඩ්‍රයිවර් මහත්තයෙක් මේ ගැන කතා දෙකක් කිව්ව.

ඔන්න මේ කියන ඩ්‍රයිවර් මහත්තයයි එයාගෙ නෝනයි ඉඳල තියෙන්නෙ නෝනගෙ ගෙදර. හේතුව නෝනට දෙවනි දරුව ලැබීම. පොඩ්ඩ ඉපදිලා මාස කිහිපයක් ගිහිල්ලත් තිබුන. ඒත් හරි හැටි දෙන්නට අහවල් වැඩේ කරන්න ලැබිල නෑ. එයාලගෙ වැඩිමහල් දරුව කෙල්ලක්. වයස අවුරුදු හතරක් පහක් ඇතිලු. ළමයි දෙන්න එක්ක අම්ම ඉඳල තියෙන්නෙ එක කාමරේක. ඩ්‍රයිවර් වෙනම කාමරේක. ඉවසල ඉවසල බැරිම තැන දවසක් ඩ්‍රයිවර් ගිහිල්ල ළමයි නිදි ඇති කියල හිතල නෝනගෙ අතින් ඇදල තමුන්ගෙ කාමරේට එක්ක යන්නයි සූජානම. ඔන්න එකසැරේටම ලොකු කෙල්ල නැඟිටල මුගේ අත යටින් රිංගල දුවල ගිහින් තියනව ආච්චිගෙ, ඒ කියන්නෙ ඩ්‍රයිවර්ගෙ නැන්දම්මගෙ කාමරේට. නිකං නෙවේ මෙන්න මෙහෙම හඬ තලමින්,

"....ආ.......ච්.......චී....... මෙන්න තාත්ත ඇවිල්ල...... අම්ම එක්ක යන්න.... හදන.............වෝ........"

අපේ යාළුවගෙ රෙදි කලින්ම ගැලවුනා කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

"මම පහුවදා පහට නැඟිටල නෝනට කියල ගෙදර ආව. නැන්දම්මලගෙ මූන බලන්න ඇහැක වෙච්ච දේට!"

6969696969696969696969696969696969696969696969696969696969

දෙවනි සිද්ධිය වෙලා තියෙන්නෙ උගේ යාළු ඩ්‍රයිවර් කෙනෙකුට. සීන්එක අරවගේම තමයි. ඔන්න එකසැරයක් දොරෙන් එබිල බලනකොට ලොකුදුව ඇහැරිලාලු. තව ටික වෙලාවක් ඉඳල ආයෙත් යනකොට ඒත් නිදි නෑ. තුන්වෙනි වතාවෙ දුව නිදි වගේ පෙනුන නිසා දනගාගෙන නෝන ලඟට ගියාලු. මෙන්න ඒ එක්කම පොඩි එකී නැඟිටල කියනවලු,


"අන්න අම්මේ තාත්ත මේ පැත්තට එනව හොර ගෙඩිය වගේ දනගාගෙන" කියල.


අපේ සෑම් අයියගෙ ළමයි එකෙක්වත් සෑම් කියන දෙයක් අහන උදවිය නෙවේ. සෑම් නිතරම කියන්නෙ "මහත්තයෝ ළමයි කියන්නෙ අපි පූරුවෙ ආත්ම වල ණයකාරයො. අපි ණය අරගෙන මගහැරියට පස්සෙ උං ළමයි වෙලා උපදිනව" කියල. දවසක් සෑම් කියනව කලින්දා රෑ සිද්ධිය. මේ කතාවෙන් සෑම්ගෙ තවත් රහසක් හෙලිවුනා.

"වැඩක් නෑ මහත්තයෝ ඊයෙ රෑ දෙක විතර වෙනකල් ට්‍රයිකරා වැඩක් කරගන්න, කොහේද අපේ එවුන් එක්ක බෑ, උං පාඩං කරනව කියල නිදාගන්නෙත් නෑ, කරන පාඩමකුත් නෑ, එහෙට යනව මෙහෙට යනව අපේ කාමරේ දොර රෙද්ද ඈත් කරල බලනව,...... අන්තිමට මම නිදාගත්ත, දැං ඉතිං ඊලඟ පඩි දිනේ එනකල් ඉන්න වෙනව"

බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.

---------------------------------------

ඔය ක්‍රමයෙන් තමයි අපේ සීයලා ගේ කාලේ පවුල් සැලසුම් කෙරුණේ. අවුරුදුදෙකකට එක පාරයි පැදුර පෑගෙන්නේ.

මං දවසක් යාළුවෙක් අළුතින් ගෙයක් කුලියට අරං යන තැනක් බලන්න ගියා. මූ බලනවා එක කාමරේක ඩබල් ඇඳන් දෙකක් දාන්න ඉඩ තියෙනවද කියලා.

අපි දෙන්නයි, දරු දෙන්නයි!

මං සෑහෙන්න උපදෙස් දුන්නා, නමුත් වැඩේ හරි ගියාද මන්දා!
-----------------------------------------------------------------

මගේ යාලුවෙක්ටත් ඔය වගේ දෙයක් වෙලා....
යාලුවට ළමයි 3ක් ඉන්නවා ..දවසක් ලොකු ළමයි දෙන්නා අම්මලාගේ ගෙදර ගිහින් නිවාඩුවට ..අපේ එකා එදා රෑ සෙල්ලමට සෙට් වෙලා තියෙන්නේ ඇඳ ළඟ පැදුරක් එලා ගෙන .....දැන් පොඩි එකා ඇඳේ නිදිලු ...ආණ්ඩුව විපක්ෂයට පෙරලා පහර දෙනකොට එක පාරම පොඩි එකා කියනවාලු "හා හා දැන් ඇතිනේ" කියලා....යාළුවා එහෙමම ඇඳ යටට රිංගලා ...පස්සේ බලනකොට පොඩි එකා කියවලා තියෙන්නේ හීනෙන්ලු....
=====================================================
ඔය කතාව කියවනකොට හිනාව වගේම මට මතක් වුනේ අර එකසැරයක් ළමයි දෙන්නෙක්ව මැරුවේ අම්මගේ හොර මිනිහා වැඩේ දැක්ක කියලා ලමයි දෙන්නා.
මේ ළඟදිත් අවුරුදු එකහමාරක ගෑනු ළමයෙක්ව මැරුවේ එත් අම්මගේ හොර මිනිහා වැඩේ කර කර ඉන්නකොට ළමයා නැගිට්ට කියලා.
ඔහොම වඩාත් වෙනවා බං මේ ධර්මද්වීපේ
================================================
අනේ රාජ්, යුද්ද කාලේ ගෙදර එන්නේ මාස දෙක තුනකට සැරයක් දවස් 4 ක විතර නිවාඩුවක් අරන්. කොහෙද අපේ පොඩි එවුන් මම ගෙදර ආවම නිදාගන්නෙම නැහැ. අම්මපා මුංට කවුරුහරි කියල දුන්නද දන්නේ නෑ තාත්තා ගෙදර ආවම නිදාගන්න එපා කියලා. අම්මපා එක සැරයක් ගෙදර වැඩට එන ගෑණු කෙනාට ළමයි දෙන්නා බලාගන්න කියලා අපි දෙන්න ගියා රෙස්ට් හවුස් එකකට.
------------------------------------------------------
ටික කලකට කලින් මම කෙටි කතාවක් කියෙව්වා.. ජෝඩුවක් ගෙස්ට් හවුස් එකක ඉන්නකොට පොලිසියෙන් පැනලා උන් දෙන්නවත් දාගෙන යනවා. පොර කියනවා අපි බැඳලා ඉන්නේ කියලා... පොලිස් ලොක්කා අහනවා බැඳලා නම් මේවගෙ රිංගන්නෙ මොකද කියලා. පොර කියනවා කාමර දෙකයි තාම තියෙන්නේ... ලමයි එක්ක ඔක්කොම නිදියන්නේ එක කාමරේ... ළමයිනුත් දැන් ලොකුයි... ඒ නිසා වැඩේ කරගන්න තමයි මෙහෙට ආවේ කියලා....
======================
මම නම් පොඩි එව්වො දෙන්නටම පුරුදු කොලේ නැන්දම්මා ව.කිරි ටික පෙව්ව ගුඩුස් හතරක් පහක් යැව්ව ගමන් නැන්දම්මට දීලා අපි දෙන්න කාමරේට වෙලා අර රතී එක පටන් ගන්නව.
හැබැයි ඉදල හිටල මට මල පනින හඩක් ඇහෙනව එළියෙන් පුතේ..පුතේ..දුව/පුතා කිරිවමනෙ දැම්ම එන්නකෝ කියල දොරට ගහනව නැන්දම්ම.
හා..හා...අම්මෙ එයා බාත්රූම් එකේ ඇග හෝදනව මම එන්නම් කියල කියනව බිරිදගේ ක්‍රීඩා පිටියෙන් බසින ගමන්.
නැන්දම්ම එහෙන් කියනව ඇග හෝදගෙන නේද දරුවට කිරි දුන්නෙ කියල.
==============================
දවසක් හාමුදුරුවො කෙනෙක් බණට කියනව මම අහගෙන ඔය වගේ කතාවක්. ළමයා ගොඩක් පොඩි කාලෙ පුංචි එකානේ කියල ළමය නිදිකරවල එකම ඇඳේ අම්මයි තාත්තයි වැඩේ කරාලු. අතරමගදි දරුව නැගිටල ඔහේ ඉඳල, සීන් එකත් දැකල. ඉතිං අර නොතේරෙනවය කිව්ව දරුවගෙ යටි හිතේ රැඳිල තිබුනලු අදහසක් තාත්තා අම්මට රිද්දනවය කියල. ඉතිං දරුව ලොකු වෙද්දිත් මේ තාත්තා කොච්චර හොඳ මනුස්සයෙක් උනත් තාත්ත අහලකටවත් එන්න දෙන්නෙ නැතුව බෙරිහන් දෙනවලු. අන්තිමට මෝහන ප්‍රතිකාරයකින්ද කොහෙද සීන් එක හොයා ගත්තලු. හාමුදුරුවො බණේදිම උපදෙස් දුන්නා කුඩා උනත් දරුවන් සිටින තැනක වැඩේ කරන්න එපා කියල.
============================

ඔන්න තවත් එක පොඩි එකෙක් දැක්කලු ඔය වැඩේ අම්මයි තාත්තායි කොරනවා..... පොඩි එකා ඕක ගිහිල්ලා තාත්තම්මගෙන් ඇහැව්වලු ඒ මොකද්ද තාත්තම්මේ අපේ තාත්තා කරන්නේ කියලා ...... තාත්තාම්ම කිව්වලු ගණන් ගන්න එපා පුතේ ඒ තාත්තා බිම දාන් අදිනවා කියාලා ...... ඕක අහපු පොඩි එක කිව්වාලු මටත් ඕන බිම දාන් අදින්න කියලා ..... තාත්තාම්ම බැලුවාලු කොල්ල පිට කොහෙහරි ගිහින් වෙන එකියක් එක්ක බිම දාන් ඇදල පවුලට අවනම්බුවක් එහෙම කරොත් කියලා ..... ආ එහෙනම් වරෙන් මාත් එක්කම බිම දාන් අදිමු කිව්වලු ..... මේක දැක්කලු තාත්තා....... මල පැනල කොල්ලගෙන් ඇහව්වලු මගේ අම්මත් එක්ක ඕක කරන්න උබට ලජ්ජා නැද්ද යකෝ කියලා ...... එපාර පුතා තාත්තට කියනවලු මගේ අම්මට ඔයා කරන කොට ඔය ලැජ්ජාව තිබ්බේ කොහෙද කියලා
=========================
හෙක් ... හෙක්.. ඔව්වට ක්‍රම සහ විධි තියනවා. අපේ මහජනතාව නින්ද ගියාට පස්සෙ ආයි කන ගාව නලා ගැහැව්වත් ඇහැරෙන්නෙ නැහැ. හිමින් වෙනත් කාමරේට රිංගුව. එකම වැඩේ කෙල්ල උදේම ඇහැරෙනවා. ආ.. අද තාත්ත වෙන කාමරේක ද නිදා ගත්තේ???????????? ඔව පුතේ .. නැහැ පුතේ.... වචනත් ටැපලෙනවා.
==================
මටත් මතක් වෙනවා පට්ට සීන් ඒකයි... මේක වුනේ අපේ අයියා කෙනෙක්ට.. මේකාට ළමයින් දෙන්නෙක් ඉන්නවා.. කෙල්ලෝම දෙන්නෙක්. මේ සීන් ඒක වෙනකොටත් මුන්ගේ ගේ බගේට හදලා.. ඉතින් ඒකට කාමරේ තමයි දොයිය ගන්නේ.. දවසක් මං ගියා මුන්ගේ ගෙදර.. අක්කායි අයියායි පේන්න හිටියේ නැ.. පොඩි එවුන්ගේ සද්දේ කාමරෙන් ඇහුන නිසා මං ගියා කාමරේට.. යනකොට ලොකු කේලී පොඩි කේලීගේ ඇඟ උඩ ඇදේ.. මං ටිකක් බලන් හිටියා.. ලොකු උඩ පැන පැන ඉන්නවා පොඩ්ගේ ඇග උඩ.. මං ඇහුවා මොකද ලොකු ඔය කරන්නේ කියලා.. මේකී ගත් කටටම කිවිවේනැතා ඇයි අපේ තාත්තාත් අම්මිට මෙහෙම කරනවානේ කියලා.. මට පොළව පලාගෙන යන්න හිතුවා..උන්ට මෙලේ දේයක් තේරෙන්නේත් නැතුව ආතල් ගන්නවා වගේ.. කොහොම හරි ලොකු කේලී දැකලා ආණ්ඩුව විපක්ෂේට ගහනවා.. මං අක්කාටත් කිව්වා විස්තරේ. නැත්තම් පොඩිවුන් දෙන්නා තව මොනවා කරයිද දන්නැනේ...
===========================

ඕක පොඩි එවුන්ගෙන් විතරක් නෙමේ බන් ලොකු ලමයින්ගෙනුත් තියෙනවා.අපේ දුව ලමිස්සියෙක්.අපේ කාමරෙයි එයාගේ කාමරෙයි එක බිත්තියයි.දුව සමහර දාට වයිෆ්ගෙන් අහනවා අම්මේ මම අද EARPHONES දාගන්නද කියලා.අපි තුන්දෙනා යාලුවෝ වගේ.
=============================
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අම්මය තාත්තයි වැඩේ කොරනව පොඩි කෙල්ලෙක් දැකල ඉස්කෝලේ ගිහින් ඔය සිද්ද්ය චිත්‍ර පෝතේ ඇදල මේ අපේ අම්මයි තාත්තයි නිදා ගන්න හැටි කියල.
    එපාර දෙමව්පියෝ ගෙදරින් ගෙන්වල මල විකාරයක් වෙලා තිබ්බා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Having kids Having sex

    A couple desperate for sex, ask their son to go in to balcony and tell them what he can see from the balcony for ten minutes.:) He starts with "I can see a red car, blue car, a bird" etc etc and suddenly he said "Mr and Mrs Smith next door, having sex".:baffled: As soon as his parents heard this, they stop everything, get dressed, and rush in to balcony. But they cant see their neighbours, so they ask the son how he knows Mr and Mrs Smith having sex ?? . "Oh, it's simple, their son, little Johnnie out in the street and counting cars":shocked:
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    A couple desperate for sex, ask their son to go in to balcony and tell them what he can see from the balcony for ten minutes.:) He starts with "I can see a red car, blue car, a bird" etc etc and suddenly he said "Mr and Mrs Smith next door, having sex".:baffled: As soon as his parents heard this, they stop everything, get dressed, and rush in to balcony. But they cant see their neighbours, so they ask the son how he knows Mr and Mrs Smith having sex ?? . "Oh, it's simple, their son, little Johnnie out in the street and counting cars":shocked:

    he he made my day
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම නම් ඒ කාලෙට ගෙවල් ගාවින් කාමරයක් රෙන්ට් එකට ගන්නවා බන් :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්...හ්ම්... ඒකනම් ඇත්ත මේ ලඟදි දවසක මමත් යන්තම් බොහොම අමාරුවෙන් සංසර්ග පාරක් දාගත්ත වියදම රු 1500/= , බඩුවක් එක්ක නෙවෙයි කසාද ගෑණිත් එක්ක, ලොකු කොලුට බයිස්කෝප් එකක් බලන්න 500/=යි ලොකුදුවට පොඩි දුව එක්ක ආච්චිලගෙ ගෙදර යන්න 500/=යි ගෑනිට පොඩි සැන් බෝතලයයි, බ්‍රෙශියර් එකයි ජංගියයි, කොපු පැකට් එකයි, බලපන් ඉතින් සති කීයක් ටාර්ගට් කරලද ඉලක්කෙට ලඟා වුනේ... ඔය වෙලාවක පින් පත්තර කාරයෙක් එහෙම ඇවිත් ගේට්ටුවට තඩි බෑවොත් හරි නෑන එහෙම පොලේ යන ගමන් ආවොත් එහෙම, බඩුම තමයි.
     
    • Like
    Reactions: Yeezus

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    හ්ම්...හ්ම්... ඒකනම් ඇත්ත මේ ලඟදි දවසක මමත් යන්තම් බොහොම අමාරුවෙන් සංසර්ග පාරක් දාගත්ත වියදම රු 1500/= , බඩුවක් එක්ක නෙවෙයි කසාද ගෑණිත් එක්ක, ලොකු කොලුට බයිස්කෝප් එකක් බලන්න 500/=යි ලොකුදුවට පොඩි දුව එක්ක ආච්චිලගෙ ගෙදර යන්න 500/=යි ගෑනිට පොඩි සැන් බෝතලයයි, බ්‍රෙශියර් එකයි ජංගියයි, කොපු පැකට් එකයි, බලපන් ඉතින් සති කීයක් ටාර්ගට් කරලද ඉලක්කෙට ලඟා වුනේ... ඔය වෙලාවක පින් පත්තර කාරයෙක් එහෙම ඇවිත් ගේට්ටුවට තඩි බෑවොත් හරි නෑන එහෙම පොලේ යන ගමන් ආවොත් එහෙම, බඩුම තමයි.

    අපරාදේ බන් ගෙදර එකට ගහන්න ඔච්චර වියදම් කලේ තව 500ක් වගේ දැම්ම නම් වෙනසකටත් එක්ක වෙනින් 1ක්‌ ගහන්න තිබ්බ
     
    • Haha
    Reactions: Honda.putha