රතුපස්වල ජල ගැටළුව
රතුපස්වල ප්‍රදේශයේ මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය ගන බොහෝ දෙනෙකුට අවබෝදයක් නැතිවා විය හැක.
මේ සිදුවී ඇත්තේ ජලයේ pH අගය පහල වැටීමකි. මේ අනුව ජලයේ තිබිය යුතු 6.5-7.5 අගය වෙනුවට 4-6 දක්ව අගයකට අපගේ ජලයෙහි pH අගය පහල වැටී ඇත. මේ අනුව අප පානය කරන්නේ තනුක කරන ලද අම්ලයකැයි කීවාට වරදක් නැත.

මෙයට හේතුවූවායැයි බොහෝ ප්‍රදේශවාසීන් සලකන වෙනිග්‍රොස් ආයතනය තාවකාලිකව හෝ වසාදමන මෙන් කල ඉල්ලීම හෝ අපට ජලය ලබාගැනිමට සැලකිය යුතු විසඳුමක්ද නොමත
. මේ වන විට ප්‍රදේශයේ වටිනා තරුණ ජීවිතයක්ද මේ ගැටලුව නිස අහිමි වූයේ අද ඇති වූ උණුසුම්කාරී තත්වය නිසාය.

මෙයට විසඳුමක් ලබා ගැනීමට අප තවදුරටත් ක්‍රියාත්මක වන්නෙමු.

news valata kiuve na ne. hena aparadayak ehema deyak velanam