රතුපස්වල

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,831
    16,913
    113
    රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ යන්ත්‍රාගාරයක විශාල කොටසක් අද ගලවාගෙන ගිය බව රතුපස්වල පරිසර කමිටුව කියයි. කම්හල ගෙන යෑමේ ප්‍රීතිය සමරමින් ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරති.වැලිවේරියට පොලිස් ආරක්ෂාව යොදා ඇත.කම්හල බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී ලබන අප්‍රේල් මාසයේ ඇරැඹීමට නියමිතය.

    කම්හල රතුපස්වලින් ගෙන යන්නැයි ඉල්ලමින් පසුගිය වසරේ ජූලි 27 වැනි දා සිට උද්ඝෝෂණ පැවැති අතර අගෝස්තු පළමු වැනි දා වැලිවේරියේ දී උද්ඝෝෂකයන් හා යුද හමුදාව අතර ඇති වූ ගැටුමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් මිය ගියහ. තිස් ගණනක් තුවාල ලැබූහ.



    09(293).jpg


    16(235).jpg


    18(211).jpg


    19(193).jpg