රතුපස්වල ජල ගැටළුව

මූ පිස්සෙක්ද බං..? මෙහෙම මොංගල් කාරයෙක් දැක්කමයි මම මේකේ. Scurvy තව හොඳයි නේ බං
ඔයා මේ මාසෙ එලකිරි ඇවිත් මොනවද දන්නෙ අනේ.. ඉස්සෙල්ලා watch & learn කරලා පාසෙ රිප්ලයි කොරන්න බබො..
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ela ela mama hituwa. mokada otana tiba tathwaya gana danawanam ahama katha karane na . ubala me media wala tiba awa balala nikan kagahanawa

    එතන හිටියත් මම කියන්නේ මේ ටිකමයි..මොකද මම මං ගැන විතරක් හිතන එකෙක් නෙමේ හින්දා..:)..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    naduwa kal giye dawas wissakin. eka nisa thamayi ada kollo tika kalabala wune. mokada hamuduruwo upawase patan aranuth dawas dekak.

    oggollo hoda parisra sanwidanyak ekka wadakranna onana oka goda daganna naduyi baduyi hamuduruwannge welwaka parisamin ganudenu kranna ona , ,okkata manwa himikam kelinnma yanna puluwan mokada jalaya kiyannne mulika minis awashya thwayak ,nithiyen oyata wada bara kampani wahala thiyenwa ,tikk iwasanna wenwa ,mata therenwa oalage parashne wathra nathiunama minisunnta wenade
     
    Munta owa terennaa mcn. Me minissu prashnayak natuwa parata basse nane. Me kalakanni anduwen prashneta wisadumak nodeepu nisai mahajanatawa parata basse. Bona watura tikatat kelinna deela uda balagena inna anduwak dan tiyenne :angry::angry::angry::angry::angry::angry::angry:
    ඔයා ලන්ඩන් බස් ගැන කතා කරපු කෙනා නේද? අනේ ඔයා දන්න වතුර ප්‍රශ්න.. මෙතන තියෙන්නෙ වෙන ගැටලුවක්.. බැසිල් ඇමතිතුමා කො කියලා ඔය ගමේ අය හොයා ගත්තොත් වතුර ප්‍රශ්නෙට උත්තරත් ලැබෙයි ඔන්..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    oggollo hoda parisra sanwidanyak ekka wadakranna onana oka goda daganna naduyi baduyi hamuduruwannge welwaka parisamin ganudenu kranna ona , ,okkata manwa himikam kelinnma yanna puluwan mokada jalaya kiyannne mulika minis awashya thwayak ,nithiyen oyata wada bara kampani wahala thiyenwa ,tikk iwasanna wenwa ,mata therenwa oalage parashne wathra nathiunama minisunnta wenade

    :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    thawa tika dawasakin ara thel mila wadi karanna kiyala udgoshana kala wage,
    acid watura illala udgosanayakuth karaida danne naha.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මේක බොන වතුර ගැන විතරක් නෙවෙයි, සමහර පැති වල මිනිස්සුන්ට නාන්නවත් බැහැ. ඇස් කසනව, පලු දානව, අපි කොඉ කාලයක් තනුක අම්ල පාවිච්චි කලාඩ කියල කවුද දන්නෙ? අපි නන් මේ පැත්තට ඇවිත් තාම අවුරුඩු 7යි. මේක එතකොටත් තිබිල තියනව. අපෙ ගෙවල් වල ඉන්ඩලත් 6-8 km වගෙ දුරයි. ඒ ලඟ ඉන්න අය?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෙරුමාල් ජයසුන්;15387288 said:
    ඔයා මේ මාසෙ එලකිරි ඇවිත් මොනවද දන්නෙ අනේ.. ඉස්සෙල්ලා watch & learn කරලා පාසෙ රිප්ලයි කොරන්න බබො..

    :D:D:D

    ඒ උඹ මං ගැන දන්නා තරම තමයි. උඹට මතකද අර හරක් මස් කෑම නතර කරන එකට විරුද්දව උඹ talks දෙන්න ඇවිල්ල Batman ගෙනුයි මගෙනුයි ගූ යන්න අහ ගත්ත. ඊට පස්සේ දැක්කෙත් අද. පෙරුමාල් :P:P:P
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    එතන හිටියත් මම කියන්නේ මේ ටිකමයි..මොකද මම මං ගැන විතරක් හිතන එකෙක් නෙමේ හින්දා..:)..

    ubata wadiya me prsnaya tiyana apita . wada tiyane watura awulayanna factory akanda kiyala tama hoyagana na. makai me rate tathwe .factory aka wahuwa kiyamuko . elagagata kiyai job natiuna un ai kagahai factory aka arala job danna kiyala. me rate hari ahamai
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Munta owa terennaa mcn. Me minissu prashnayak natuwa parata basse nane. Me kalakanni anduwen prashneta wisadumak nodeepu nisai mahajanatawa parata basse. Bona watura tikatat kelinna deela uda balagena inna anduwak dan tiyenne :angry::angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes:
     
    :D:D:D

    ඒ උඹ මං ගැන දන්නා තරම තමයි. උඹට මතකද අර හරක් මස් කෑම නතර කරන එකට විරුද්දව උඹ talks දෙන්න ඇවිල්ල Batman ගෙනුයි මගෙනුයි ගූ යන්න අහ ගත්ත. ඊට පස්සේ දැක්කෙත් අද. පෙරුමාල් :P:P:P
    අහ්.. උබත් එකෙක්ද? දැන් කොහොමද ප්‍රගතිය මස් කඩ වහන වැඩේ.. :P:P:P:P
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ubata wadiya me prsnaya tiyana apita . wada tiyane watura awulayanna factory akanda kiyala tama hoyagana na. makai me rate tathwe .factory aka wahuwa kiyamuko . elagagata kiyai job natiuna un ai kagahai factory aka arala job danna kiyala. me rate hari ahamai

    habayi meka eyala nisa wunath nathath eyalage apadrwya kalamanakaranaye gataluwak thiyena eka athule ayath danna deyak.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෙරුමාල් ජයසුන්;15387365 said:
    අහ්.. උබත් එකෙක්ද? දැන් කොහොමද ප්‍රගතිය මස් කඩ වහන වැඩේ.. :P:P:P:P

    ආයෙත් ආයෙත් දෙන්නද දෙන්නද? :P:P:P
     
    මේක බොන වතුර ගැන විතරක් නෙවෙයි, සමහර පැති වල මිනිස්සුන්ට නාන්නවත් බැහැ. ඇස් කසනව, පලු දානව, අපි කොඉ කාලයක් තනුක අම්ල පාවිච්චි කලාඩ කියල කවුද දන්නෙ? අපි නන් මේ පැත්තට ඇවිත් තාම අවුරුඩු 7යි. මේක එතකොටත් තිබිල තියනව. අපෙ ගෙවල් වල ඉන්ඩලත් 6-8 km වගෙ දුරයි. ඒ ලඟ ඉන්න අය?
    ඔය පැත්තෙ දැන් ඉඩම් ලාබ ඇති නේ.. කුනු කොල්ලෙට ගන්න පුලුවන් වෙයි.. මොකද කියන්නෙ බිස්නස් එකක් දාමුද? උබට හොද තැනකින් ගෙයක් ගන්න කොමිසන් එක දෙන්නම්..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ubata wadiya me prsnaya tiyana apita . wada tiyane watura awulayanna factory akanda kiyala tama hoyagana na. makai me rate tathwe .factory aka wahuwa kiyamuko . elagagata kiyai job natiuna un ai kagahai factory aka arala job danna kiyala. me rate hari ahamai
    machan factory eka wahanna onenena eayata wathura filter karanna system ekk hadanna kiyala game ayata wandiyak aran dunnannam hri oka ekennm wenwananm ,

    kochrara kalada wathura awul ghin
    factory eka patan aaran kocherra kallda ? :confused::confused:
     
    ආයෙත් ආයෙත් දෙන්නද දෙන්නද? :P:P:P
    ඔක්කොටම කලින් කියපන් දැන් උබට අපවත් උන ස්වාමින් වහන්සෙගෙ නමවත් මතකද කියලා.. දුකයි බන් උබලා වගේ උන් ගැන.. පුප්පන තරමට පෙනේ නැ..