දැන් පේනවනේ ඔක්කොම එකම ගොඩේ කියලා![]()
දැන් පේනවනේ ඔක්කොම එකම ගොඩේ කියලා![]()
මුන් මේ මගුලක් දානවා. අරහේ හදුන්නෙත්ති වෑලපෙනවා මන්ගල කරපු වෑඩෙන් ඌට චන්දේ දෙන්න එකෙක් නෑලු. හදුන් කියන්නේ මන්ගල පාර්ලිමේන්තුව ඉන්නම ඕන කෙනෙක්ලු. ඒ කියන්නේ හදුනා මොන්ගලයට මනාපේ ගහන්න ඉදලා තියෙන්නේ. දෑන් කාට දෙයිද දන්නේ නෑ
අර Paypal බුවත් ඉන්නවා..... පොර like farms මරනවා![]()
දැන් මංගල චන්දෙ ඉල්ලන්නේ නැති එකේ මංගලගේ චන්දදායකයෝ හඳුන්ට ගහයි සමහරවිටමුන් මේ මගුලක් දානවා. අරහේ හදුන්නෙත්ති වෑලපෙනවා මන්ගල කරපු වෑඩෙන් ඌට චන්දේ දෙන්න එකෙක් නෑලු. හදුන් කියන්නේ මන්ගල පාර්ලිමේන්තුව ඉන්නම ඕන කෙනෙක්ලු. ඒ කියන්නේ හදුනා මොන්ගලයට මනාපේ ගහන්න ඉදලා තියෙන්නේ. දෑන් කාට දෙයිද දන්නේ නෑ

උන් දෙන්නම දන්නවා දෙන්නටම මේ පාර පාර්ලිමේන්තු වට එන්න බැහැ කියලා. මුන්ගේ ජීවිත කාලේ අවසාන පාර්ලිමේන්තුවමුන් මේ මගුලක් දානවා. අරහේ හදුන්නෙත්ති වෑලපෙනවා මන්ගල කරපු වෑඩෙන් ඌට චන්දේ දෙන්න එකෙක් නෑලු. හදුන් කියන්නේ මන්ගල පාර්ලිමේන්තුව ඉන්නම ඕන කෙනෙක්ලු. ඒ කියන්නේ හදුනා මොන්ගලයට මනාපේ ගහන්න ඉදලා තියෙන්නේ. දෑන් කාට දෙයිද දන්නේ නෑ


රන්ජා අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕනේ . පාර බල්ල
හැබැයි පුතෝ රන්ජා නම් ආයේ පාර්ලිමේන්තුවට එන එක ගැන පොඩි possibility එකක් තියෙනවා. දන්නවනේ ගම්පහ මෝඩ හැත්ත හැසිරෙන හැටි. පබා, බබ් බබ් බබ් බබ් චතුර, රන්ජා, මර්වින්, මිරිස් ප්‍රසන්න, ලන්සා, ලයිට් කණු විජිත ඔන්න ගම්පහ බූරුවන්ගෙ ජනමතය හැසිරෙන හැටි