ඔයා මේ මාසෙ එලකිරි ඇවිත් මොනවද දන්නෙ අනේ.. ඉස්සෙල්ලා watch & learn කරලා පාසෙ රිප්ලයි කොරන්න බබො..මූ පිස්සෙක්ද බං..? මෙහෙම මොංගල් කාරයෙක් දැක්කමයි මම මේකේ. Scurvy තව හොඳයි නේ බං
ඔයා මේ මාසෙ එලකිරි ඇවිත් මොනවද දන්නෙ අනේ.. ඉස්සෙල්ලා watch & learn කරලා පාසෙ රිප්ලයි කොරන්න බබො..මූ පිස්සෙක්ද බං..? මෙහෙම මොංගල් කාරයෙක් දැක්කමයි මම මේකේ. Scurvy තව හොඳයි නේ බං
ela ela mama hituwa. mokada otana tiba tathwaya gana danawanam ahama katha karane na . ubala me media wala tiba awa balala nikan kagahanawa
..Nadut Hamuduruwange baduth Hamuduruwange. Mewa kata kiyannada? Okkoma Rajapaksha Hamuduruwangeokkata nadu dammenadda oyagollo ?
naduwa kal giye dawas wissakin. eka nisa thamayi ada kollo tika kalabala wune. mokada hamuduruwo upawase patan aranuth dawas dekak.
ඔයා ලන්ඩන් බස් ගැන කතා කරපු කෙනා නේද? අනේ ඔයා දන්න වතුර ප්රශ්න.. මෙතන තියෙන්නෙ වෙන ගැටලුවක්.. බැසිල් ඇමතිතුමා කො කියලා ඔය ගමේ අය හොයා ගත්තොත් වතුර ප්රශ්නෙට උත්තරත් ලැබෙයි ඔන්..Munta owa terennaa mcn. Me minissu prashnayak natuwa parata basse nane. Me kalakanni anduwen prashneta wisadumak nodeepu nisai mahajanatawa parata basse. Bona watura tikatat kelinna deela uda balagena inna anduwak dan tiyenne![]()
oggollo hoda parisra sanwidanyak ekka wadakranna onana oka goda daganna naduyi baduyi hamuduruwannge welwaka parisamin ganudenu kranna ona , ,okkata manwa himikam kelinnma yanna puluwan mokada jalaya kiyannne mulika minis awashya thwayak ,nithiyen oyata wada bara kampani wahala thiyenwa ,tikk iwasanna wenwa ,mata therenwa oalage parashne wathra nathiunama minisunnta wenade

ඇයි ඒ අහින්සකයව මේකට ගාවන්නෙ..Nadut Hamuduruwange baduth Hamuduruwange. Mewa kata kiyannada? Okkoma Rajapaksha Hamuduruwange
පෙරුමාල් ජයසුන්;15387288 said:ඔයා මේ මාසෙ එලකිරි ඇවිත් මොනවද දන්නෙ අනේ.. ඉස්සෙල්ලා watch & learn කරලා පාසෙ රිප්ලයි කොරන්න බබො..






එතන හිටියත් මම කියන්නේ මේ ටිකමයි..මොකද මම මං ගැන විතරක් හිතන එකෙක් නෙමේ හින්දා....
Apo okage ahinsaka kamaපෙරුමාල් ජයසුන්;15387327 said:ඇයි ඒ අහින්සකයව මේකට ගාවන්නෙ..





Munta owa terennaa mcn. Me minissu prashnayak natuwa parata basse nane. Me kalakanni anduwen prashneta wisadumak nodeepu nisai mahajanatawa parata basse. Bona watura tikatat kelinna deela uda balagena inna anduwak dan tiyenne![]()





Sirawatamathawa tika dawasakin ara thel mila wadi karanna kiyala udgoshana kala wage,
acid watura illala udgosanayakuth karaida danne naha.
අහ්.. උබත් එකෙක්ද? දැන් කොහොමද ප්රගතිය මස් කඩ වහන වැඩේ..
ඒ උඹ මං ගැන දන්නා තරම තමයි. උඹට මතකද අර හරක් මස් කෑම නතර කරන එකට විරුද්දව උඹ talks දෙන්න ඇවිල්ල Batman ගෙනුයි මගෙනුයි ගූ යන්න අහ ගත්ත. ඊට පස්සේ දැක්කෙත් අද. පෙරුමාල්




ubata wadiya me prsnaya tiyana apita . wada tiyane watura awulayanna factory akanda kiyala tama hoyagana na. makai me rate tathwe .factory aka wahuwa kiyamuko . elagagata kiyai job natiuna un ai kagahai factory aka arala job danna kiyala. me rate hari ahamai
පෙරුමාල් ජයසුන්;15387365 said:අහ්.. උබත් එකෙක්ද? දැන් කොහොමද ප්රගතිය මස් කඩ වහන වැඩේ..![]()



ඔය පැත්තෙ දැන් ඉඩම් ලාබ ඇති නේ.. කුනු කොල්ලෙට ගන්න පුලුවන් වෙයි.. මොකද කියන්නෙ බිස්නස් එකක් දාමුද? උබට හොද තැනකින් ගෙයක් ගන්න කොමිසන් එක දෙන්නම්..මේක බොන වතුර ගැන විතරක් නෙවෙයි, සමහර පැති වල මිනිස්සුන්ට නාන්නවත් බැහැ. ඇස් කසනව, පලු දානව, අපි කොඉ කාලයක් තනුක අම්ල පාවිච්චි කලාඩ කියල කවුද දන්නෙ? අපි නන් මේ පැත්තට ඇවිත් තාම අවුරුඩු 7යි. මේක එතකොටත් තිබිල තියනව. අපෙ ගෙවල් වල ඉන්ඩලත් 6-8 km වගෙ දුරයි. ඒ ලඟ ඉන්න අය?
machan factory eka wahanna onenena eayata wathura filter karanna system ekk hadanna kiyala game ayata wandiyak aran dunnannam hri oka ekennm wenwananm ,ubata wadiya me prsnaya tiyana apita . wada tiyane watura awulayanna factory akanda kiyala tama hoyagana na. makai me rate tathwe .factory aka wahuwa kiyamuko . elagagata kiyai job natiuna un ai kagahai factory aka arala job danna kiyala. me rate hari ahamai


ඔක්කොටම කලින් කියපන් දැන් උබට අපවත් උන ස්වාමින් වහන්සෙගෙ නමවත් මතකද කියලා.. දුකයි බන් උබලා වගේ උන් ගැන.. පුප්පන තරමට පෙනේ නැ..ආයෙත් ආයෙත් දෙන්නද දෙන්නද?![]()