රතුකුරුසයට ගොස් ක‍්‍රිස්තියානියට ගිය සය&

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    රතුකුරුසයට ගොස් ක‍්‍රිස්තියානියට ගිය සය&

    ඇෆ්ගනිස්ථානයේ රතු කුරුසයේ වැඩකළ සයිඞ් මුසා ඉස්ලාම් ආගම අතහැර ක‍්‍රිස්තියානි ආගම වැළදගැනීම ෂාරියාර් නීතියට අනුව බරපතල අපරාධයකි. ස්ත‍්‍රියක් මරාදැමීමට පුරුෂයෙකුට නීතියෙන් අවසර ඇතත් ෂාරියාර් නිතය අනුව ඉස්ලාම් ආගම වෙනස් කිරිමට නොහැක. ඉස්ලාම් ආගම ලෝකයේ පවත්වාගෙන යන්නේ ඉස්ලාම් වු කිසිම පුද්ගලයෙකුට ඉස්ලාම් ආගමින් අහක්වීමට බැරි ආගමික නීතිය මගිනි. ඇෆ්ගනිස්ථානයේ රතු කුරුස සංවිධානයේ වැඩකළ ෂයිඞ් මුසා (45) ඉස්ලාම් නීතිය නොසලකා ක‍්‍රිස්තියානි වුයේය. ඔහු ආගමික නිතියට විරුද්ධව කටයුතු කිරිම පිළිබදව ඇෆ්ගාන් අධිකරනය මුසාගේ නඩුව විනිශ්චය කර ඔහුට මරණ දඬුවම නියම කර ඇත. ඉදිරි දිනයක ඔහුව එල්ලා මරා දමනු ලැබේ.
    රතු කුරුසයේ අවුරුදු 15 ක් සේවය කළ මූසා ආගම මාරු කිරීම නිසා සිරබාරයට ගත්තේ මීට මාස අටකට පෙරදීය. යුද්ධයෙන් විපතට පත්වුවන්ට උපකාර කිරිමට ගොහින් කකුලක් අහිමිව සිටින මුසාට හිරගෙදරදී දරුණු ලෙස ශාරිරික පීඩා ලැබි ඇත. ඔහුට ලිංගික හිරිහැර කර තිබේ.
    මුසාට ආයෙත් ඉස්ලාම් ආගමට ආවොත් සමාව දෙන බව ඇෆ්ගාන් බලධාරින් කියන නමුත් ආගම නැවත ඉස්ලාම් නොවී මරණය තෝරාගන්නා බව මුසා කියයි. හැම ආගමක්ම සමාන යයි ලංකාවේ සර්ව ආගමික නායකයෝ කියති.


    මූලාශ‍්‍ර
    http://www.dailymail.co.uk/news/art...ss-worker-hanged-converting-Christianity.html
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    රතු කුරුසෙ උන් වෙන ආගම් වල අය ක්‍රිස්තියානි කරන එකත් වැරදි !

    වෙන ආගමකට ගියා කියලා මරන එකත් වැරදි !
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රතු කුරුසෙ උන් වෙන ආගම් වල අය ක්‍රිස්තියානි කරන එකත් වැරදි !

    වෙන ආගමකට ගියා කියලා මරන එකත් වැරදි !
    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    Islam (Terrorism) designed for evil

    no any questions, examples, argues anymore

    its a TERRORISM.

    I say it again :angry::angry::angry:

    ITS A TERRORISM WIDE SPREAD IN WHOLE WORLD AS VARIOUS FACES

    :sorry:
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    Grrrr

    මරක්කල කියන්නෙ මහ කාලකන්නි ආගමක්. අමානුශික ආගමක්. යකෝ මානව අයිතිවාසිකම් කියන එක මේවට වැඩ නැද්ද ? නොදකින්. මරක්කල ගෙරි තම්බියො ලංකාවෙන් නම් අතුගෑවිලාම පල:angry:
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මරක්කල කියන්නෙ මහ කාලකන්නි ආගමක්. අමානුශික ආගමක්. යකෝ මානව අයිතිවාසිකම් කියන එක මේවට වැඩ නැද්ද ? නොදකින්. මරක්කල ගෙරි තම්බියො ලංකාවෙන් නම් අතුගෑවිලාම පල:angry:

    :yes::yes: