රතුපස්වල නඩු තීන්දුව අද..⚡

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් සැපද?තොපේ කඩාකප්පල්කාරී ජෙප්පොන්ට දැන් පිරිසිඳු වතුර බිබී ඉන්න කියපන්..ඕක තමා ඵදා ඉඳන්ම කරේ තොපේ ජෙප්පෝ.මිනිස්සු අවුස්සලා උන් උන්ගේ වැඩේ කරගත්තා.පෝර ගූ කරෙත් ගොවියන්ට ගොවිතැන ඵපා කරවලා රට අවුලවන්න..ඒ වුනාට කියවන්නේ අවුරුදු 70 ගැන..🤣👇
    හරකෙක් වගේ ඔහේ කියවන්න එපා බං. ඕක කාගෙද කියලවත් උඹ දන්නවද? @N A K A M U R A
     
    • Like
    Reactions: Truth Hurts

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හොද වැඩේ හමුදා පකයින්ට. උන් හිතන්නේ ලොක්කෝ කියලා. දැන් බලන් හිටපන් වෙඩි තියන්න එන දුන්න රාජපක්ෂලා එයි බේර ගන්න.


    රාජපක්ෂලා සම්බන්ධයක් නෑ බං

    ඒකනේ රතුපස්වල උන් ඊලඟ චන්නෙත් රාජපක්ෂටම දුන්නේ 😆
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ගොඩක් වෙලාවට හිරේ යයි, සැපට ඉදී. හාමුලා බලා ගනී
    එහෙම හාමුලාගේ ගේම් වලට සපෝට් කරලා ⁣ ගිය ගොඩක් හමුදා පොලිසි අය විදවනවා. උන්ට දේශපාලන බලයක් නැති නිසා බලු ගනන් ගන්නැ. අනුර අන්තිමේදි දහදුක් විදලා මලේ. පවු කියන්න බැ ඌ කරපු වැඩ හැටියට
     
    • Like
    Reactions: Truth Hurts

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය.
    😅😅😅 Hoda Gok එකක් තමයී
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    img-20220701-0005-1.jpg

    ෆුල් විස්තරය දැනගන්න කැමති අය මේක කියවන්න. මුල ඉදන්ම කතාව තියනවා. මේක ශ්‍රිලංකා බලකොටුවක්. ඒක තුල උනත් මහින්ද බැසිල් ශ්‍රිලංකා කාරයකන්ටම ඇරපු හැටි ගැන ලියුම් එක්කම තියනවා.

    මේවා ජෙවිපි ජෙවිපි ගාන ලොන්තයෝ 2013දි මයිනා හිටපු පීක් එක නොදන්න එවුන් නෙවෙයිනේ. තමන්ගේ ජාතිය තියා පකෂය එවුන්වම තමන්ගේ නායකයාගේ අනින් මරද්දි තවත් පුක දෙන එවුන් පොඩ්ඩක් dna චෙක් කරගනින්. සමහර විට මයිනා අම්මාගේ ජුස් රහා විදලා වෙන්න පුලුවන්.