රතුපස්වල ජල ගැටළුව

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    රතුපස්වල ජල ගැටළුව

    රතුපස්වල ප්‍රදේශයේ මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය ගන බොහෝ දෙනෙකුට අවබෝදයක් නැතිවා විය හැක. :oo:

    මේ සිදුවී ඇත්තේ ජලයේ pH අගය පහල වැටීමකි. මේ අනුව ජලයේ තිබිය යුතු 6.5-7.5 අගය වෙනුවට 4-6 දක්ව අගයකට අපගේ ජලයෙහි pH අගය පහල වැටී ඇත. මේ අනුව අප පානය කරන්නේ තනුක කරන ලද අම්ලයකැයි කීවාට වරදක් නැත.:eek::eek:

    මෙයට හේතුවූවායැයි බොහෝ ප්‍රදේශවාසීන් සලකන වෙනිග්‍රොස් ආයතනය තාවකාලිකව හෝ වසාදමන මෙන් කල ඉල්ලීම හෝ අපට ජලය ලබාගැනිමට සැලකිය යුතු විසඳුමක්ද නොමත:frown::frown:. මේ වන විට ප්‍රදේශයේ වටිනා තරුණ ජීවිතයක්ද මේ ගැටලුව නිස අහිමි වූයේ අද ඇති වූ උණුසුම්කාරී තත්වය නිසාය.:(:(

    මෙයට විසඳුමක් ලබා ගැනීමට අප තවදුරටත් ක්‍රියාත්මක වන්නෙමු.

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    තරුණ ජීවිතයක් අහිමි වූ පසු වෙනිග්‍රොස් ආයතනය තාවකාලිකව වසා දමයි.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    දැන් ඔය කොම්පැනියෙ මොනවද හදනවා කියන්නෙ.. මොනවා කොම්පැනියක්ද?

    Gloves. mata thiyena gataluwa biyagama zone eka thiyeddi me janaakirna pradeshayaka mehema ekak open karanna ida dipu ekai. meka sahenna parana companiyak.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා.

    පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා.

    මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු

    මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    දැන් ට්‍රේන්ඩ් එකක් වෙලා බන් පාරවල් වහලා උද්ගොශනය කරන එක.. ඉල්ලන දේ නොලැබෙන්නෙත් ඔක හින්දයි.. අර මතකනේ එකෙකුට ගහකට නැගලා මොනවද ඉල්ලුවහම ඒක දුන්නට පස්සෙ පහු වෙනිදා ඉදලා හැම එකාම ගස් නගින්න ගත්තෙ,. ආන්න ඒ වගේ දැන් මේකත් උද්ගොශනයේ අනිවාර්ය අන්ගයක් වෙලා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රතුපස්වල ප්‍රදේශයේ මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය ගන බොහෝ දෙනෙකුට අවබෝදයක් නැතිවා විය හැක. :oo:

    මේ සිදුවී ඇත්තේ ජලයේ pH අගය පහල වැටීමකි. මේ අනුව ජලයේ තිබිය යුතු 6.5-7.5 අගය වෙනුවට 4-6 දක්ව අගයකට අපගේ ජලයෙහි pH අගය පහල වැටී ඇත. මේ අනුව අප පානය කරන්නේ තනුක කරන ලද අම්ලයකැයි කීවාට වරදක් නැත.:eek::eek:

    මෙයට හේතුවූවායැයි බොහෝ ප්‍රදේශවාසීන් සලකන වෙනිග්‍රොස් ආයතනය තාවකාලිකව හෝ වසාදමන මෙන් කල ඉල්ලීම හෝ අපට ජලය ලබාගැනිමට සැලකිය යුතු විසඳුමක්ද නොමත:frown::frown:. මේ වන විට ප්‍රදේශයේ වටිනා තරුණ ජීවිතයක්ද මේ ගැටලුව නිස අහිමි වූයේ අද ඇති වූ උණුසුම්කාරී තත්වය නිසාය.:(:(

    මෙයට විසඳුමක් ලබා ගැනීමට අප තවදුරටත් ක්‍රියාත්මක වන්නෙමු.

    හමුදාව දාල දැන් අහිංසක මිනිස්සුන්ට ගස්සනවා.රට ඉන්න කොටි පුකෙනුත් හිනා වෙනවා ඇති මේවට.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සිරාවටම අර කිව්වා වගේ හරක් කුලප්පු වෙලා වගේ වැඩ කරන්න එපා බං....
    මම එදා කෝච්චියේ වල්පොල උද්ශෝෂණ රෙද්ද්ට අහු උනා...කාලකණ්නි හැතිකරේ... උන්ගේ ගෙවල් නෙමෙයි පවුල් පිටින් හැදි ගෑවිලා යන්න ඕනි කියලා මට හිතුන...:oo:
    අද උනත් උඹලා හින්දා රස්තියාදු වෙච්ච මිනිස්සුන්ටත් හිතෙන්න ඇත්තේ ඕකමයි... :oo: :angry: :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    yanthan athi mekata ek thread ekak watuna,eth game ekek nisa.
    malakayage seen ekata thread kiyak watunada,
     
    හමුදාව දාල දැන් අහිංසක මිනිස්සුන්ට ගස්සනවා.රට ඉන්න කොටි පුකෙනුත් හිනා වෙනවා ඇති මේවට.
    මොකක්ද මහත්තයො කිව්වෙ. ආයේ කියමු. කනට මී පැනි දැම්මා වගේ. දැන් තෙරෙනවද මොඩ චූන්.. :D:D:D
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA

    හමුදාව දාල දැන් අහිංසක මිනිස්සුන්ට ගස්සනවා.රට ඉන්න කොටි පුකෙනුත් හිනා වෙනවා ඇති මේවට.

    eth machan parawal block krana aka harida?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වැලිවේරිය හා බැලුම්මහර ගැටුම්වලදී තුවාල ලැබූ ගම් වැසියන්ගේ සංඛ්‍යාව අද රාත්‍රී අට වන විට 24 දක්වා ඉහළ ගියේය.

    ඉන් බොහෝ දෙනකු පැවසුවේ වැලිවේරියේදී වෙඩි වැදුණු බවයි. වෙඩි වැදුණු ආකාරය කීමට ඔවුහු නොදනිති.

    ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් ධර්මරත්න මහතා පැවුසවේ එක් රෝගියකුගේ තත්ත්වය බරපතල බවයි.

    තුවාලකරුවකු මියගියායැයි පැතිර ගිය ආරංචිය ගැන විමසූ විට ඔහු එසේ පැවසීය.

    ආරක්ෂක හමුදා රබර් උණ්ඩ හා කඳුළු ගෑස් භාවිත කළ බව දැනගන්නට ඇත.

    මේ අතර වැලිවේරිය පොලිසිය අසළ සිටින තුවාල කරුවන් පිරිසක් රාගම රෝහලට රැගෙන යෑමට ගිලන් රියක් යැවූ නමුත් වැලිවේරිය කනත්ත අසළ සිටි පිරිසක් ආපසු හරවා යැවූ බව ද, පාරේ මහා ගිනි ගොඩක් ගසා ඇතැයි ද දැනගන්නට ඇත.

    තුවාලකරුවන් අතර හමුදා සාමාජිකයන් සිටින බව ද දැනගන්නට ඇත.

    වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි මහතාගේ හිසට ගල් පහරක් ද, කකුළට බෝතල් පහරක් ද වැදී තුවාල වී ඇතැයි පොලිසිය කියයි.

    පොලිසිය අසළ තුවාල කරුවන් කොපමණ සිටීදැයි දැනගත නොහැකි විය.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    හමුදාව දාල දැන් අහිංසක මිනිස්සුන්ට ගස්සනවා.රට ඉන්න කොටි පුකෙනුත් හිනා වෙනවා ඇති මේවට.

    රෙද්ද තමයි හැම එකටම ඔය රෙද්ද ඇදගන්න එපා යකෝ. කෙහෙල් මල් දේශපාලනයක් නෙවෙ. පාරක් ව්අහගෙන නටනකොට මිනිස්සු කී දාහකගෙ එදිනෙදා වැඩ හිරවෙනවද.

    නිකං බූරුවෙක් වගේ තප්පුලන් නැතුව හිටපන් උබත් වීමල් වීරවංශ වගේ හැම ලබ්බටම අඳිරාජ්‍යවාදි කුමන්ත්‍රන කොටි හිනාවෙනවා කිය කිය හිටපන්. වේලිලා බලපන් පැය5ක් විතර පාරේ ආතල් එක දැනෙන්න.
     
    කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා.

    පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා.

    මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු

    මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්
    ඔය මහත්තයා කැබ් එක හදාගත්තද? අර ස්වාමින් වහන්සේ ගිනි තබා ගත්ත කාලේ ගහක් කිස් කලා නේද ඔබතුමා දුකට..